අද මම “එකසිය පස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 වර්ග කිරීම් අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 113 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයටදැනට වර්ගී කරණය…

අද මම “එකසිය පස්වෙනි සිංහල උපසිරසිකරණය” සඳහා තෝරා ගත්තේ IMDb වර්ග කිරීම් සිනමා දර්ශකයේ 8.3 ක ඉහළ අගය කිරීමක් ලැබී තිබෙන, එසේම IMDb 250 වර්ග කිරීම් අතර මෙතෙක් බිහිවූ සිනමාපට අතුරින් “ලොව 113 වෙනි” ස්ථානය ලබාගත් නිර්මාණය ලෙසට සහ AFI හොඳම ඇමරිකානු සිනමාපට 100 ලැයිස්තුවේ 29 වෙනි ස්ථානයටදැනට වර්ගී කරණය වී තිබෙන සිනමාපටයක්.
මෙම සිනමාපටයේ පටන් ගැන්ම වන්නේ රක්ෂණ නියෝජිතයෙක්නෙ වන මිස්ට නෙෆ්ට මිසිස් ෆිලිස් ගෙන් දුරකථන ඇමතුමක් ලැබේ. ඒ තම ස්වාමිපුරුෂයාගේ මෝටර් රථ රක්ෂණ ඔප්පුව අලුත් කරන ලෙස මතක් කිරීම සඳහායි. පසුව මිස්ට නෙෆ්ට ආකර්ෂණීය ෆිලිස් හමුවෙයි. පසුව ඔවුන් දෙදෙනා ෆිලිස්ගේ සැමියා මරාදමා රක්ෂණ මුදලක් ගැනීමට සැලසුම් කරයි. දුම්රියක්දී සිදුවන හදිසි මරණයක් සඳහා දෙගුණයක් ගෙවන ද්විත්ව වන්දි වගන්තියක් මේ සමාගම විසින් නිකුත් කර තිබිණි. ඔවුන් දෙදෙනා සැලසුම් කරන්නේ මෙම විශාල වන්දි මුදල ලබා ගැනීමටයි. පසුව, ෆිලිස් තම සැමියා වන ඩිට්‍රිච්සන් මහතාව කාරයෙන් දුම්රිය ස්ථානයට රැගෙන යයි. කාරයේ පසු පස අසුනේ සඟවී සිටි නෙෆ් විසින් ඔහුව මරා දමා ඩිට්‍රිච්සන් මහතා ලෙස පෙනී සිටිමින් දුම්රියට ගොඩවෙයි. දුම්රිය ධාවනය වූ පසු, ඔහු දුම් පානය කිරීමට පිටුපසින් ඇති එළිමහන් වේදිකාවට යයි. එහිදී ඔවුන්ගේ ඉතිරි සැලස්ම ක්‍රියාත්මක කරයි. පසුව සමාගමේ සභාපති නෝටන් මහතා, මරණය සියදිවි නසාගැනීමක් බව විශ්වාස කරයි, නමුත් කීස් මෙම න්‍යාය බැහැර කරයි. කෙසේ වෙතත්, ඉක්මනින්ම, හිමිකම් පෑම පිළිබඳව ඔහුට සැකයක් ඇති වීමට පටන් ගනී.
මෙය ඔබට කුතුහලයකින් නැරඹිය හැකි සිනමා පටයකි. මා විසින් සිංහල උපසිරසි නිර්මාණය කිරීමට බොහෝවිට තෝරාගන්නේ මෙවැනි සිනමාපටයි. ඒ අනුව, The Hole, The Cassandra Crossing, The Housemaid, The Bicycle Thief, M, Legacy Of Rage, එවැනි සිනමාපටයි. ඒවාද ඔබට නරඹන්නට ආරාධනා කරනවා.
මෙම වෙබ් එකේ මාගේ උපසිරසි සඳහා නිතර අදහස් දක්වන “ෂාමල් මනොජන් සොයුරාගේ” ඉල්ලීමක් තිබුණා හින්දි නොවන වෙනත් භාෂා සිනමාපට සඳහාද උපසිරසි ලබා දෙන්න කියලා. මෙයත් ඇත්තෙන්ම ලොව විවිධ රටවල ඉතා ජනප්‍රිය වූ සිනමාපටයක්. අන්තර්ජාලයේ yts වෙබ් අඩවියේ blue ray වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,757 downloadsDownload Double-Indemnity-1944.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
- #1944
- #Barbara Stanwyck
- #Box Office Hits
- #Editor's Pick
- #Edward G. Robinson
- #Fred MacMurray
- #imdb Top 250
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Oscar Nominated
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #You Decide
- #උපසිරැසි
- #විතානගේ ප්‍රියන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
dasun
Praveen Mahesh
Supiri. Me wage old movies walata digatama sub denna.
Anonymous
thank you
Anonymous
Thanks, Old is gold!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Anonymous
bohoma sthuthiy
UDARA DAMITH
elaaaaaaaaa
indika 75
thanks..
Lahiru Darshana
ෂා මේවා තමයි ඕනේ.. මේ වගේ මගහැරුනු පරණ ෆිල්ම්, සීරිස් වලට සබ් දෙන්නකෝ
Deegayu Abeysekera
great work
bala porothuwen hitiya film ekk
dn dn baiscopelk eken me wage parana ewata sub denne nathi nisa kanagatuwen hitiye
Mohotti
බාගත්තා,
ThanksSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..Sachin
niyamai watina kathawak therenna balanna awasthawak dunnata...
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තුතියි!
ඔබට හැකි අයුරින් ඉදිරියේදීත් IMDB Top 250 සහ AFI's 100 චිත්‍රපට ලැයිස්තුවල චිත්‍රපට සදහා ද උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලමි.
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pahasara
Hugak sthuuthi....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Asel Deelaka ( MBBS Colombo)
thank you very much sir for your great afford.
Chandika
Thanks for subtitle
Advertisement
thanks