ආයුබොවන්….! Dhadkan (හදගැස්ම) මේ මුවි එක 2000දි තමයි තිරගතවුනේ හරියටම කිව්වොත් 2000 අගොස්තු 11 වෙනිද තමයි. ඔන්න පලවෙනි සතියෙම $45,380 (USA) ආදායමක් ලබලා තියෙනවා නරකම නෑනෙද? Dharmesh Darshan තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. 6.3/10-IMDb අගයත් නරකම නෑ මේ මුවි එක Drama | Romance යන වර්ගයන්ට අයත් වෙනවා. ක…

ආයුබොවන්….!
Dhadkan (හදගැස්ම) මේ මුවි එක 2000දි තමයි තිරගතවුනේ හරියටම කිව්වොත් 2000 අගොස්තු 11 වෙනිද තමයි. ඔන්න පලවෙනි සතියෙම $45,380 (USA) ආදායමක් ලබලා තියෙනවා නරකම නෑනෙද? Dharmesh Darshan තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. 6.3/10-IMDb අගයත් නරකම නෑ මේ මුවි එක Drama | Romance යන වර්ගයන්ට අයත් වෙනවා.
කොහොමද යාළුවනේ ඔන්න මමත් බයිස්කොප් එකකට සබ්දාන්න පටන්ගත්තා. වැඩෙටනම් ගොඩාක් කල් ගියා. මොකද මේක හින්දි සලරුවක් හින්දි ”’මතක හැටියට ලයින් 1294ක් විතර…තව දෙයක් මේක මගේ පළවෙනි සබ් එක නොවුනට මගේ පළවෙනි බයිස්කොප් එක. ඒ නිසාම වැරදි අඩුපාඩු ඇති ඒවා කමාකරගෙන රසවිදින්න කියල කියන ගමන්ම. කතාව පැත්තට හැරෙමු.
මේක ආදර ප්‍රශ්ණයක් දන්නවනේ ඉතින් මේ මුවි එක පරන වුනාට ආදරෙනම් ඉතින් කවදත් අළුත්නේ. සුනිල්සෙට්ටි මේයාතමා කතාවේ නායකයා. මේයාගැන ආයෙ කියන්න දෙයක් තියෙද..? අනිත්පැත්තේ ආක්ෂේ කුමාර්. කොහොමද දෙන්නා එකම මුවිඑකක ඉද්දි. දේව්(සුනිල්සෙට්ටි) දුප්පත් කොල්ලෙක් අපි වගේම කෙල්ලෙකුට බොක්කෙන්ම ලව් කරනවා . කෙල්ල තමයි අංජලි (ශිල්පාසෙට්ටි). දෙව් කියන්නේ මහ අමුතුවිදයට ආදරේ කරන කෙනෙක් රියල් පොරක්. එයාට අම්මා ඇරුනාම ඉන්නේ මේ අංජලි විතරමයි. දෙව්ගේ තියෙන මේ හිතුවක්කාරකම හින්දම අංජලිට වෙන කෙනෙක්ව බදින්න වෙනවා. ඒ කෙනාතමයි රාම්(ආක්ෂේ කුමාර්) ඔන්න දෙන්න විවාහවෙනව. ඊටපස්සේ වෙ දෙවල්නම් මේක බාලෙන බලන්නම වෙනවා. ආදරය.. බැදිමි.. විශ්වාසය.. කියන මිනස් ගුණාංගයන් මනාව පිළිබිබු කරමින් නිර්මිත මෙම නිර්මාණය රසවිදින්න කියල මම සෙට් එකටම ආරාධනා කරනවා. ගොඩාක් අය බලල ඇති නෙබලපු අයත් ගොඩාක් ඇති. කවුරු කවුරුත් බලල හොද නරක කියලම යන්න හොදේ.මට උදව්දුන් සැමටත් බයිස්කොප් සෙට්එකටයි තුති…..ජයෙන් ජය…
700 MB කොපිය මෙතනින් බාගන්න 3F1FF87D2235371AC07B73186FB4D530A97C6F0C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,810 downloadsDownload Dhadkan-2000.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
48 comments
Sisira Hegoda
shashika
tnx baiscope...
Ghs
niyamai thanx saho.
hoya hoya hitapu film ekak.වලාකුළ
පට්ට පට පට .. එළ කිරි
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට. බැලුවා වගේ මතකයි. ඒත් ආයේ බලනවා. ස්තුතියි.
