කොහොමද යාලුවනේ, අහ්හ් ඉස්සෙලම කියන්න ඕනේ සුබ නව වසරක් වේවා ඔක්කොටම! මේක මගේ දෙවෙනි උපසිරසි ගැන්වීම. ඔයාලට මතකද දන්නේ නෑ the haunted mansion එක. ම්ම්ම් කොහොම හරි, අද මම ඔයාලට මේ ගෙන්න යන්නේ 2010 release වෙච්ච් කතාවක්. මේක 2010 ඉතාලියේ ප්‍රදර්ශනය කරලා පස්සේ 2011 හේ තමයි ලොව පුරා ප්‍රදර්ශනය කරලා තියෙන…

කොහොමද යාලුවනේ, අහ්හ් ඉස්සෙලම කියන්න ඕනේ සුබ නව වසරක් වේවා ඔක්කොටම! මේක මගේ දෙවෙනි උපසිරසි ගැන්වීම. ඔයාලට මතකද දන්නේ නෑ the haunted mansion එක. ම්ම්ම් කොහොම හරි, අද මම ඔයාලට මේ ගෙන්න යන්නේ 2010 release වෙච්ච් කතාවක්. මේක 2010 ඉතාලියේ ප්‍රදර්ශනය කරලා පස්සේ 2011 හේ තමයි ලොව පුරා ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මේකට සබ කරන්න බාර ගත්තේ මිට අවුරුද්දදකට කලින් වගේ. පොඩි වැඩ වගයක් තිබ්බ හින්දා මට මේක කරන්න බැරි උනා. ඒ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම මම සමන් සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා නැවත මට මේක කරන්න දුන්නට. දැන් ඔය මදැයි නාහෙන් ඇඩුවා,අපි හැරෙමු කතාවට.
හොදයි මම මේ ගෙනාවේ Dylan Dog: Dead of Night 2010( බලු ඩිලන්) නම බලු ලයින් එකක් තිබ්බාට මේකේ කිසිම තැනක බල්ලෙක් ගෑවිලාවත් නැහැ. ලොල්. මේ ෆිල්ම් එක අයිති වෙන්නේ science/fiction/mystery/action/horror/comedy/thriller යන ගණයට.(අම්මෝ).
අපේ කටිටිය කොම්ක් කතා බලන්න ආසයි නේ,ඉතින් මේකත් කොමික් බේස් කතාවක් තමයි. හැබැයි මේ අපි කවුරුත් දන්න Marvel, DC Comic නම් නෙවෙයි. මේ ෆිල්ම් හදලා තියෙන්නේ ඉතාලි ජාතික Tiziano Sclavi කියන කොමික් කතා ශිල්පියා ලියපු Dylan Dog කියන කොමික් චිත්‍ර කතාව බේස් කරගෙන. ඉතාලි කොමික් කතාවක්. IMDb rate එක ගත්තොත් මේකට ලැබිලා තියෙන්නේ 5.1/10 වගේ අගයක් තමයි…හී.
අනිත් හැම කතාවකම වගේ මේ කතාවේදීත් අදුරට විරුද්දව සටන් කරන රහස් පරීක්ෂකයෙකුයි එයාගේ සොම්බි යාළුවෙකුයි ගැන තමයි මෙන් story එක යන්නේ. (හරියට supernatural වගේ). මේකේ ප්‍රධාන චරිතේ වෙන්නේ Dylan කියන රහස් පරීක්ෂකයා. Dylan ට පණ පොවන්නේ Arrow, Legends of Tomorrow, Superman Returns 2006, ඉන්න Brandon James Routh නැත්නම් අපි කවුරුත් දන්න Atom-රේ පාමර්. මෙයාගේ යාළුවා ව්දියට රගපාන්නේ Sam Huntington මෙයා නම් ඉදලා තියෙන ප්‍රසිද්ද ෆිල්ම් එක Superman Returns 2006 විතරයි. ලොල්.
