තාත්තා කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා, තමන්ගෙ පුතා ගැන ප්‍රශ්නයක් අරගෙන. මේ තාත්තා කියපු විදිහට එයාගෙ පුතා, සන්තෝශ් සෙක්ස් වලට ඇබ්බැහි වුන කෙනෙක්. ප්‍රශ්න අහන එක කොහොමත් පොඩි අයගෙ හැටිනෙ. ඒත් එයාට තිබුනෙ විශය සම්බන්ද ප්‍රශ්න එහෙම නම් නෙවෙයි. අවයව සම්බන්ද ප්‍රශ්න. බ්ලූ ෆිල්ම් බලනවා. ගණිකාවො…

තාත්තා කෙනෙක් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යනවා, තමන්ගෙ පුතා ගැන ප්‍රශ්නයක් අරගෙන. මේ තාත්තා කියපු විදිහට එයාගෙ පුතා, සන්තෝශ් සෙක්ස් වලට ඇබ්බැහි වුන කෙනෙක්. ප්‍රශ්න අහන එක කොහොමත් පොඩි අයගෙ හැටිනෙ. ඒත් එයාට තිබුනෙ විශය සම්බන්ද ප්‍රශ්න එහෙම නම් නෙවෙයි. අවයව සම්බන්ද ප්‍රශ්න. බ්ලූ ෆිල්ම් බලනවා. ගණිකාවො ලගට යනවා. මේව බලන් ඉන්න බැරි නිසා මේ තාත්තා තමන්ගෙ පුතාව කසාද බන්දල දෙනවා. ඒත් කසාද බැඳල ටික දවසකින් මේ පුතා, සන්තෝශ්, තව ගෑනියෙක් ගෙදරට ගේනවා. ඒ තාත්තා කියන කතාව.
මේ මනෝවෛද්‍යවරයා පුතාගෙ කතාවත් අහනවා. ඒ කතාව වෙනම විදිහක්.
2007 දි මම හතේ පන්තියෙ හිටියෙ. ඉගෙනුම් වලදියි ක්‍රීඩා වලදියි මම ඉහලින්ම හිටියා. දවසක් දා අපේ ඉස්කෝලෙ පියන් සුබා රාඕ බෙල් එක ගැහුවා. ඒ වෙලාවෙ මගෙ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් වුනා. එදා මගෙ යාලුවා කියපු ඒවා මට සෑහෙන වදයක් උනා. ඉතින් මම මගෙ සැකය නැති කරගන්න මගෙ තාත්තගෙන් ඇහුවා. තාත්තා මට හොඳටම ගැහුවා. මට ඒ වේදනාව අමතක වුනෙත් නෑ. මගෙ ප්‍රශ්නෙට උත්තරයක් ලැබුනෙත් නෑ. ඒත් මගෙ ඉගෙනීම් ඔක්කොම බල්ලට ගියා. විභාගෙදි ස්ටේට් රෑන්ක් එකක් ගන්නව වෙනුවට අපේ ජනගහනය තරම් ලොකු රෑන්ක් එකක් තමයි මම ගත්තෙ. වාසනාවට මට කොලේජ් එකට ඇඩ්මිශන් නම් හම්බ උනා. මගෙ පලවෙනි ආදර කතාව පටන් ගත්තෙත් එතෙන්දි තමයි. ඒත් ඒ ආදර කතාවත් ඉක්මනටම ඉවර වුනා. ජොබ් එකට යන්න පටන් ගත්තම තාත්තා මාව කසාද බන්දල දුන්නා. ඒත් එක්කම තමයි මගෙ කරදර ඔක්කොම පටන් ගත්තෙ. ඒත් මගෙ ප්‍රශ්නෙ එහෙමමයි.
මේ ප්‍රශ්නෙ මොකක්ද? තාත්තද පුතාද හරි කියල කතාව බලලම දැනගමු.
මැයි 27 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු සුපිරි තෙලුගු කොමඩි චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවෙ. Karthik Rapolu අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නෙ Santosh Shoban, Harsha Vardhan, Kavya Thapar සහ Shraddha Das. බාරගෙන දවස් කීපයක් ගියත් ඉවර කරගන්න පරක්කු උනා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් බලන ගමන්කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් ඉක්මණින්ම මුන ගැසෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
14,768 downloadsDownload EMK-2021.zip80 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
22 comments
Anonymous
armin
thanks.. Serious Men 2020 eke sub dennako..
Sanjeewa2010
Pattaaaa
Neo
Thanks sister
Keep it upSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Pasindu Madumal
ආතල් කෝටියයි
උපසිරැසියට ස්තුතියි අක්කේ ❤️Randika Piyumal
thank you
Anonymous
Movie title English walin danna.
Sohan Jayasooriya
කොපිරයිට් සීන් නිසා සහෝ එහෙම දාලා නැත්තෙ
Shaggy
Thank you very much
Sohan Jayasooriya
ස්තූතියි අක්කේ සබ් එකට හොඳ ෆිල්ම් එකක් වගේ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
mindika
Thanks !!!
DILmin
Thanks sub එකට... Hello Charlie (2021) Hindi comedy film එකටත් sub දෙන්න..
D.Chamara
බොහොම ස්තූතියි .... !
Thurumpu Hera
Movie eka download kara ganna puluwn website ekak kiyanna puluwanda?
Link 1k hariHasantha
Thank you sub ekata. ❤❤❤❤❤❤❤
Udaya Fdo
thank you
Anonymous
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thanks sis