Watch Trailer

Kingdom of Heaven (2005) | දිව්‍යලෝක රාජධානිය.! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ…ඔන්න මං මගේ දෙවැනි උපසිරසි නිර්මාණයත් අරගෙනම ආවා. මගේ මුල්ම උපසිරසි නිර්මාණය වුණු ජෝධා අක්බර් (2008) ට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණ… පළවෙනි එකෙන්ම මාව මෙහෙම දිරිමත් කල ඒ හැමෝටම ස්තුති කරන ගමන් මං මේ කියන්න හදන්නේ මගේ දෙවැනි නිර්මාණය ගැනයි. හැබැයි මං හිතනවා ඒක ගැන මං වැඩි විස්තර කියන්…

කොහොමද යාළුවනේ…ඔන්න මං මගේ දෙවැනි උපසිරසි නිර්මාණයත් අරගෙනම ආවා. මගේ මුල්ම උපසිරසි නිර්මාණය වුණු ජෝධා අක්බර් (2008) ට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණ… පළවෙනි එකෙන්ම මාව මෙහෙම දිරිමත් කල ඒ හැමෝටම ස්තුති කරන ගමන් මං මේ කියන්න හදන්නේ මගේ දෙවැනි නිර්මාණය ගැනයි. හැබැයි මං හිතනවා ඒක ගැන මං වැඩි විස්තර කියන්න ඕනි නැහැ කියලා. මොකද අපේ සුභාෂ් ගුණවර්ධන සොයුරා ඒ ගැන හොඳ හැඳින්වීමක් කරලා තිබෙනවා. ඒ නිසා වැඩි අනම් මනං කෑලි ඕනි නැනේ… හැබැයි මෙන්න මේක කියන්න නම් ඔනිමයි. Imdb මීටරේ මේකට 7.2/10න් ලැබිල තියෙනවා…

ඔන්න එහෙනම් පහළින් තියෙනව ටොරෙන්ට් ලින්ක් එකයි උපසිරසියයි දෙකම. බාගෙන බලන්න. යන ගමන් කොමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ… තවත් උපසිරසියකින් හමු වෙනකම් සියලු එනටම බුදු සරණයි….!!!ජයෙන් ජය…!!!

කලින් පළ කල ලිපිය.

සාමය සහ සම්යක්දෘෂ්ටිය ඇතිකිරීම වෙනුවෙන් මේ දක්වා කොතෙක් දිවි පුදා ඇත්දැයි ඔබට සිතා ගත හැකිද???

12වෙනි ශතවර්ශයේ පැවති කුරුස යුද්ධය අල්ලා නිමැවුනු විශිෂ්ට නිර්මාණයක් ගැනයි අද මම කියන්න හිතුවේ. . . !

ප්‍රංශයේ  ඈත ගම්මානයක වෙසෙන කම්මල්කරුවෙකුවූ “බැලියන්” නම් තරුණයෙක් මළදරැ උපතක් නිසා සිත් තැවුලට පත්ව සියදිවි නසාගත් තම බිරිද හා මියගිය බිලිදා ගැන ශෝකයෙන් කම්පිතවී සිටිනා මොහොතක කුරුස යුධභට කන්ඩායමක් ගමට පැමින එහි නායකයා වූ ඉබ්ලින්හි සාමිවරයා හෙවත් ගොඩ්ෆ්‍රි යැයි තමාව හදුන්වාදෙන පුද්ගලයා තමා බැලියන්ගේ නියම පියා බවත් තමා ඔහුගේ මව සමග ආදරයෙන් බැදී සිටිනා කාලයේදී ඔහුගේ මව අතහැර යන්න සිදු වූ බවත් පවසා ඔහුත් සමග ජෙරුසලමට පැමින ඔහුගේ දේපල වල උරුමකරු වන ලෙස බැලියන්ගෙන් ඉල්ල සිටිනවා. නමුත් බැලියන් එම ඉල්ලීම ප්‍රතික්ශෙප කරනවා එම නිසා කුරුස යුධභට කන්ඩායම ඔවුන්ගේ ජෙරුසලමට යන ගමනට පිටත් වෙනවා.

මේ අතර ගමේ වෙසෙන නපුරු පූජකයා බැලියන්ට දැනුම් දෙනවා ඔහුගේ බිරිදගේ මළසිරුරේ හිස කදින් වෙන්කල බව (සියදිවි නසාගත් අයට ස්වර්ගයට ඇතුලු වීමට ඉඩ නොදීම සදහා එම කාලයේ යොදාගත් සම්ප්‍රධායකි මෙය ) සහ ඈ මිය යන විට පැලද සිටි කුඩා කුරුසිය පූජකයාගේ අතේ ඇතිබව දැක කෝපය පාලනය කරගත නොහැකිව බැලියන් විසින් පූජකයාව මරා දමනවා. ඉන්පසු ඔහු තමාගේත් බිරිදගේත් පාපය සමාකරවාගෙන අත්ම විමුක්තිය ලබාගැනීමේ අරමුනින් ඔහුගේ පියාගේ කන්ඩායමට එකතුවීමට පිටත් වෙනවා . . ගොඩ්ෆ්‍රිගේ නෑදෑවූ රජයේ නිලධරියෙකු බැලියන්ව අත්-අඩOගුවට ගැන්මට යැයි පවසා ගොඩ්ෆ්‍රිව සහ බැලියන්ව මරාදැමීමට ( ගොඩ්ෆ්‍රිගේ ඉඩකඩම් ලබා ගැනීමේ අරමුනින්) පැමිනියත් එහිදී ඇතිවන සටනින් ගොඩ්ෆ්‍රි මරනීය තුවාල ලැබුවත් ඔවුන් ජය ලබනවා. . .