නිව් ඔර්ලියන්ස් , Dylan එයාගේ විශේෂඥ අද්භූත සිදුවීම් ගැන පරීක්ෂණ කරන එක්කෙනෙක්. එයා මෙයාගේ බිරිදව වැම්පයර්ලා මරලා දානකම්ම අදුරට විරුද්දව සටන් කරනවා. පස්සේ සසර කළකිරිලා පුද්ගලීක රහස් පරීක්ෂකයෙක් විදියට වැඩකරනවා එයාගේ යාළුවා වන මාක්ස් එක්ක. දවසක් රෑ කස්න්ද්‍රා ලියන කෙල්ලාගේ තාත්තාව වෙයාව්ල්ෆ් කෙනෙක් මරණවා,එන එතනින් තමයි Dylan එයාගේ යාලුවත් එක්ක ආපහු ගේමට බහින්නේ. ඒත් අවාසනාවකට වගේ Dylan ගේ යාළුවව නාදුනන එක්කෙනෙක් මරණවා. ඊට පස්සේ තමයි හොදම සින් එක වෙන්නේ වැම්පයර්ලා බිලායි කියන ලෝක විනාසයට අධිපති රාක්ෂයෙක්ව මරණින් නැගිට්ටවන්න හදනවා, මොකද වැම්ලා ට තර්ජනයක් වෙන සේරම කට්ටිය මරලා ලෝකෙම රජ වෙන්න. එකට බිලායිගේ හදවත හොයා ගන්න ඕනේ කරනවා. ඉතින් Dylan වැම්ලාත් එක්ක එකට විරුද්දව සටනකට එලබෙනවා. මේකට අර කැස්න්ද්‍රා කියන කෙල්ලත් උදවු කරනවා.
ඉතින් Dylan කොහොමද තමන්ගේ යාළුවා නැතිව එයාගේ වැඩ කතයුතු කරද්ගන්නේ. ඇත්තටම එයාලගේ යාළුවා මරිලා? එතකොට කවුද මේ කසන්ද්‍රා කියාන්නේ? එයා Dylanට උදවු කරන්නේ මොන අරමුණකින්ද ? කවුද Dylan යාළුවව මරන්නේ. මේ සේරම අබිරහසක් ඉතින් Dylan කොහොමද මේවට මුහුණ දෙන්නේ, එයාට මේ සටන දිනන්න පුළුවන් වෙයිද? එක දැනගන්නනම් ඔයාලට මේ කතාව බලලාම ඉන්න වෙනවා.
මේ ෆිල්ම් එක yts.ag site එකෙන් ගන්න ගන්න(yts.ag කියන්නේ YIFYඑකම තමයි). මෙන්න මේ Dylan Dog : Dead of Night (2010) 720p BrRip x264 – 700MB – YIFY torrent නම google සෙවීමක් කරලා.
Due to copyright issues, we do not provide any torrent links.
Dylan.Dog.Dead.Of.Night.2011.720.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,019 downloadsDownload Dylan.Dog_.Dead_.Of_.Night_.2011.Baiscopelk.com_.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/KumuduNew-e1484893470325.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කුමුදු මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කුමුදු මදුරංග
Subtitles
15 comments
sherlick galle
මලිත්
බොහොම ස්තුතියි සහෝ සබ් එකට කරන්න කියල හිටියට වෙලාවක් තිබ්බේ නැ මටත්.ඉස්සරහටත් කරමු සහෝ ජය වේවා
Shiran Udara
supar sub
අසිත
මේ වගේ හොද පරණ ඒවාට සබ් දෙනවට තෑන්ක්ස් සහෝ
දමිත්
ස්තුතියි සහෝ..
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහෝම ස්තුතියි
මේ දෙකත් manga ආශ්‍රයෙන් නිර්මාණය කරපු සුපිරි මුවි දෙකක්
Death Note (2006),Death Note 2: The Last Name (2006) මේවටත්
ඉදිරියෙදී සබ් දෙන්න.ජය වේවා!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි.
දිගටම සබ් කරමු.Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.demel
sub akata bohoma sthuthi..............
රොයිලි
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Advertisement

Ela thanks