ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අ…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න කාලෙකට පස්සේ ආපහු චිත්‍රපටයක් අරගෙන ආවා. ඇත්තටම කාටත් චිත්‍රපටය අමතක වෙන්න තරම් කල් දැන්. ඒත් වෙබ් පිටපතක් එන කම් මේක දෙන්න හැකියාවක් තිබුනේ නැහැනේ. කොහොම හරි රොයිලි සහෝදරයා මුල් හිමිකරු වෙච්ච එක්ස් මෑන් චිත්‍රපට මාලාවෙන් ඉල්ලා ගෙන බළල් පොරයකින් පස්සේ තමා ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නේ. මෙම පොස්ට් එකේ නම් මේ ජින් කියන්නේ කවුද මොනවද කරන්නේ වගේ දේවල් කියන්න යන්නේ නැහැ. ඒ ගැන ලොකු විස්තරයක් මම බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ ඇතුලත් කරලා තියෙනවා. ඒක කියවන්න ඔයාලට ජින් ගැන සම්පුර්ණ විස්තරයක් දැනගන්න අවශ්‍ය නම්.
ජින් සම්බන්ද බයිස්කෝප් මංසල වෙබ් අඩවියේ පළකරනා ලද ලිපිය සඳහා මෙතනින් පිවිසෙන්න
මෙම චිත්‍රපටය ගැන කතා කරනවා නම් ඔයාල දන්නවනේ එක්ස් මෑන් චිත්‍රපට මාලාවේ ටයිම් ලයින් එක එකපාර තේරුම් ගන්න බැරි අවුල් ජාලයක් කියල. කොහොම හරි මෙම චිත්‍රපටයට ආසන්න චිත්‍රපටය තමා X-Men: Apocalypse 2016 චිත්‍රපටය. හිතුව තරම් බොක්ස් ඔෆිස් නම් සාර්ථක උනේ නැති උනත් ඩොලර් මිලියන 250 ක් හොයල තියෙනවා. IMDb දර්ශකයේ 6.0 තමා චිත්‍රපටයට ලැබිලා තියෙන්නේ. Action, Adventure, Sci-Fi වර්ගයේ මෙම චිත්‍රපටයේ Sophie Turner , James McAvoy, Michael Fassbender, Jennifer Lawrence රඟපෑමෙන් දායක වෙනවා.
කතාව ගැන නම් කෙටියෙන් කියනවා නම්, එක්ස් මෙන් සාමාජිකයෙක් වෙන ජින්ගේ ශරීරයට ඇතුල් වෙන විශ්ව ශක්තියක් ගැන තමා මුලිකවම කියවෙන්නේ. එමගින් එයාගේ ජිවිතේ සිදුවන වෙනස් වීම සහ එයාට මෙන්ම එක්ස් මෙන් කණ්ඩායමටම මුහුණ දෙන්න වෙන ගැටළු සහ ඒවාට මුහුණ දෙන ආකාරය පැය එකහමාරක් පුරා ඔයාලට බලන්න පුළුවන්. එක්ස් මෙන් සතුරන් මෙන්ම මිතුරන් විශාල ප්‍රමාණයක් මෙම චිත්‍රපටයේ ඔයාලට බලාගන්න හැකියි.
ඉතින් වුල්වරින්ගේ ඒක පාර්ශවිය ආදරිය (මෙම චිත්‍රපටයේ ටයිම් ලයින් සමග නොගැලපේ) ගේ චරිතය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සඳහා උපසිරසි කිරීමට මට බාර දුන් රොයිලි සහෝදරයාට සහ සෝදුපත් කියවූ හසන්ත සහෝදරයාට ස්තුති කරන ගමන් චිත්‍රපටය බලන්න ඔයාලට ආරාධනා කරනවා. BR එනකම් ඉන්නවා, හොඳ කොපියක් ආවම බලනවා කියන්න දෙයක් නැහැ. ඔන්න බ්ලූ රේ කොපියටම සබ් දීලා තියෙනවා.
ගොහින් එන්නම්. බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
50,397 downloadsDownload X-Men-Dark-Phoenix-2019-1.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
183 comments
Navodani Thilini Sasanika
Sandun DIlshan
උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි
vas0303
THANK YOU SO MUCH BRO
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata ....