Kulanjana Maduranga
elazzzzzz.subata thanks CHANDIMA saho.Great work & Lot of thanks.digatama sub demu hode.jaya wewa....
nishi
maru
ගයාන් රූකාන්ත(ජෝනා )
අලුත් කෙනෙක් සාදරයෙන් පිලි ගන්නවා
බයිස්කෝප් අඩවියට ...සබට තුති .ජයම වේවා..!!!!හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)ඩොක් අයියා
දැන් ඉස්සර වගේ හින්දි සබ් එනවා අඩුයි නේද මල්ලි, ඉස්සර සතියකට 8-10 වගේ දැම්මා, අනිත් මල්ලිලාත් එකතුවෙලා සපෝර්ට් එකක් දෙමු, තව වැඩිපුර හින්දි සබ් දාන්න තව තවත් ශක්තිය දෛර්‍ය ලැබේවා.
ස්තුති මල්ලි මේ සබ් එක දුන්නට
niroshan
"දිල් නේ යේ කහාහෙ දිල්සේ" සින්දුව තියෙන්නෙ මේ චිත්‍රපටියෙ නේද. මං පොඩි කාලෙ ගොඩක් ආස සින්දුවක්.
Fernando
Thank you
ප්‍රදිප්
බෝහෝම ස්තුතියි යාලුවා සබ් එකට, ඉස්‍සරහටත් දිගටම හින්දි සබ් කරමු.
ජය………………………………………………………………………Ash
mewa thama apita one
Saketha Pulasthi
Thanx
jack
මේක නම් බලලා නෑ...
බොහෝම ස්තුතියි සබ් දුන්නට.“චූටී මල්ලි”
පරන උනත්
එල භාන්ඩයක් වගෙ
සබට තුති
ඔබට ජය............sampath
Thanks Chandi.......................
Isu DP
Thankzz 'Chandima" Sahoo Subata….
Digatama Supiri Film Walata Sub Demu Sahoo
..
TV S. Ekakuth Digatama Demu....
Jaya Wewa !!! :-) :-)Saman Prasad ( Black Panther )
බොහෝම තුති ඈ.................................. සබ් එකට.
යශෝධ
කටපුරා අදටත් කියන්න පුළුවන් ලස්සන සිංදු තියෙන හොඳ චිත්‍රපටයක්.. මේක දේවි කියලා බලාපොරොත්තු වුනා.. ස්තූතියි උපසිරසට.. ජයම වේවා සහෝ.. එලස්ස්ස...
danushka
thanks machan,,,
yeshu
Tnx
yeshu
Tanks
yasitha
mama balala thiyena hindi movies walin asama ekak machan...pattama storry eka wagema..patta sindu tika..thanku sinhala sub ekka dunnata..apahu balanawa..
Hiruni
thanx...........
Nimesh
thanx....
gunday dvd copy ekak awa gaman apita sub denna
නලින්
ස්තුතියි චන්දිම සහෝ! මෙකේ සිංදු ටිකත් පට්ට
ජය වේවා!
Menu
me movie eke songs godak lassanai.. thank you :)
Mihiraj
Thanks, නියමයි නියමයි,
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රොමේෂ් දිසානායක
බොහෝමත්ම ස්තූතියි චන්දිම අමරසිංහ සහෝ මේ බයිස්කෝප් එක සිංහල ලබා දුන්නට උපසිරැසිත් සමග ලබා දුන්නට මක් නිසාද යත් මා කුඩා කල සිට බෝහෝමත් ඇළුම් කල බයිස්කෝප් එකක් තමයි ධද්කන් මේ කරනා උතුම් මෙහෙට ඔබ ඇතුළු බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියළු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි ඔබ සැමට ජය හා සතුට
Sara Yohani Epa
thanks for the sub......wish u all the best....keep going brother..
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
amal
thanks for the subtitles
sameera
fattai kollo ela ah keep it up
gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
lucky
Sub down wenne naha ne
lucky
down wuna machan. thanks sub ekata. digatama karagena yanna wish karanawa!!!
shanaka
thanks for hard work bro.........elz.....
Anush
පට්ටයි
අසිත
elama saho thanks
Lasantharathnasirirox
ස්තුතියි සහෝ
arawindasunimal
thanks sub ekata jayawewa..............
Jilbola
HDRip ekata update karanna puluwanam hodai.
Anonymous
Thanks Bro
මයිකි
Thanks macho
Advertisement

Thanks.