Watch Trailer

East Side Sushi (2014) Sinhala Subtitles | සුෂී කලාව [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කිව්ව බයිස්කෝප්වාසීන් සියලු දෙනාටම.උපසිරැසියක් කරන්න කාලෙක ඉදන් තිබුන ආසාව ඉෂ්ට කරගන්නයි හදන්නෙ. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ගොඩක් ඇති, ඒ ගැන සමාව ඉල්ලනවා. හොඳයි කතාව පැත්තට හැරෙමු නාට්‍යමය කතාවක් වන මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony Lucero කියන අධ්‍යක්ෂකවරයා.ප්‍රධාන චරිතය වන Jua…

ආයුබෝවන් කිව්ව බයිස්කෝප්වාසීන් සියලු දෙනාටම.උපසිරැසියක් කරන්න කාලෙක ඉදන් තිබුන ආසාව ඉෂ්ට කරගන්නයි හදන්නෙ. මේක මගේ පළවෙනි උපසිරැසිය නිසා වැරදි ගොඩක් ඇති, ඒ ගැන සමාව ඉල්ලනවා. හොඳයි කතාව පැත්තට හැරෙමු

නාට්‍යමය කතාවක් වන මෙය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Anthony Lucero කියන අධ්‍යක්ෂකවරයා.ප්‍රධාන චරිතය වන Juana ලෙස සුරෑපී නිලි Diana Elizabeth වගේම Chef Aki ලෙස Yutake Takeuchi රංගනයෙන් දායක වෙනවා. IMDb දර්ශකයට අනුව 7.1 ලබාගෙන ඇති අතර Arizona International Film Festival ඇතුලුව සම්මාන 11කට හා තවත් 9කට නිර්දේශ වෙලා තියෙනවා.

කතාව ගැන කියනවනම් Juana කියන්නෙ මෙක්සිකානු ජාතික තම දුවත් තාත්තත් සමග ජීවත්වන වැන්දඹු තරුණියක්. කෑම කරත්තයක කෑම විකුණනන අතරෙ තවත් පා‍ර්ට්ටයිම් වැඩත් කරනවා. එයාගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ Osaka කියන ජපන් රෙස්ටුරන්ට් එකේ වැඩට ගියාට පස්සෙ, ඒ කොහොමද කියල ඔයාලම බලන්න. කෑම ගැන තියෙන කතාවක් නිසා මම පුලුවන් තරම් ඒව ගැන හොයල දැම්මා.මෙක්සිකන් වගේම ජපන් කෑම වර්ග ගොඩක් ගැනත් මේකෙ තියෙනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු,ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.

1,926 downloadsDownload East-Side-Sushi-2014.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තනූජ ලක්මාල් කෝරලේගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-03-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,926 downloadsDownload Subtitles43 KB

13 comments

  1. indika75

    thanks..

  2. Anonymous

    Thank You

  3. dushan

    Vivarium-2019 sub eka ne download wene meke download karama

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ :) :) .. සුබ පතනව පලවෙනි උපසිරසියට දිගටම උපසිරසි කරන්න.. මේකෙ WEB හරි BR හරි ආවොත් සබ් එක update කරන්න..
    ජය වේවා.!

  5. Hashan M. Priyadarshana

    මේකෙ download වෙන්නෙ Vivarium (2019) එකේ සබ් එක

  6. Anonymous

    sub eka update karanna, vivarium 2019 film eke sub eka download wenne.

  7. Chämàrá Sâmpáth

    උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.

  8. Tharaka-dinesh

    Good luck

  9. කවිඳු

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්...
    දෙවන උපසිරැසියත් ඉක්මනටම ගේන්න!
    පුලුවන් නම් Ayyappanum Koshiyum (2020) ෆිල්ම් එකට සබ් දෙන්න

  10. isuru srinath sjs

    පලවෙනි උපසිරැසියට සුබ පතනවා .. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. suranuwan

    thanks....

  13. salamuthu

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.