තරමක් පැරණි චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය Albert Pyun විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ඒ වගේම දක්ෂ සටන් නළුවෙක් වන Jean-Claude Van Damme මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ Gibson Rickenbasker යන නමින්. මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරන අයට ඉතාමත් රසවත් චිත්‍රපටයක් වෙයි. චිත…

තරමක් පැරණි චිත්‍රපටයක් වන මේ චිත්‍රපටය Albert Pyun විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. ඒ වගේම දක්ෂ සටන් නළුවෙක් වන Jean-Claude Van Damme මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනවා. ඒ Gibson Rickenbasker යන නමින්. මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපට වලට ප්‍රිය කරන අයට ඉතාමත් රසවත් චිත්‍රපටයක් වෙයි.
චිත්‍රපටයෙ කතාව දිවෙන්නෙ ඉතා දරුණු වසංගතයක් ලොව පුරා පැතිරීමක් වටා. පැය 1යි විනාඩි 20ක කාලයක් දිවෙන මේ චිත්‍රපටය සටන් ජවනිකා රැසකින් සමන්විතයි. මං කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
Cyborg(Van Damme)[1989]DvDrip-prithwi
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
395 downloadsDownload cyborg-1989new..Baiscopelk.com_.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරංග තුෂාර සඳනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
එරංග තුෂාර සඳනුවන්
Subtitles
13 comments
Udara Damith B/K
Udara Damith B/K
මන් එක
Dulanga
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
ealama saho thanks
Kasun Widusha
Ela mcn In Hel 2003 sub dendako van same ge
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranga Thushara
Comments walata thanks.... Hamotama.
Eranga Thushara
Thanks all
Chamindalakruwan
tnx bro sub ekata
Chamindalakruwan
Double Impact 1991 film ekatat sub eka dennako bro.
Yts eka avith tiyenneKasunabayasekara
Thanks bro...
Advertisement

තැන්ක්ස්