IMDB දර්ශක අගය 6.3/10 දිනාගත්තු, Rotten tomato Meter එකේ 80% අරගත්තු , John Swab අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 2023 ජනවාරි 6 අන්තර්ජාලයට නිකුත්වුණු හොල්මන්, අභිරහස්, ත්‍රාසය කියන කාණ්ඩ වලට දාන්න පුළුවන් චිත්‍රපටියක් තමයි “Candy Land ” කියන්නේ. “කතාවට පාදක වෙන්නේ රෙමි කියන පෙනුමෙන් බොළඳ ආගම් ඇදහීම්…

IMDB දර්ශක අගය 6.3/10 දිනාගත්තු, Rotten tomato Meter එකේ 80% අරගත්තු , John Swab අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කරපු 2023 ජනවාරි 6 අන්තර්ජාලයට නිකුත්වුණු හොල්මන්, අභිරහස්, ත්‍රාසය කියන කාණ්ඩ වලට දාන්න පුළුවන් චිත්‍රපටියක් තමයි “Candy Land ” කියන්නේ.

“කතාවට පාදක වෙන්නේ රෙමි කියන පෙනුමෙන් බොළඳ ආගම් ඇදහීම් වලින් පලවාහරපු ගැහැණු ළමයෙක්. ඇයව පල්ලියෙන් පැන්නුවහම යන්න තැනක් නැති නිසා ඇය අකමැත්තෙන් හරි ගණිකාවන් රජ කරන ට්‍රක් නවත්තන තැනක නවතින්න යනවා. එහෙදි ඇයට සේඩි, රයිලි, ලිව්, ලෙවි කියන අනිත් ගණිකාවන් ටික හමුවෙනවා.

ඔය අතරේදී මේ තැන මිනීමැරුම් සිද්දවෙන්න ගන්නවා. පොකිසිය කොච්චර හෙව්වත් මිනීමරුවැව හොයාගන්න ලැබෙන්නේ නැහැ, මේ මිනීමරුවා කවුද කියලා දැනගන්න ඕනේනම් කතාව බලන්න…. ඒවගේම කියන්න ඕනේ මේ චිත්‍රපටිය 18+.”

අන්තිමටම ස්තුති කරන්න ඕනේ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න ඉඩ දුන්නු බයිස්කෝප් මඩුල්ලේ සියලු දෙනාට බොහොම තුති, සැමට ජය….තවත් උපසිරැසියකින් හමුවෙමු….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,326 downloadsDownload Candy.Land_.2022.zip1.9 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,326 downloadsDownload Subtitles1.9 MB

14 comments

  1. Dinesh

    Oya nam maru ah Waruna !!!!

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම සබ් දෙමු.ජයවේවා!

  3. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි වරුණ සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Anonymous

    Thanks jayawewa.....!

  6. Anonymous

    තැන්ක්ස් ලොක්කා
    දිගටම සබ් කරමු

  7. EDITH

    ty 4 da sub
    download krnna link ekk dannlko kwru hri torrent hri kmak na XD

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  9. Tharu

    See how they run movie eke sinhala sub dennko

  10. L.Y

    සබට තැන්ක්ස්
    ඉදිරියටත් සබ් දෙමු

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Shanaka Kavinda

    sub srt denne neththe ai den plz srt ekenuth danna

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.