Watch Trailer

Taking Chances (2009) | වැඩිය හිතන්න එපා..

ඕන් මම අද ගේන බයිස්කෝප් එක අපි වෙනදට ගේන අතිශයින් ප්‍රසිද්ධ හෝ සම්බාව්‍ය ගණයේ බයිස්කෝප් එකක් වගේ නෙවෙයි. ඒත් මගේ හිත ගත්ත ලස්සනම ලස්සනම ලස්සනම නිළියක් ඉන්න චිතරපටියක් නිසා කට්ටියට කියන්න හිතුනා. ඔයලට You Don’t Mess with the Zohan චිත්‍රපටියේ Dalia චරිතයට් පණ පෙවූ Emmanuelle Chriqui මතකද? අමතක නම් ග…

ඕන් මම අද ගේන බයිස්කෝප් එක අපි වෙනදට ගේන අතිශයින් ප්‍රසිද්ධ හෝ සම්බාව්‍ය ගණයේ බයිස්කෝප් එකක් වගේ නෙවෙයි. ඒත් මගේ හිත ගත්ත ලස්සනම ලස්සනම ලස්සනම නිළියක් ඉන්න චිතරපටියක් නිසා කට්ටියට කියන්න හිතුනා. ඔයලට You Don’t Mess with the Zohan චිත්‍රපටියේ Dalia චරිතයට් පණ පෙවූ Emmanuelle Chriqui මතකද? අමතක නම් ගූගල් සෙවීමක් කරල බලන්නකෝ. මෙයාට මම මාර කැමතියි, විශේෂයෙන්ම කතා විලාශයට හා සිරියාවන්ත හිනාවට. 🙂

කතාව කෙටියෙන් මෙහෙමයි. තමන් ගමේ ආරක්ෂකයා යැයි සිතාගෙන සිටින Chaseට දැන ගන්න ලැබෙනවා, රතු ඉන්දියානු පිරිසක් ගමේ ඓතිහාසික තැනක් විනාශ කරලා Casino එකක් දාන්න යනවා කියලා. මීට එරෙහිව නැගී සිටින Chaseට සහයෝගය දක්වන්නේ Lucyයි. වෙන කවුරුත් නැහැ, ඒ මුළු ගම් වැසියන්ම රතු ඉන්දියානුවන් අභාවයට යමින් සිටින ගම බේරා ගනී යැයි සිතන නිසා. දැන් රතු ඉන්දියානුවන්ට අමතරව ගමේ හැමෝමත් එක්කත් Chaseට සටන් කරන්න වෙනවා. මේ හැම වෙලාවෙම ඔහුත් එක්ක ඉන්නේ ගමේ සුරූපිණිය Lucyයි.

හොඳ කොමඩියක්. මමනම් මේක බෑවෙ වෙන මුකුත් නිසා නෙවෙයි, Emmanuelle Chriqui ඉන්න නිසා.

12 comments

  1. Lakkelum

    Ekath Balamukooooooooooo

  2. Anonymous

    uba kiyana tharam gathiyak na oi Emmanuelle Chriqui ge

  3. kkrox

    ela ela maru kalla

  4. ජානක

    බයිස්කෝප් එකෙන් කවදත් හොද ඒවනෙ දෙන්නෙ ඔන්න මමත් බාගන්නවා.

  5. lawa lawaris

    macho iwillsearch4u.com 1 2012 quality link 1 thiyenawa. mage yaluwek genath dunna. copy 1 hodai poddak hoyala balapan.

  6. wappula

    Ane malli puluwan nam WHITEOUT ekei SORORITY ROW ekei hond copiyaka link
    hoyala denna puluwanda pin sidda wenawa;;;;

  7. Suvin

    Ela kiri! bkella nam maru! baalama balamu!

  8. iampissa

    meka dload karanna bane
    ni input file kyala watenawane

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා..

  9. nilanthaherath

    me kella "in the mix" eka enna kellada. ehenam mama gola machan ekka ekagai.baami

  10. sameera

    එල එල මාත් බානව බලලම කියන්නම් !!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.