Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක අලුත්ම හොරර් ෆිල්ම් එක. විනාඩි 100ක් පුරා දිවෙන මේ කතාවේ විහිලුවෙන් හා ත්‍රාසයෙන් පිරුණු චිත්‍රපටයක්. IMDb අගයන් වලින් 4.1ක අගයක් අරගෙන තියෙනවා. ඔයාලා බලලා ඇති…
Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක අලුත්ම හොරර් ෆිල්ම් එක. විනාඩි 100ක් පුරා දිවෙන මේ කතාවේ විහිලුවෙන් හා ත්‍රාසයෙන් පිරුණු චිත්‍රපටයක්. IMDb අගයන් වලින් 4.1ක අගයක් අරගෙන තියෙනවා. ඔයාලා බලලා ඇතිනේ Twilight, Star Trek: Insurrection (1998) ෆිල්ම්. ඒවගේ රගපෑව ජනප්‍රිය නළු Michael Welchගේ අලුත්ම ෆිල්ම් එක තමයි මේක. Hansel ලෙස Michael Welch රගපාන අතර Gretel ලෙස රගපාන්නේ Molly Quinn ඒ වගේම කපටි මායාකාරිය ලෙස රගපාන්නේ Lara Flynn Boyleය.
මේ කතාව තරුණ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් වටා ගෙතුනු සන්ත්‍රාස ජනක චිත්‍රපටයක් වන අතර මේ චිත්‍රපටිය ගලා යන්නේ නිදහසේ කාලය ගත කරන තරුණ පිරිසට නොසිතූ ලෙස මුහුණ පෑමට සිදුවන භයානක සිදුවීම් පෙළක් පිළිබදවය. දෙමව්පියන්ගෙන් මිදී අයියා සහ නංගී, නංගීගේ පෙම්වතා එක නිවහනක් තුළ කාලය ගත කරන ඔවුන්ගේ විනෝදාංශය වන්නේ මත්බවින් කාලය ගත කිරීමයි. ඔවුන් ඒ සදහා තෝරාගන්නේ අපි කවුරුත් දන්න “ගංජා” නැමති මත්ද්‍රව්‍යයි. මොවුන් නොදැනුවත්වම මෙම ගංජා විකුණන කපටි මායාකාරියට හසුවේ. මෙම මායාකාරියගේ එකම අභිලාෂය වන්නේ තරුණ තරුණයින්ගේ තරුණ බව තමන්ට අවශෝෂණය කරගැනීමයි. මෙයින් මිදීමට හා මායාකාරියගෙන් ගැලවීමට අයියා සහ නංගී ගන්නා උත්සාහය මෙම චිත්‍රපටය පුරා ගලායයි.
මෙහෙම කියනවට වැඩිය හොදයි ඔයා බලලම රසවිදින එක. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. ජයවේවා!
700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න AB116BC4ED527F0DBF974E8EBDC13F5F12565767 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න BBE0B1EA54AAE7633B213663A96B7944E98E9127 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,384 downloadsDownload Hansel-Gretel-Get-Baked-2013-www.baiscopelk.com-.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
56 comments
shann
isuru
ජය වේවා දිගටම දෙමු එහෙනම් සබ්
quik
thanks
සමීර චතුරංග
ස්තුතියි සහෝ..සයිට් එකට සාදරයෙන් පිළිගන්නවා..
nihal
all the best for 1st sub
eranga
welcome :D
yasomal
thawath aluth saho kenek niyamai :D :D
උදාර
ලොවෙත් නියමයි වගේ ජය පතනවා 2 කත් දෙමු එහෙනම්
amilatk
jaya wewa!!!
kalinga
මේ වගේ ස්ත්කාර්යයකට උර දෙන්න හිතපු එක නියමයි දිගටම සබ් ලැබේවි කියලා හිතනවා
rusuru | රුසිරු
මැක්සා ජයම වේවා!
mihin ලංකා
සාදරයෙන් පිලිගන්නවා මචං
ganidu
තැන්ක්ස් වේවා!!!
