කොහොමද හැමෝටම බයිස්කෝප් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි ගනන් ගන්න එපා. කොහොම හරි මගේ මේ උපසිරැසියෙන් මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ Horror/War Category එකට අයත් වෙන ෆිල්ම් එකක්.ෆිල්ම් එකේ නම තමයි Ghost Of War. ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරය වෙන්නෙ Erric Bress. මෙයා ප්‍රසිද්ධ මුල් Final Desti…
කොහොමද හැමෝටම බයිස්කෝප් අඩවියට මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා වැරදි ගනන් ගන්න එපා. කොහොම හරි මගේ මේ උපසිරැසියෙන් මම ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ Horror/War Category එකට අයත් වෙන ෆිල්ම් එකක්.ෆිල්ම් එකේ නම තමයි Ghost Of War. ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරය වෙන්නෙ Erric Bress. මෙයා ප්‍රසිද්ධ මුල් Final Destination චිත්‍රපට 2 ක අධ්‍යක්ෂනයෙන්. එතකොට Cast එකටත් දක්ෂ නළුවන් කිහිපදෙනකු ඉන්නව. ප්‍රධාන චරිතය Chris ට රංගනයෙන් දායක වෙන්නෙ Brenton Twaites දන්නවනෙ අපි හැමෝම ආස Titan කතා මාලාවේ රොබින්ට රංගනයෙන් දායක වෙන්නෙ මෙයා තමා. මීට අමතරව Theo Rossi ත් මේකෙ ඉන්නව එයා ලූක් කේජ් එකේ විලන් කෙනෙක්. ඒවගේම මේකට Titan කතා මාලාවේ Halk ට රංගනයෙන් දායක වෙන Alan Ritchson ඉන්නව. මීට අමතරව Tapperd කියන රංගනයෙන් දායක වෙන්නෙ Kyle Gallner කියන රංගන ශිල්පිය. ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොතින් දෙවන ලෝකය යුද්ධ ලෝක සමයේ සොළ්දාදුවො කිහිපදෙනෙක්ට ප්‍රංශයේ තියන මන්දිරයකට යවනව ආරාක්ෂාවට. ගෙදර ගෙදර නාසි විසින් මරපු පවුලක් ජීවත්ව ඉඳල තියනව. ඉතින් සොළ්දාදුවො මුහුණ ෆිල්ම් එක බලන්න.
ඒවගේම Matrix Vibe එකකුත් මේ ෆිල්ම් එකේ තියනව. අවසානයට මේකෙ රේටින්ස් ගැන කියනව නම් ෆිල්ම් එකට IMDB දර්ශකයෙ 5.3/10 ක රේටින් එකකුත්, Rotten Tomato දර්ශකයේ 36% කුත් ගූල් පරිශීලකයන්ගෙන් 84% ක කැමැත්තත් තියනව. රේටින් අඩු වුනාට ෆිල්ම් එකේ ෆිල්ම් එක කම්මැලි නැතුව බලන්න පුළුවන්.එහෙනම් ලිපිය මෙතනින් අවසන් කරනව.
ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB Rip පිටපත සඳහා අදාළ වේ.
11,390 downloadsDownload Ghosts-Of-War-2020.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාවන්
Subtitles
21 comments
Kantha_DLA
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
එල්.සී. දමැල්
පළමු උත්සහයට උණුසුම් සුභ පැතුම්!
අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
දිගටම උපසිරසකරණයේ යෙදෙන්න කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, මාවන් සහෝ!
ජය :)Anonymous
සුභ පතනවා පළමු උපසිරැසියට ! ඒවගේම උපසිරැසියට ස්තුතියි.
Anonymous
Thanx bro
00sanoj00
niyamai
isuru srinath sjs
පලවෙනි සිංහල උපසිරැසිකරණයට හදවතින්ම සුබ පතනවා... ඒ වගේම බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..ජය!!
Jayasanka
ගොඩක් ස්තූතියි. To All the Boys I've Loved Before මේ පිලුමට සබක් දෙන්ඩ පුළුවන්ද.
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ .ඒවගේම පළවෙනි උපසිරැසියටත් සුභ පැතුම්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Malith Samarawickrama
thanks bro sub ekata
A r perera
නියම යි බ්‍රෝ දිගටම සබ් දෙන්න හෛයි හක්තිය ලැබේවා
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Nilu
720p bluray ekata galapenne ne sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
tv malli
සබ් එකට ස්තුතියි''''
Dewadithya
Thanks for sub!
ravidu ishan
සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️
God bless you
මොකක්ද මේ වෙලා තියෙන්නේ බං. Subs download වෙන්නේ නැහැ
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!