හොදයි එහෙනම් 2017 වසරේ නිකුත්වුන හොද කොමඩි ෆිලුමක සබ් එක අරන් ආවා.Moms’ Night Out (2014) එහෙම බලලා ඇති නේද කට්ටිය එහෙම අයට ඉතින් කියන්න තියෙන්නේ මේකත් ඒ වගේ සුපිරි ෆිලුමක් තමයි.2017 ජනවාරි 27 දින නිකුත් වුන මේ ෆිලුමේ ධාවන කාලය පැය 1 මිනිත්තු 21 තියනවා.තව මේ ෆිලුමට IMDb වල 4.6ක අගයක් ලබාගෙනත් ති…
හොදයි එහෙනම් 2017 වසරේ නිකුත්වුන හොද කොමඩි ෆිලුමක සබ් එක අරන් ආවා.Moms’ Night Out (2014) එහෙම බලලා ඇති නේද කට්ටිය එහෙම අයට ඉතින් කියන්න තියෙන්නේ මේකත් ඒ වගේ සුපිරි ෆිලුමක් තමයි.2017 ජනවාරි 27 දින නිකුත් වුන මේ ෆිලුමේ ධාවන කාලය පැය 1 මිනිත්තු 21 තියනවා.තව මේ ෆිලුමට IMDb වල 4.6ක අගයක් ලබාගෙනත් තියනවා.අම්මලා හතරදෙනෙක් රැයකට එලියට ගිහින් වෙන දේවල් තමා මේ ෆිලුමෙන් පෙන්නන්නේ. Toni Collette (කේට්), Katie Aselton (එමලි), Molly Shannon (ජේමි), Bridget Everett (මෙලනි), Adam Scott (ටොම්), Rob Hubel (ඇන්ඩෲ) මේ කට්ටිය තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ.
ඔන්න මේකයි කතාව,එමලි,කේටි,ජේමී සහ මෙලනි කියන්නේ දරුවෝ ඉන්න අම්මලා හතර දෙනෙක්.ඉතින් මේ හතර දෙනාගෙන් මෙලනියි ජේමියි සැලසුම් කරනවා එක රෑකට එලියට ගිහින් විනෝද වෙන්න අම්මලාගේ රාත්‍රි කෑම වේලක් ගන්න.ඉතින් ජේමි හිතනවා එමලිවත් ඒකට ගෙන්න ගන්න කොහොමහරි එමලි කැමති වෙනවා.හැබයි එමලිගේ යාලුවෙක් තමයි කේට් කියන්නේ ඉතින් මෙයා අහනවා එයාවත් එක්කගෙන එන්නද කියලා වැඩේ කියන්නේ කේට් එමලි එක්ක හිතවත් වුනාට අනිත් අම්මලා එක්ක එහෙම නෑ ඉතින් මෙයාලත් කේටිට කැමති නෑ. හැබයි ඉතින් එමලි අහපු හින්දා බෑ කියන්න බැරි හින්දා පුලුවන් නම් එක්කගෙන එන්න කියනවා.එමලිත් ගිහින් කේට්ගෙන් අහනවා කේට් කැමති වෙන්නෙත් නෑ යන්න තව එමලිටත් යන්න එපා කියනවා.කොහොමහරි එමලි කරන්නේ කේටිව රවට්ටලා ඒකට අරන් යනවා.ගියාම තමයි කේට් දැනගන්නේ එමලි එයාව රවට්ටලා අරන් ඇවිත් තියෙන්නේ කියලා.එයා ඉතින් මාර තරහින් කරන්න දෙයක් නැති හින්දා ඒකට ඉන්න කැමති වෙනවා.ඔන්න ඔතන ඉදන් තමයි මේ අම්මලාගේ රාත්‍රියේ විනෝදය කියන එක පටන් ගන්නේ.මාරම වැඩ තමයි කරන්නේ.ඒක ඉතින් බලලම දැන ගන්න කියලා ආරාධනා කරනවා.තව දෙයක් කියන්නම ඕනේ.ඉතින් අම්මලා මේකට ගියාම ළමයි බලාගන්නේ තාත්තලානේ තාත්තලා ළමයි බලාගත්තාම වෙන වැඩ දන්නවනේ එමලිගේයි කේට්ගෙයි මහත්තයලා ලමයි බලාගන්නවා ඒ දෙන්නටත් පට්ටම වැඩ තමයි වෙන්නේ.කොහොමහරි මේ පට්ටම ෆිලුම බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා කොමෙන්‍ටුවකුත් දාන්න අමතක කරන්න එපා.
තවත් උපසිරසියකින් හමුවෙමු.!!!
Due to copyright issues, we do not provide any torrent links.
3,697 downloadsDownload Fun-Mom-Dinner-2017.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Nadeeshan-Chathura-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදීශාන් චතුර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නදීශාන් චතුර සම්පත්
Subtitles
22 comments
Bimsara
අසිත
Mekata saba denakam hitiye
Elama saho thanks
puluwana namRough Night 2017
comedy film ekatah sab denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Thisal Lakpura
තෑන්ක්ස් සබට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
seneboy89
THANX BRO. අලුතෙන් කන්නඩ,තෙලිගු,ටැමිල් ෆිල්ම් ගොඩක හොද කොපි ආවා. ඒවටත් සබ් දෙන්නකො. යාලුවේ
දමිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය..ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!sumed
Thanks sub ekata.
Jack
නියමයි මචෝ..
බොහෝම ස්තුතියි සබ් එකට..
ජය..Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයෙන් වේවා...!!දසිත චාමික
උපසිරැසි ගැන්වීමට බොහොම ස්තූතියි…
ජය!තනූජ ජනකාන්ත
මමත් බැලුවා...ෆිල්ම් එක නියමයි !
තනූජ ජනකාන්ත
සබ් එකට ස්තූතියි.
කවි
Sub ekata sthuthi
Tharanga
Thanx machan
madu
superb!
Dulanga
Thanks
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!s.s.m
tz sub ekata...
Advertisement

පළවෙනි කමෙට් එක තෑන්ක්ස් සබට