ඔන්න මගේ පස් වැනි උපසිරැසි එක්කම ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා…
ඔන්න මගේ පස් වැනි උපසිරැසි එක්කම ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman (Count Dracula), Winona Ryder (Mina Harker),Keanu Reeves(Jonathan Harker) යන අය. මේ නමින් ලඟකදී චිත්‍රපටි ගණනාවක් ආවත් ඒවා එකක්වත් මේක ලගින් තියන්න බෑ.ඒ තරම්ම තාත්වික දර්ශන මෙහි ඇතුලත් වෙලා තියෙනවා. පරණ උනත් පරණ කියල හිතන්න බැරි තරම් මරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකට යොදල තියෙන තාක්ෂණයත් සුපිරි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.
ජොනතන් කියන්නේ රජයේ රැකියාවක් කරන තරුණයෙක්.ඔහු විවාහ වීමට සිටියදී හදිසියේ රාජකාරී කටයුත්තකට පිට දෙයකට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්සිල්වේනියාට.ඒ කියන්නේ ඩ්‍රාකියුලා සිටුතුමාගේ නිවසට. ඩ්‍රැකියුලට අවශ්‍ය වෙනවා ලන්ඩන් නුවරින් ඉඩමක් කුලියට ගන්න. ඒ හොදකටනම් නෙමේ. එයට ලියකිවිලි ටික හදන්න තමා ඔහු එහෙට යන්නේ.නොසිතූ විදිහට සිටුතුමාට ජොනතන් විවාහ වීමට සිටින තරුනිය වන මීනට හිත යනවා. ඒ ජොනතන් ලග තිබුනු පින්තූරයක් දැකල. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. තව තව දෙයක් සිටුතුමාගේ බිරිද මිය යන්නේ ගගට පැනලා සිය දිවි හානි කරගෙන.මේ භවයේ නැවත්තත් ඇය තමා ඉපදිලා ඉන්නේ. මීනාගෙ රුවට බෙහෙවින් සමානයි.ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.
“කලගුණ සැලකීමක් විදිහට පුංචි හෝ කමෙන්ටුවක් දාලා යනවනම් සතුටුයි.මම මේකට උපසිරැසි හදන්න ගොඩක් මහන්සි උනා.විකියා සහෝ දන්නවා මට උනු අකරතැබ්බ.එහෙනම් ආයෙ දවසක හමු වෙනකන් ඔයාල ඔක්කොටම ජය!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
96 comments
සමීර චතුරංග
නිලන්ත [Rumesh Nilantha Jayaweera]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴................Good Luck.................෴෴
ccnp
Thanks
tharanga
මැක්සා මචං මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ
hh
bohoma pin machan
ganidu
තැන්ක්ස් වේවා!!!
sds
meyka nam patta wage dracula ake athhama kathawa
dilshan
ela. pattai
lasidu
නියමයි මචෝ
danika
loweth patta machan meyka nam aniwa balanwa
Amila
ස්තුතියි සහො :D
හර්ෂ ලහිරු
එලකිරි ධනු කොල්ලා මේක නම් මම බලලා තියෙනවා
ඩ්රැකියුලා පොතේ කතාව ඒ විදිහටම මේකේ තියෙනවා
නොබලපු කට්ටියත් මේක බලන එක හොදයි
මොකද පරණවුනත් රජ බඩුවක් :D
ස්තුතියි සහො මේකට සබ් දාන්න තොර ගත්තට ජයwas
බොහොම පින් මචං මේක නියම ඇති කියලා හිතනවා
ශාන් විමුක්ති [ විමා]
හරි මෙන්න මෙයත් අපිව බය කරන්න අරන්
අපිනම් බය වෙයි
නියමයි ආ
ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කොල්ලෝ ;)sarath
thanks danusa me film eka dunnata
harsha
machan txzzz lot
shann
නියමයි සහෝ තවත් ඒවා දෙමු :)
“චූටී මල්ලි”
එල එල
අනිවා බලන්න ඔනි
සබට තුති
ඔබට ජය....manula
පට්ට මචන්...මම මේක හොය හොයා හිටියේ
nishantha
thanx
Harsha
tnx bro :)
Ravin
අම්මට සිරි පට්ට භාණ්ඩයක්නෙ දීල තියෙන්නෙ. සුපිරි ආ..........
Lakmal
Thanks machaan
Amila
TXZ
isuru samarasinghe
matrix naluwa inne maru
shalana
Thanks....
කවිඳු
ඔන්න ම්න් ගත්ත එල එල.
ජය වේවා!herry
පරණ උණත් බලන්න ඕනේ…ස්තුතියි මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ.
sp පියමල්
නියමයි,මන් කැමතිම ජාතියේ කතාවක්,පොඩි කාලෙනම් අම්බානකට බය උනා,thanks සහෝ
janaka
පට්ට මචන්,Keanu Reeves ඉන්න film එකක් කියන්නේ ආයේ ලොවෙත් නෑ.සුපිරිම තමා.
Pushpa Kumara
ela kiri
දිල්ෂාන් කාලිංග
අම්මෝ...
නමේ හැටියට නම් බලන්නත් බයයි වගේ.
එත් ඉතින් සිංහල සබක් ලැබුනම අතැරලා පුලුවන්ද.
ඔන්න මමත් ගත්තා එහෙනම්.
දිඅගටම අපිව බය කරන්න හොඳේ.Sanjaya
sub walata godak sthuthiy saho....
Dilip
niyamai
නිශාචර
පිසාචර කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ උන්නැහේ. පිශාච කියන්නේ භූතාත්මයක් බවට පත්වූ කියන එකයි.
Thisara NEO
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා......shanta
obalata devi pihitai.
mudiya / මුදියා
ටීවී සීරීස් එකකුත් දෙන එකේ මේ වගේ ඒවත් හොයල දෙන එක නම් කියාපු වැඩක්.
නියමයි ධනු.
ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!නලින්
ස්තුතියි ධනු සහෝ
මරු මේක නම්
ජය වේවා
ධනු
bohoma sthithiy comment karap seratama...e vagema idiriyatath commentu dana samatama!
ධනු
බොහෝම ස්තුතියි කොමෙන්ටු දාපු සැමටම!ඒ වගේම ඉදිරියටත් කොමෙන්ට් කරන සැමටම!
ජය වේවා!ධනු
දෙවනුව දුන්නු ලින්ක් එකෙන් බාගන්න.පලමුව ශුවර් නෑ.....
kanchana
THANK YOU VERY MUCH FOR GIVING THIS MOVIE..................
රොයිලි
බොහොම ස්තූතියි ධනුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NCJD
සාමාන්‍යයෙන් නම් මම horror ෆිල්ම් බලන්නේ නැහැ. ඒත් මට හිතෙනවා පොඩි වෙනසකටත් එක්ක මේක බලන්න. මොකද ලෝකේ ප්‍රසිද්ධම එකක් නොවැ. එහෙනම් බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
Bimal Sameera
Thank you very much........
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ මේක දුන්නට, මමත් මේක කරන්න බාරගෙන හිටියත් මට කරන්න බැරි උනා, ඔයා මේක දූන්න එකනම් නියමයි,ජයවේවා.
charlie
Thanks
Vicks
Thanks Bro..
Maxzaa Wadak. Apith Baawa onna. Pin Siddawewaaaaaaaaaaaaaaaaaaaa .........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!hasintha
ela honde
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Advertisement

පරණ උණත් බලන්න ඕනේ...ස්තුතියි.