Watch Trailer

Hotel Artemis (2018) Sinhala Subtitles | අපරාධකාරයින්ගෙ තිප්පොළ හෙවත් ආර්ටමිස් හෝටලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් හමුවෙන්නෙ 2018 වර්ෂයෙ තිරගත වෙච්ච Sci-Fi | Action | Crime | Drama | Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි.විනාඩි 94 ක දාවන කාලයක් තියෙන මෙම චිත්‍රපට හට IMDb අගය 6.1 සහ Rotten Tomatoes හෙව්ව කුණු තක්කාලි අගය 57% වගේ අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙයට රංගනයෙන් දායක වන…

ඔන්න එහෙනම් නැවතත් හමුවෙන්නෙ 2018 වර්ෂයෙ තිරගත වෙච්ච Sci-Fi | Action | Crime | Drama | Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් සමඟයි.විනාඩි 94 ක දාවන කාලයක් තියෙන මෙම චිත්‍රපට හට IMDb අගය 6.1 සහ Rotten Tomatoes හෙව්ව කුණු තක්කාලි අගය 57% වගේ අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙයට රංගනයෙන් දායක වන්නෙ WWE Wrestle කෙනෙක් වන Dave Bautista | Jodie Foster | Sterling K. Brown | Sofia Boutella | Jeff Goldblum යන නළුකැලයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

හැමෝම හෝටල් ගැන දන්නවා ඇතිනෙ.නමුත් අපරාධකාරයින්ට වෙන් වෙච්ච හෝටලයක් ගැන අහල තියෙනවද?? ඔව්,ඔව්.ඒක හරි අමුතුයි තමයි.ඒත් එහෙම තියෙනවා.අනාගතයෙ දවසක ලොස් ඇන්ජලීස් නගරයෙ.හැබැයි මෙම හෝටලය හරිම විශේෂයි.මොකද එයට ආවේණික වෙච්ච නීති සංග්‍රහයක් පවතින නිසාවෙන්.ඒවා නම්,

  1. අනික් රෝගීන්ව මැරීම තහනම්.
  2. තුවක්කු ඇතුළට ගෙන ඒම තහනම්.
  3. ආර්ටමිස් එකේහි සාමාජිකයෙකු වීම.
  4. ලෙඩ්ඩු බලන්න ඒම තහනම්.
  5. කාර්යමණ්ඩලයට අපහස කිරීම තහනම්.

ආදී නීති සංග්‍රහයක් පවතිනවා.වර්ෂ 2028 ජූනි 21 ක ලොස් ඇන්ජලීස් නගරයෙ මෙතෙක් ඇති වෙච්ච ලොකුම කෝලාහලයක් පැවැත්වෙනවා.ඒ මිනිස්සුන්ට පිරිසිඳු වතුර ලබා නොදීම හේතුවෙන්.ඔන්න ඔය අතවරායේදී හොරුන් පිරිසක් වන ෂර්මන්,ඔහුගෙ සහෝදරයා සහ තවත් පිරිසක් කැටුව බැංකුවක් මංකොල්ල කෑමට මෙයාට යනව.කෝමහරි මොවුන්ට ආපු වැඩේ කරගන්න බැරි වෙනවා ඒත් මෙයාල බලාපොරොත්තු නොවිච්ච දෙය තියල අනිකුත් දේවල් අරගෙන යනවා.ඒක ඔයාලට චිත්‍රපටය නරඹනකොට තේරෙවි.ඔන්න ඔතනදී ෂර්මන්ගෙ සහෝදරයා එක්තරා මිනිසෙක්ගෙන් පෑනක් අරගන්නවා.ඔහුට එය කාගෙද කියල කිසිම අදහසක් නැහැ.ඔහු හිතන්නෙ එය නිකන්ම නිකන් පෑනක් කියල.අඩුමතරමෙ ඔහුගෙ සහෝදරයා වත් අවසානය වෙනකම් එය දන්නෙ නැහැ.

