Watch Trailer

I am Mother (2019) Sinhala Subtitles | මනුශ්‍යත්වයෙ නව ඇරඹුම… [සිංහල උපසිරැසි සමඟ]

2019 වර්ෂය විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය සඳහා වෙන් වෙච්ච අවුරුද්දක්ද කියල හිතෙනවා එන චිත්‍රපට ටික දැක්කමහම ❤. ඔන්න මේ පාරත් එන්නෙ මේ කාණ්ඩයට අයත් චිත්‍රපටයක් රැගෙනයි. I Am Mother නම කිව්වට හිතාගන්න බැරිවෙයි. හැබැයි චිත්‍රපටය බලනකොට තේරෙයි මෙය කෙතරම් අපූරු විද්‍යා ප්‍රබන්ද ගණයට අයත් චිත්‍රපටයක්ද කියල.…

2019 වර්ෂය විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටය සඳහා වෙන් වෙච්ච අවුරුද්දක්ද කියල හිතෙනවා එන චිත්‍රපට ටික දැක්කමහම ❤. ඔන්න මේ පාරත් එන්නෙ මේ කාණ්ඩයට අයත් චිත්‍රපටයක් රැගෙනයි. I Am Mother නම කිව්වට හිතාගන්න බැරිවෙයි. හැබැයි චිත්‍රපටය බලනකොට තේරෙයි මෙය කෙතරම් අපූරු විද්‍යා ප්‍රබන්ද ගණයට අයත් චිත්‍රපටයක්ද කියල. Netflix ආයතනය මගින් 2019 වර්ෂයෙ ජූනි මස 7 වනදින තමයි මෙය නිකුත් කරේ. මේ වනවිට චිත්‍රපටය හට හුගක් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්න හැකියාවක් ලැබී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස IMDb අගය 6.8 සහ කුණු තක්කාලි අගය 90% වැනි ඉහළ අගයක් ලබාගැනීමට සමත් වී තිබෙනවා. Sci-Fi l Thriller කාණ්ඩයට අයත් වෙන මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක ඔබට පැයයි විනාඩි පනස්පහක වෙලාවක් රසවිදින්න හැකියාවක් පවතිනවා. ඔස්ට්‍රේලියානු අධ්‍යක්‍ෂකවරයෙක් වෙන Grant Sputore තමයි මෙහි අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ. හරියටම කියනවා නම් අවුරුදු දාහකින් පසුවයි ප්‍රේක්ෂක ඔබ වෙත මෙවැනි සිනමා සිත්තමක් රැගෙන එන්නෙ. රංගනය පැත්තෙන් දායක වෙන්නෙ Rose Byrne l Hilary Swank l Clara Rugaard l Luke Hawker l Tahlia Sturzaker ය. එහෙනම් තවත් වැල්වටාරම් නැතිව කතාව පැත්තට හැරෙමුකො.

අනාගතයෙ මිනිස් වාසය මෙලොවින් තුරන් වෙලා ගිහින් තියෙන්නෙ. ලෝකය රොබෝලාගෙන් අත්පත් කරගෙන. එක රොබෝවෙක් බංකරයක් තුළ ජනග්‍රහණය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි කරන වැඩසටහනක් කරගෙන යනවා. මෙම අංගනය තුළ කලල් ගොඩක් තියෙනවා. දවසක් ඇය එහෙමත් නැත්තම් මෙම රොබෝ මව එක් කලලකට උපත ලබාදෙනවා. ඇයට කිසිම උවදුරක් නොවෙන්න හැමදෙයකිනම වගේ ආරක්ෂා කරනවා. ඉතින් මෙම රොබෝ මාව උත්සහ කරන්නෙ ඇයව මෙම වැඩ වලට අනුවර්තනය කරන්න. අනාගතය ලෝකය බාරගන්න ඉන්න ළමයින්ව තමන්ගෙම පවුලක් වගේ රැකබලාගන්න තත්ත්වෙකට පත්කරන්න. හිතේ කිසි කහටක් නැති වගේම වඩා හොඳ මනුෂ්‍යයෙක් විදියට. හැබැයි දවසක් මේ හැමදේම ඉවරයක් වෙනවා. මේ රොබෝ මාව කියලා තියෙන්නෙ වෛරසයක් නිසා මතුපිට ජිවත් වීමට නොහැකි තත්තෙකට පත්වෙලා තිබෙනවා කියලා. නමුත් ඇයට ජිවය හොයාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මීයෙක් මතුපිටින් පැමිණිච්ච. ඉතින් ඇයට තේරුම් යනවා මේ රොබෝ මාව කරන්නෙ බොරුවක් කියලා. ඉතින් ඇයට දවසක් මතුපිටින් මනුෂ්‍ය වාසයක් හම්බවෙනවා අංගනය තුළදී. ඇයට ඒ වෙලාවේදී වෙඩි වැදිලා තිබෙන්නෙ. ඒ වෙඩි වැඩිම සිදු කර තියෙන්නෙ වෙනත් රොබෝලා මගින්. ඒ රොබෝලා මේ ඇතුළෙ රොබෝ හා සමාන කෙනෙක්. ඉතින් මැයගෙ තිබිච්ච සැකය තවත් වැඩි වෙනවා. අර එළියෙන් ආපු ගැහැණු කෙනා ඇයට සෑම විස්තරයක්ම වගේ පවසනවා. ඉතින් මේ දෙදෙනා හදන්නෙ මෙතනින් පැනගන්න. හැබැයි මේ රොබෝ අම්මා ඇයව මෙතරම් කාලයක් පුහුණු කරේ මෙලොව එලිය නොදැකපු ළමයිගෙ ආරක්ෂකයෙක් වෙන්නයි. එතකොට ඇය මේ රාජකාරියේදී අසමත් වුණාද? මේ රොබෝ මාව ඒ කරපු දේට මොනව කරයිද තමන් අවුරුදු ගාණක් හදාවඩාගත්තු දුවටම? මතුපිටින් පැමිණි කෙනාටයි මැයටයි එළියෙ සිටින රොබෝලාගෙන් සහ රොබෝ මවගෙන් බේරිලා යන්න හැකියාවක් ලැබෙයිද? එහෙනම් අවසානය තෙක් නරඹන්නකෝ. ඒවගේම තමයි චිත්‍රපටයෙ පොඩි ”අභිරසක්” තියෙනවා. හොඳ අවධානයකින් බැලුවොත් ඔබලාට තේරුම් යයි එය කුමක්ද කියලා. එහෙනම් ඉතින් නැවත වාරයක් ආරාධනා කරනවා මෙම අපූරු චිත්‍රපටය නැරඹීම සඳහා..