විමා
දීලා නේද
ඇති යන්තම් මෙහෙමවත් දුන්න
රෝයිලිලත් දැනගන්න ඕන මේවා :P
සබට තුති
බ්ලූ-රේ කොපියක් ආවම බලනවා :Dදමිත් රත්නායක
බොහොම ස්තුතියි සබට සහෝ.
ජයෙන් ජයම වේවා!severus snape
බොහොම ස්තූතියි සහෝ..ජය වේවා
subodha
Thanks
arawindasunimal
asannka mahaththaya unu unuwen dunnata godak sthuthiy.............
charith wijekoon
Thanx.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
තවත් මේ වගේම සුපිරි ෆිලුමකින් හමු වෙමු
ජයචානක ඉඳුනිල්
සබට තුති සහෝ!
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata.. :)
Jaya wewa.!Ranga Heshan
තුති වේවා
gayan215
bohoma sthuthi saho...
Ayesh Prashan
Thank You
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
samathandi
thanks
ප්‍රශාත් මදුෂංක
thanks
සසිඳු කවීශ ගමපතිරණ
Thanks for sinhala sub!
geeganagamage
X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .thulhari
thanks
nirodha uthpala
Budu ambo asanka kiyana nama wolverine eakata passe dakkamai.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Rumesh Asanka
thank you
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
LimeGreenSoda
Thanks
supershiwa
thanks bro
tharidu16
ඇත්තටම බ්ලු රේ එනකල් ඉන්න එක හොදයි. නැත්තං හදිස්සියට තියෙන කොපියක් බලනවා. ඊට පස්සේ මොන රේ ආවත් ආයේ ඩේටා කපාගන්නේ නෑනේ.
Tharuka54321
eka eththa bro, fast 9 eka thama gaththe ne, BR enakanma innawa
tv malli
tnx bro sub ekata
Maduwantha jayasundara
Thankzzz
Dilanka Maduwantha
Thanks Bro...
සනිඳු ලක්ඛිත
හම්මේ ලෝගන් අයියට මෙහේ මෙතක් වෙලා තියෙන්නේ.. සෑහෙන්නම කාලයක් නේද. දැන් ඔහොම හිටියට තව ටික කාලෙකින් Marvel ආයෙත් X-men reboot කරනකොට වැඩ වැඩි වෙයි හොදේ. BR එකටම උපසිරස දුන්න එකනම් සෑහෙන්න වටිනවා. මේ වගේ හැම ෆිල්ම් එකටම කරනවානම් ගොඩක් හොදයි. අඩුම Web එකටවත් සබ් දෙනවානම් (උපසිරස කරුවෙක්ගෙ ඉඩකඩම් උපසිරසයක් ඇරුනාම). මොකද එතකොටවත් අපේ ඈයෝ Cam copy,HD rip බලන එක අඩුවෙයිනේ..උපසිරසට බොහොම ස්තූති අයියේ..ජය ❤️
ishantharanga
thanks bro
gihan perera
නියමයි මචෝ සහෝ....නියමයි....ස්තුතියි ස්තුතියි ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Isuru_Yapa
♥️♥️♥️
Chanu mikhail
Thanks
chathuranga002
thanx
Danuka0522
Subata thanks bro......
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති Bluray walata dunna eka godak hodai
Tharuka54321
Thank you bro, baiscope team ekata adarei pelenna........
Ashitha madusanka
මචං peaky blinders එකට සබ් දෙන්න අදහසක් එහෙම නැද්ද.සුපිරි series එකක් බන්.ඉක්මනට දෙයි කියලා හිතන් ඉන්නව
Kavindhi sudu
Thanks
Buddika
thanks for sub
KasunRe
බොහොම ස්තුතියි සහෝ......
Naveen Rangana
Thanks for Subtitle......................
Jayawewa......................!!!!!!!!!!!!!!sanjulsajitha6120
Ee
444**
thilz
thank u 4the sub.
nimesh_herath
Thanks sahoo
yomalravindu
Thanks.......!!!!
Bandarajbandara
ස්තුතියි ජයවේවා
pradeepdarshana
thank sahoo
Advertisement
![Dark Phoenix (2019) AKA X-Men: Dark Phoenix with Sinhala Subtitles | ජීන් නොහොත් ෆීනික්ස් කෙල්ල [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/x-men-dark-phoenix-2019-1.jpg)
උපසිරසියට ස්තූතියි!!