Gumasthan (2024) Sinhala Subtitles ආයුබෝවන්,අද ඔන්න අළුතෙන්ම OTT නිකුත් උන සුපිරි මලයාලම් crime thriller එකක් ගෙන එනවා. මලයාලි crime thriller කොහොමත් අමුතු ඔවුන්ට අවේණික ආකාරයේ චිත්‍රපටිනේ. මේකත් එහෙමයි. ඒත් මේක නම් හරි අමුතුම plot එකක්. මට දැනුනෙ Drishyam එකේ තිබුන vibe එක. අපරාධයක් වෙලා තියෙනවා ව…
Gumasthan (2024) Sinhala Subtitles
ආයුබෝවන්,අද ඔන්න අළුතෙන්ම OTT නිකුත් උන සුපිරි මලයාලම් crime thriller එකක් ගෙන එනවා. මලයාලි crime thriller කොහොමත් අමුතු ඔවුන්ට අවේණික ආකාරයේ චිත්‍රපටිනේ. මේකත් එහෙමයි. ඒත් මේක නම් හරි අමුතුම plot එකක්. මට දැනුනෙ Drishyam එකේ තිබුන vibe එක.
අපරාධයක් වෙලා තියෙනවා වගේ පේනවා. ඒක මිනී මැරුමක් වෙන්න ඕනෙ. පොලිසියට ඒක ගැන ඉව වැටිල තියෙනවා. ඒත් ඔවුන් මොන තරම් උත්සාහ කලත් හොයා ගන්න බෑ. කවුද මේ ඔවුන් සැක කරන මිනී මරුවා? ඔහු එසේ මෙසේ කෙනෙක් නෙමෙයි නීතිය ගැන හසල දැනුමක් තියෙන කෙනෙක්. නීතිඥයෙක්ද? නෑ නීතිඥයෙක් ගාව වැඩ කරන නීති ලිපි කරුවෙක්. “ඔයාල හිතනව නම් එයා අපරාධයක් කලා කියල. එයා දන්නව ලස්සනට බේරිල යන්න. එයාව ඇතුලට දාන්න නම් ඔයාලට ගොඩක් මහන්සි වෙන්න වෙයි.” මේ තමයි පොලිසියට සමහරුන්ගෙන් අහන්න උන කතා. මොනව උනත් පොලිසියෙ එක නිලධාරියෙක් අත අරින්නෙම නෑ. එයාට මේ මනුස්සය එක්ක පුද්ගලික කෝන්තරයකුත් තියෙනවා.මිනී මැරුමක් උනා නම් මිනිය කෝ? සාක්ෂි කෝ? කවුද මිනී මරුවා. කවුද මැරුණෙ. ඉතිං බලමු පොලිසිය මේ අපරාධය හොයා ගනීද කියල.
අමල් කේ ජොශී අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටයේ සුපුරුදු ප්‍රසිද්ධ තරු නම් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා මේක අත අරින්න එපා. ඒක ලොකු පාඩුවක් වෙයි. ජෙයිස් ජෝස්,බිබින් ජෝජ්, බිංදු සංජීව්, දිලීශ් පෝතාන්,ආතිරා රජීව් මේකෙ නළු නිළියො. එහෙනම් මේ අමුතුම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.
තව උපසිරැසියකින් නැවත හමු වෙමු.
BANDULA K
Gumasthan (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,377 downloadsDownload Gumasthan-2024.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Gumasthan (2024) Sinhala Subtitles
Subtitles
9 comments
රංගික සිනෙත් කාරියවසම්
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Benten
පට්ට. බොහොම ස්තුතියි සබ් එකට.
ජය..Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට
Kavi
බොහොම ස්තූතියි සහෝ
ARM movie එකෙත් සබ දෙන්න
ජය වේවා!Malith samarawickrama
Thanks sub ekata
Razor
Thanks saho...
p. Silva
මෙක් ඩවුන් ලොඩ් කරගන්නේ කොහෙන්ද
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
සුපිරි ෆිලුමක් නැවතත්. බෝම ස්තුතියි බන්දුල සහෝ. දිගටම මලයාලම් දෙන්න. ජයම වේවා