මෙසිනාහිදී ගොඩ්ෆ්‍රි විසින් බැලියන්ව නයිට් පදවියට පත්කර ඔහුට අණකරනවා ජෙරුසලමේ රජුවූ ලාදුරු රෝගී ධාර්මිශ්ට සයවැනි බැල්ඩ්වින් රජතුමාට සේවය කරන ලෙස. තවදුරටත් ඔහුගේ ප්‍රාර්ත්නය වූ හර්ද ශාක්ශියට එකග, ධාර්මික, සදාචාරාත්මක, මුස්ලිමුන්ට සහ ක්‍රිස්තියානුවන්ට සමාදානයෙන් ජීවත් වියහැකි ශුද්ධවූ දේශය හෙවත් ජෙරුසලම ගැන ඔහුගේ අදහස බැලියන්ට පවසනවා. . .

පියාගේ සිහිනය සැබෑ කිරීමට බැලියන්ට හැකිවෙයිද?? ඔහුගේ ආත්මයට බලාපොරොත්තුවූ විමුක්තිය ලැබේවිද??? මේවාට පිලිතුරු ඕනනම් මෙම චිත්‍රපටය බලන්නම වෙනවා. . . .

ට්‍රොයි, ඇලෙක්සැන්ඩර්, ස්පාටකස්, කිංග් ආතර්, ග්ලැඩියේටර් වැනි ඉතිහාස කතා වලටත් කිතුදහන්මේ ශුද්ධවූ නගරය ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන අයටත් සමස්තයක් ලෙස මෙගා ප්‍රොඩක්ෂන් ෆිල්ම්ස් හෙවත් මහාපරිමාන ෆිල්ම්ස් වලට කැමති අපි හැමෝටම මේක බොහෝම අපූරු චිත්‍රපටයක්. දැනට මම පස්පාරක් විතර මේ ෆිල්ම් එක බලල තියෙනවා අයෙත් පාරක් බැලුවත් අලුත්ම ෆිල්ම් එකක් බැලුව වගේ හැගීමක් ලැබෙන උසස් රසවින්දනයක් ඇති ෆිල්ම් එකක් කියන එකනම් නොකියාම බැහැ. . . ..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සුභාෂ් ගුණවර්ධන සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Kingdom of Heaven (2005) on IMDb

 

 

32,712 downloadsDownload Kingdom.of_.Heaven.2005..baiscopelk.zip78 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු චාමික ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

32,712 downloadsDownload Subtitles78 KB

76 comments

  1. udana

    pothe guro.. fired up eke සින්දු ටික ලස්සනයි බාගන්ඩ තැනක් කියන්ඩ

    1. Anonymous

      y2mate eken baganna puluwan

  2. පොතේ ගුරා

    @udana! යූ ටියුබ් එකේ බැලුවද මචන්?මම නම් දන්නෙ නෑ සිංදු බාගන්න තැන්..බලමු කස්ටියගෙන් අහල..

  3. CHinthaka

    හොදයි!බාලම බලමුකො..
    පොතේ ගුරා කරන්ට් බිල ගෙවන හිනද නෝ ප්‍රොබ්ලම්...!

  4. Dewage55

    Guro... mage zim ekatanam kela una [over heat] wela, router eka nam beruna, mage thiyenne HSPA connection ekak. aluth ekak gattha, dennam AC eka issarahinma thiyala thiyenne cool wenda, lankawe nemei nisa hondai nethnam apita koinda AC, hik...hik.. anyway it is a nice movie thanks

  5. ගාල්ලේ බඩා

    ඔන්න බගන්න දැම්මා....... ස්තුතියි

  6. පොතේ ගුරා

    @CHinthaka ! ඔව් ඔව් මචෝ,මම අපේ ගෙද‍ර ක‍්රන්ට් බිල ගෙවනව.. :P
    @Dewage55! අෆොයි..උබේ කමෙන්ට් එක Uraj ගොයියා දැක්කොත් එහෙම මට විරුද්දව උද්ඝෝෂනය ක‍රයි..මමත් මචන් මොඩම් එකට පොඩි ෆෑන් එකක් සෙට් ක‍රල තියෙන්නෙ..
    @ගාල්ලේ බඩා !එළ කිරි මචෝ..බලල කියපන්කො කොහොමද කියල..