ඔන්න ඉතිං මෙයාල කෝලාහලය මැද්දෙන් පැනල යන්න සැරසෙන්නෙ නමුත් මෙතනදි එකිනෙකා අතර සිදු වන ගැටුමකින් සැළසුම් කරපු විදියට කිසි දෙයක් සිදු වෙන්නෙ නැහැ මෙහෙදී පොලීසිය අය සමග සිදු වන වෙඩි ප්‍රහාරයකින් මොහුන්ට හානියක් වෙනවා.ඉතිං මෙයාලට දැන් කරකියාගන්න දෙයක් නැහැ.හොටෙල් ආර්ටමිස් හි කලින් සාමජිකයෙක් උනු මොහු එයට ඇමතුමක් අරගෙන කාමර දෙකක් ඉල්ලනවා.ඉතිං කෝමහරි ඔවුන් මෙතනින් පිටවෙලා එතන යාගන්නවා.කාලයත් ගෙවිය යනව.කෝලාහලය එන්න එන්නම දරුණු වෙනවා.ඒව්ගේම මුළු ලොස් ඇන්ජලීස් නගරයටම ඇදිරිනීතියක් පනවනවා.ඔන්න ඔය අතරෙ තමයි ෂර්මන් දැනගන්නෙ තමන්ගෙ සහෝදරයා මේ හොරකම් කරපු පෑන අයිති වෙන්නෙ මුළු ලොස් ඇන්ජලීස් නගරයම පාලනය කරන බිහිසුණු පාතාල නායකයෙක්ට කියල.ඒවගේම මේ කියන පාතාල නායකයාට සිදු වෙන ප්‍රහාරයක් නිසාවෙන් හොටෙල් ආර්ටමිස් වෙත එන ගමන් ඉන්නෙ.ෂර්මන්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා.මොකද ඔහුට කෝලාහලය මැද්දෙ කොහෙවත් පැනගන්න විදියක් නැහැ.ඒවගේම තමයි මෙම හෝටලයට මේ පාතාල නායකයාව ඝාතනය කරන්න කෙනෙකුත් ඇවිත් ඉන්නෙ.එහෙනම් අපි බලමුකො මොවුන්ගෙ ඉරණම් කෙසේ විසදේවිද කියල.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

8,987 downloadsDownload Hotel-Artemis-2018.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,987 downloadsDownload Subtitles55 KB

63 comments

  1. Bandaramudiyansi

    මල්ලිත් ටිකක් අමුතුවිදියෙන් චිත්‍රපට තොරා,බේරාගන්න පුලුවන් හැකියාවක් තියෙන කෙනෙක් .බලපු චිත්‍රපට ටික දියේ බලපුම එක කිව්ව හැකි. ටෙලිපෝන් ඇමතුමකින් මුලු ෆිල්ම් එකම දුවන ෆිල්ම් එකක් බැලුව ලගදි.එක මරු ෆිල්ම් එක වගේම ඔයාගෙ සිංහල හසුරුවන අකාරයත්.
    මෙකත් නිවාඩුව බලන්න ඔනෙ thx

    1. Ravindu Rukshan

      ස්තූතියි සහෝ අදහස වෙනුවෙන්

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godakma sthuthi sahoo sub ekata...

  3. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට.. මරු ෆිලුමක් වගේ. ජය වේවා....!!

  4. Hasitha Madush

    සුපිරි ෆිලුමක් සහෝ..සබ් එකත් සුපිරියි..!! ඉදිරි ගමනට සුබ පැතුම්

    1. Ravindu Rukshan

  5. salinda wimalaweera

    thanks bro

  6. New day

    සුපිරි machan

  7. Nilush Angana

    sub ekata thanx

  8. upps

    Thanks malli

  9. wasanthamax

    thanks bro

  10. dsdkavishka

    Thenks ...

  11. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  12. dimithri

    thank you machchi

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  14. ranga11112

    thanks sahoo

  15. darshana100

    thanks saho jaya wewaa budusaranai

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. Udara Damith Dissanayaka

    ammo niyama ekak wage ela

  18. gihan perera

    Niyamai macho...maka danakan hitiya...sthuthi godak...digatama sub karanne...davi pihitai...jaya wava...

  19. subodha

    Thanks...

  20. Kulanjana Maduranga

    subata thanks saho..

  21. gayan215

    bohoma sthuthi saho...

  22. Sajiya99

    Thnks saho sub ekta

  23. Shehanchathu

    Thanx saho sub eakata

  24. Sanjeewa2010

    Thnxxxxxxxxx

  25. Ruwan Pushpakumara

    tanks bro subata.obat jaya.

  26. Thamanna

    ELa

  27. යුරාන් ධනුක

    නියමයි රවිදු සහෝ...
    බොහෝම ස්තූතියි උපසිරැසියට....!!!

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Sithila81

    sinhala sub venuwen thanx bro. digatama karagena yamu. good luck

    1. baiscopdownload

      podi udawwak denn puluwanda

  30. Stranger

    thanks

  31. Milind@

    Thanks saho

  32. Rukshan37

    Ela ela

  33. Rashmika dumidu

    Niyami saho thanks

  34. santha

    thanks

  35. Hiranhiru

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.. මේකත් බලන්නම හිතෙන පිලුමක්..
    දිගටම උපිසිරැසි දෙන්න.
    තෙරුවන් සරණයි...!

  36. chanakaaa

    thankssss, jaya

  37. AsithaDilruwan

    ela saho thanks

  38. Chamara Diaz

    Thnks Bro...~

  39. Kavinda_Rox

    thanks bro,,,

  40. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  41. p@ thilina

    Ammo danakan blan hitiye thanks brother .....

  42. suranuwan

    thanks...

  43. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  44. suranuwan

    thanks....

  45. sandharu

    Thanks brooo

  46. akalankagayan

    Thnx .........

  47. chinthaka_priyadrshana

    Thanks.......

  48. jagath55

    Thanks

  49. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata

  50. nalin.kumara0510

    Thanks bro good luck.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.