තවත් මෙවැනි අපූරු සිනමාපටයකින් හම්බවෙන තුරු ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

9,679 downloadsDownload I-Am-Mother-2019.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,679 downloadsDownload Subtitles31 KB

68 comments

  1. Udaya Saman

    උපසිරසියට බොහොම තුති සහෝ...ඔන්න ඉතින් ඩවුන් කරා...

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. Kantha_DLA

      Request :
      The Mustang (2019)
      Never Look Away (2018)
      Five Feet Apart (2019)
      The Perfect Date (2019)
      Booksmart (2019)
      The Poison Rose (2019)
      See You Yesterday (2019)
      Thanks....

    2. හසිත මධුෂාන්

      Never look away
      මේ පාර බෙස්ට් ෆොරින් ලැන්ග්වේජ් ෆිල්ම් එකට නොමිනේට් උන වෙනස්ම විදියක සිනමා සිත්තමක්.
      හොද මට්ටමේ ඉංග්‍රීසි උපසිරැසියක් හොයා ගන්න පරක්කු උන නිසයි සබ් එක දෙන්න පරක්කු උනේ. ඉක්මනින්ම දෙන්නම්.

  3. lakshanranaweera

    thank you

  4. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata

  5. darshana100

    thanks saho jaya wewa

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. Shammi

    thanks macho. digatama sub kranna

  8. pradeepdarshana

    Thanks sub ekata

  9. Ayesh Prashan

    Thank You

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. indika75

    thanks..

  12. gayan215

    bohoma sthuthi saho...

  13. Rukshan37

    Ela ela

  14. sanuranjana

    Super Thank bro...

  15. Anujaya chathuranga

    niyamaiiiii

  16. wajira

    Thanks for sub

  17. Tharaka

    thanks saho. aniwaryen banawa.

  18. Pathumsumanasena

    අනේ usersdrive ලිංක් දෙන්න එපා,පට්ට ස්ලෝ,700mb ලිංක් එකත් openload ලිංක් ම දෙන්න

  19. sampath n perera

    thanks

  20. Rumesh dhanushka

    Thanks rukshan

  21. yeshu

    tnx

  22. Dew visanka

    Talullah 2016 movie ekata sub dennako bro

  23. samathandi

    thanks

  24. RuwanLakshan93

    නියමයි ජය වේව සහෝ!

  25. RuwanLakshan93

    නියමයි ජය වේවා....! සහෝ.

  26. Dilshan Kelum

    Thanks machn

  27. aks

    Thanks...

  28. AsithaDilruwan

    ela saho thanks

  29. Kalanacosta

    ela....thanks

  30. Amilaprasad814

    ස්තුතියි සහෝ.......

  31. Sandaru

    Thanks for sub.good luck bro

  32. Emi

    Thanks for the sub

    1. Nadeera13

      Ela

  33. D.Chamara

    bohoma sthuthi sahooo

  34. chinthaka_priyadrshana

    Thank U bro.............

  35. Thilankadissanayake

    THANKS U

  36. 14277MD

    බොහොම ස්තූතියි සබ් එකට

  37. Nandana_kumara

    Tu brother

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. jagath55

    Thanks

    1. mayurajanaka

      Super dub...wish your all the best

  40. Shehan putha

    thanks bro RR !

  41. Sajithlakshan

    THANKS ................

  42. YasasPerera

    patta filumak. thanks bro..

  43. thanuja25811

    බොහොම ස්තූතියි .... පුළුවන් නම් five feet apart, the last summer ෆිල්ම් වලට ත් සබ් දීපන්කො..

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  45. Nirosha Nirosha

    thanks

  46. Sandarunimsara

    Sub ekata tnx

  47. sahansudeera

    Thank You

  48. Anu

    Thanks bro.

    1. චතුර

      සබ් එක නියමෙට කරලා තියෙනවා..එල ස්තුතියි..
      කතාව පැහැදිලි මදි..

  49. Waruna Kamalawansha

    බොහෝම ස්තූතයි උපසිරැසියට

  50. wcr

    Thank You!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.