vee
maxxa hode thawath subs demu
“චූටී මල්ලි”
මන් බැලුවා අර පරන එකෙ
අළුත් එකක්වත් ඇවිත්ද කියලා
බලමුකෝ මේකත් එහෙනම්
තව දෙමු සබ්
සබට තුති
ඔබට ජය.............හර්ෂ
මචං උබලගෙන් කොපි කර කර එකටත් බැන බැන දාපු පම්පෝරිය දැක්ක, ඇත්තටම දුකයි මුල මැද අගවත් මතක නැති එකට
සිංහල හැටිනේ
නොසැලී යමු
කවිඳු
ඒක සම්පූර්ණ ඇත්ත සහෝ. මම එක දමිළ ෆිල්ම් එකකට සබ් ඉල්ලන්න කියලා ත්‍රෙඩ් එකක් දැම්ම. ඔය සයිට් එකේ ප්‍රධාන සබ් දෙන කිහිපදෙනෙක් මට එපා වෙන විදියට ඉන්දියානු දේශපාළණය අල්ලාගෙන ඒක හොඳටම විවේචනය කරලා කමාන්ටු දැම්මා. අන්තිමට මට සයිට් එක එපා වෙලා ඒකෙන් යන්න වුනා. ඔන්න හැටි. රණ්ඩු වෙනවයි, බණින එකයි තමයි එතන වැඩිපුර තියෙන්නේ. බයිස්කෝප් එක වට්ටන්න කොච්චර උත්සාහ කලත් අන්තිමට වැටුනේ ඒ සයිට් එකයි. දැන්නම් ඉතින් මම උපසිරැසි ගන්නේ මේ සයිට් එකෙන් විතරයි. හිත හොඳ සහෝදර කැළක් මේකෙ ඉන්නවා.
ශාන් විමුක්ති [ විමා]
ගණන් ගන්න එපා මචෝ ඕවා
එලටම කරන යන්
අපේ කවුරුත් කැපිලි කෙටිලි දාන්නේ නැහැ ;)උදාර
මෙහෙමයි මචං අපි ඇත්තටම තේරුම්ගත යුතු දේ තමා මේ කරන දේ කරන්නේ හැමෝගෙම යහපතට ඒකට මුල් ගල් තිබ්බේ මේ සයිට් එක
ඒ වගේම නමේම තියෙන්නේ ඒ අරුතඕවයෙන් පෙන්නේ මේ සයිට් එකත් එක්ක තියෙන තරහ තමා වෙන දෙයක් නෙමේ තමන් හරියට දෙයක් කළා නම් ඒ දේවල් තැන තැන කියවා කියවා යන එක නෙමේ ලොකු කම
අනික් දේ මේ සයිට් එකෙන් ඉගෙන ගත්ත මන් දැකපු කාටවත් අපහාස කරන පොස්ට් දාන්නේ නෑ ඒ කියන්නේ බයිස්කෝප් කරන වැඩේ ගැන එයාලටම සතුටු කියන එකනේ තරහෙන් දාන්නේ එයාලටම එයාල ගැන තරහයි
කාටවත් හතුරුකම් කරලා දිනන්න බෑ කවදාවත් එකෙන් වෙන්නේ තවත් පස්සට යන එක අනික සයිට් එකකට ගොඩ වෙන්නේ සබ් ගන්න මිසක විකාර රණ්ඩු බලන්න නෙමේ නේ
ජය වේවා බයිස්කෝප්
#ChalinduDeshan (කිනා)
ශා..
තවත් මීටරයක් ඒනං.
එල එල.
නියම චිත්‍රපටියක් වගේ අරගෙන ඇවිත් තියෙන්නෙත්.
දිගටම දෙමු එහෙනම් සබ්.
ජයවේවා!Erängä
බොහොම ස්තුතී...!!! ^_^
swaranga
ඔන්න ම්න් ගත්ත එල එල
sanjaya
niyamay Aiya
shalana
Thanks .....