  7. gani01

    Ela movie Eka machan.
    Thank u...

  8. DragonD

    ela
    eet hari yanne naa

  9. Prabath

    elama film ekak macho mama kalin balala tiyanawa ayeth balanna one

  10. thishula

    Kingdom of Heaven film eke sub file eka wenama ganna berida sahoo?

    1. Isuru Priyantha

      puluwan saho...upasirasi methanin baganna kiyana link1 uda click karanna
      ethkota download wewi

  11. සෂින්ද්‍ර

    Kingdom of Heaven (2005)link එක වැඩ නෑනේ
    උපසිරැසියත් නෑ

  12. Kulanjana Maduranga

    elazzzzzz.subata thanks ISURU saho.digatama sub demu.jayen jaya…………

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  15. hemal

    මෙන්න ෆිල්ම් !!

  16. Tharindu Perera

    Elazz machann.....
    thavath magaharichcha ekakk...
    danma banava bn mekaa...
    thanks machann supiri parana film valata
    sub denavataa...

  17. Lahiru සී. Jayathilaka

    එල එල... මාත් මේ බාන ගමන්....

  18. හසිතා

    ස්තුතියි..... තෙවන උපසිරැසියත් ඉක්මනට කරන්න පුළුවන් වෙන්න කියල පතනවා...

  19. Givantha Arshakularathne

    Super.Thank you.

  20. දමිත්

    මේ වගේ historical theme එකක් තියෙන ෆිල්ම්ස් බලන්න ගොඩක් අය කැමතියි. ඉිදිරියටත් තවත් ෆිල්ම්ස්වලට සබ් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහෝ. ජයෙන් ජය

  21. Prabhath

    Maxxa film eka.. kochchara baluwath epa wenne naha.. Thanks machan

  22. jack

    ස්තුතියි සහෝ....

  23. Pramuk

    thanxx bro

  24. “චූටී මල්ලි”

    බලලා නැ බන්
    එලස්
    සබට තුති
    ඔබට ජය............

  25. නිරෝෂ්

    ela...thanx.jayawewa!

  26. Sanjaya

    Thankzzzzzzz Saho.......... niyama film aka.

  27. Isu DP

    Thankzz Isuru Sahoo Subata......
    3rd Sub Ekath Ikmanin Gemu.
    Digatama Sub Demu Sahoo..
    Jaya Wewa !!! :-) :-)

  28. Saman Prasad ( Black Panther )

    සබ් එකට බොහොමත්ම ස්තූතියි ඉසුරු සහෝ.

  29. janaka kalu

    බොහොම ස්තුතියි

  30. Tharanga

    This is the best film which I have ever seen in my whole life. This is the 5th time I am watching this film. Amazing story and a script based on the Crusades.

  31. dinidu madushanka

    ela ela saho jaya wewa

  32. වරුණ නිරෝෂණ

    මමත් කලින් වතාවක් මේ කතාව බැලුවා..... ඒත් වැඩිය තේරුනේ නැහැ... දැන් උපසිරැසියත් එක්ක ආයි බලන්න ඕනි... බෙහෝම ස්තුතියි සහෝ...

  33. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  34. UR

    සබට ස්තුතියි සහෝ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා එකත් මෙතනම කියන්නම්. torcache.net සයිට් එක ඩවුන්ද කොහෙද. ඒකෙන් දුන්න ෆයිල් ගන්න විදිහක් නැහැ. පොඩ්ඩක් එක බලන්න කියන්න.

  35. yeshu

    thank

  36. Sisira Hegoda

    බොහොම ස්තුතියි

  37. Amila Sampath

    thank you very much

  38. Amila Sampath

    thank you very much sahoo

  39. නලින්

    ස්තුතියි ඉසුරු සහෝ!

    ජය වේවා!

  40. Thiwanka

    niyamai machan.......eththatama supiri ekak aaaaaaaaaaaaaaaaaaaa thawa thawath nirmana karanda ekenma jayawewa kiyala pathanawa..................

  41. dinesh

    ස්තුතියි සහෝ

  42. Mihiraj

    Thanks, නියමයි නියමයි.

  43. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​....මේ වගේ මග හැරුණු ඒවා ලබා දෙන එක ගොඩක් හොදයි.දිගටම දෙමු.ජය​! :P :P :P

  45. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි බයිස්කෝප් එකෙක් නොවෑ ගෙනත් තියෙන්නේ, එල එල, ජයවේවා.

  46. shadow

    mewage films wala digatama sub danna...............

  47. වරුණ නිරෝෂණ

    සබ් නැතුව කලින් බැලුවා... දැන් ආයි බලන්න ඕනි... ස්තුතියි සහෝ

    1. nadeesha

      meke sub weda ne saho ikmanata hadala denna....

  48. Wasantha galpoththawala

    ි...

  49. r.s samantha

    mewwane yako film.
    Thank You…!
    Thank You…!!
    Thank You…!!!

  50. jayanandana

    සබ් එකට බොහොමත්ම ස්තූතියි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.