කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Chip ‘n Dale: Rescue Rangers (2022) කියන ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපටය. කලින් මේ වගේ ගොඩක් චිත්‍රපට නිකුත් වුණා. හැබැයි පහුගිය ටිකේ නිකුත් වුණු ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපට එක්ක බලද්දි මේකේ ප්ලොට් එකනම් නියමයි. මටනම් මුල ඉඳලා අග දක්වා කිසිම කම්ම…

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්නේ Chip ‘n Dale: Rescue Rangers (2022) කියන ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපටය.
කලින් මේ වගේ ගොඩක් චිත්‍රපට නිකුත් වුණා. හැබැයි පහුගිය ටිකේ නිකුත් වුණු ඇනිමේෂන්, ලයිව් ඇක්ෂන් දෙමුහුම් චිත්‍රපට එක්ක බලද්දි මේකේ ප්ලොට් එකනම් නියමයි. මටනම් මුල ඉඳලා අග දක්වා කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් වුණා.
මෙහි අධ්‍යයක්ෂණය Akiva Schaffer විසින් සිදු කර ඇති අතර Dan Gregor සහ Doug Mand කතාවේ රචනයෙන් හවුල් වී තිබෙනවා Andy Samberg ඩේල් ලෙසත්, John Mulaney චිප් ලෙසත් හඬ දායකත්වය සපයන අතර KiKi Layne එලී ලෙස රංගන දායකත්වය සපයනවා.
හරි දැන් කතාව ගැන ටිකක් බලමුකෝ…
ඔයාල Chip ‘n Dale කාටූන් ෂෝ එක බලලා තියෙනවද? ගොඩක් අයනම් බලලා නැතුව ඇති කියලා හිතනවා. මමත් බලල නෑ. මේක රසවිඳින්න ඒක නොබැලුවා කියලා කිසිම බාධාවකුත් නෑ. Chip ‘n Dale මුල් කතාවේ හිටපු ප්‍රධාන චරිත විතරක් නෙමෙයි, ඔයාලා දන්න කාටූන් චරිත ගොඩක් මේ චිත්‍රපටයෙන් නැවත වතාවක් ඔයාලට මුණගැහේවි.
මේ චිප් සහ ඩේල් කාටූන් ෂෝ එක නවතින්නේ ඇයි කියන හේතුව මේ චිත්‍රපටයේ පෙන්වනවා. ඒ හේතුව මම ස්පොයිල් නොකර ඉන්නම්. කොහොම වුණත් මේ දඬුලේන්නු දෙදෙනා මේ ෂෝ එකෙන් පස්සෙ එකිනෙකා ගැන හිත් නොහොඳින් තම තමන්ගේ වැඩ කටුයුතු වෙන වෙනම කරගෙන යනවා. ඔය විදිහට වසර 30කට විතර පස්සේ මුල් කාටූන් ෂෝ එකේ හිටිය ප්‍රධාන කාටූන් චරිතයක් වෙන චීස්වලට කෑදර, මොන්ටරි ජැක් අතුරුදන් වීමකට ලක් වෙනවා.
ඉතින් වෙන් වෙලා හිටියත් මේ මොහොතේ මේ අභිරහස විසඳන්න චිප්ටයි ඩේල්ටයි එකතු වෙන්නම සිද්ධ වෙනව. ඇත්තටම මොන්ටරි අතුරුදහන් වුණේ කොහොමද? චිප් සහ ඩේල් එකතු වෙලා මේ අභිරහස විසඳාවිද? කියලා පවුලේ හැමෝම එකතු වෙලා රස විඳීමට කරනවා.
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
5,366 downloadsDownload Chip-n-Dale-Rescue-Rangers-2022.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2022
- #Akiva Schaffer
- #Andy Samberg
- #Dan Gregor
- #Doug Mand
- #Editor's Pick
- #J.K. Simmons
- #John Mulaney
- #KiKi Layne
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Seth Rogen
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Will Arnett
- #You Decide
- #උපසිරැසි
- #එල්. සී. දමැල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Kantha_DLA
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udara Damith
elllllllllllllll
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...෴
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanx bro! !!
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!