කවිඳු
උපසිරැසි වලට බොහොම ස්තූතියි සහෝ...ජය වේවා!
ශාන් විමුක්ති [ විමා]
නියමයි සහෝපලවෙනි එකට සුබපැතුම්
ඒ වගේම අපේ කණ්ඩායමට ඔයාව සාදරයෙන් පිලිගන්නවා
දිගටම අරන් එමු නේද? ;)ලහිරු චානක
බොහොම ස්තූතියි අයියා. ඔව් අනිවා අනිවා විමා. දිගටම බයිස්කෝප් එක්ක ඉන්නවා. දිගටම වැඩේ අරන් යනවා...
Chanaka
ජයවේවා!
ලහිරු චානක
බොහෝම ස්තූතියි හැමෝටම
දිගටම බයිස්කෝප් එක්ක ඉන්නsp පියමල්
මන් හිතුවේ අර පොඩි උන්ගේ කතාව කියලා,නියමයි පලවෙනි වැඩේට සුබ පතනවා,සබ් වලට thanks සහෝ
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල මචෝ..
පට්ට ෆිල්ම් එකක් වගේ,,
ලබන මාසේ අනිවා ගන්නවා...
ජය වේවාPushpa Kumara
patta film ekak macho aniwa balanawa
දිල්ෂාන් කාලිංග
එල එල.
දිගටම බයිස්කෝප් එක්ක රැඳී ඉමු.
පළවෙනි උපසිරසියට සුබ පැතුම්.Dilip
patta
Thisara NEO
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා......mudiya / මුදියා
හුටා.හොරර්ලු.ඒවගේම කොමඩියක්ලු.
මට නම් දැනටම හොල්මන් වගේ.
අනිව බලන්න ඕනි.
ඕං එහෙනම් පළවෙනි එකට මගේ සුභ පැතුම් ලහිරුවෝ.
ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතියි ලහිරු සහෝ
පළමු එකට සුභ පැතුම්
ජය වේවා!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...jack
ජය වේවා දිගටම දෙමු
janakakalu
thawath aluth saho kenek niyamai
රොයිලි
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ලහිරු චානක
බොහෝම ස්තූතියි රොයිලි අයියා
NCJD
අපුරු කතාවක් වගේ. දැන්නම් බා ගත කරගෙන තියෙන ප්‍රමාණය අනුව මේක බලන්න වෙන්නේ ලබන මාසේ තමයි. මම මේ කල්පනා කලේ මේ වගේ නමක් තියෙන තවත් ෆිල්ම් එකක් ආව නේද මේ ලඟකදී? මේ ඒකමද දන්නෙත් නැහැ. හැබැයි පේන විදියට නම් එහෙම නෙවෙයි වගේ. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
ලහිරු චානක
මං හිතන්නේ ඔයා කියන්නේ Hansel & Gretel Witch Hunters ෆිල්ම් එක වෙන්න ඕන. මේක ඒකත් එක්ක බලද්දී ටිකක් වෙනස් ෆිල්ම් එකක්.
ලහිරු චානක
බොහෝම ස්තූතියි හැමදෙනාටම
විශේෂ ස්තූතිය රොයිලි අයියට
රොයිලි අයිය නැත්නම් මේ වගේ සයිට් එකක් නෑ :)දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
Emi
Many Thanks...
nandana
niyamai malliyo
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍සංජය
බොහොම ස්තුතියි සහෝ...
ලහිරු චානක
Thanx All dear friends
My 2nd Subtitle Creation Coming Soon...
Still with baiscopelk.com ;)gihan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ලහිරු චානක
Thanx Gihan :)
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Sakith Akalanka
දිගටම මේ වගේ එලකිරි මූවීස්ම ගේන්න...උපසිරැසියට තැන්කූ..
sadaru
thanks
Advertisement
![Hansel & Gretel Get Baked (2013) |යක්දෙස්සියකගේ ශාපය.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hansel-Gretel-Get-Baked-555x250.jpg)

පළමු වැඩේට සුභ පැතුම්!!!