මුලින්ම කියන්න ඕනේ, ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..! කොහොමද ඔයාලට,මේ පාර අරන් ආවේ එක්තරා ආකාරයක වෙනස් කතාවක්,මිනි මැරීමක් ගැන,කතාව ගැන පොඩි විස්තරක් දෙන්නම් මම. ජැනුවරී,කැලම් කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්,මේ දෙන්නා සවාරියක් බයිසිකයේ…

මුලින්ම කියන්න ඕනේ, ලැබුවාවූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන්,ෆිල්ම්වලින් පිරී ඉතිරෙන, සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!
කොහොමද ඔයාලට,මේ පාර අරන් ආවේ එක්තරා ආකාරයක වෙනස් කතාවක්,මිනි මැරීමක් ගැන,කතාව ගැන පොඩි විස්තරක් දෙන්නම් මම. ජැනුවරී,කැලම් කියන්නේ ආදරවන්තයෝ දෙන්නෙක්,මේ දෙන්නා සවාරියක් බයිසිකයේ යන්න හදනවා,කොහොමහරි මේ දෙන්නා යද්දී බයිසිකලේ අනතුරකට ලක් වෙනවා, ජැනුවරී ජිවිතේ බේරා ගන්නවා,ඒ වගේම කැලම්,එත් ජැනුවරීට එයාගේ මතකය අමතක වෙලා යනවා,කොහොමහරි කැලම් කල්පනා කරනවා ජැන් ගෙදර අවුරුදු 6කින් විතර ගිහිල්ලා නැති නිසා ගෙදර එක්කන් යන්න,ඊට පස්සේ කැලම්, ජැන්ගේ තාත්තට කතා කරලා කියනවා,එහෙට එක්කන් එනවා කියලා,කොහොමහරි පවුලත් එක්කම මේ දෙන්නා අවුරුදු 6කින් විතර කතා කරලම නෑ,එයා ඇයි කියලා දන්නෙත් නෑ,කොහොමහරි මෙයාගේ මතකය ගන්න කියලා එහෙට එක්කන් යනවා එහෙදි තමයි දන්නේ මෙයාට කැතරින් කියලා නංගි කෙනෙක් සහ ලෝරන්ස් කියලා සහෝදරයෙක් ඉන්නවා කියලා,කවුරුත් හිතපු නැති විදියට ජැන් එන්නේ රෝද පුටුවක්,කොහොමහරි මේ ගෙදර වැඩ කරන කෙනෙක් ඉන්නවා අවුරුදු ගානක් තිස්සේ වැඩ කරන කෙනෙක් තෝමස්,ඇයගේ මෙහෙකරුවා විදියට ගෙදර බාර දෙනවා,එයා මේ ගෙදර වෙච්ච ඔක්කොම දේවල් දන්නවා, Estranged එහෙම නැත්තම් ඈත් වුනු කෙනා,මේ කතාවේ යතුර තියෙන්නේ ජැන්ගේ අතේ මොකද එයට හැදිච්ච අමිනේශියා රෝගයත් එක්ක,එකෙන් එයාට ගොඩක් අතුරු ආබාධ ඇති වෙනවා,කොහොමහරි කැලම්ට ගෙදර කට්ටිය කැමති නෑ කොහෙත්ම එයාලට ඕනේ පරණ විදියට ජිවත් වෙන්න,
ඔය විදියට තමයි කතාව දිගහැරෙන්නේ එහෙනම් ඊලග උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාල වේ.
1,291 downloadsDownload Estranged-2015.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රෂීන් මන්සිල්
Subtitles
12 comments
Kantha_DLA
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රෂීන් මන්සිල් සහෝ.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
ජයෙන් ජය.Kaveeshanethmal
Nice work.. keep it up... Thnx..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
සුභ අලුත් අවුරුද්දක් වේවා......!
මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා......
තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා......!AsithaDilruwan
ela ela thanks
Chanmatara
Sub එකට thank s සහෝ..
Asadaruwan
ela
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Advertisement

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!
සුබ අලුත් අවුරුද්දක් වේවා …!!