යාලුවනේ කොහොමද ඉතින් මම අද අරගෙන ආවේ 2015 නිකුත් වුන අලුත්ම දමිල චිත්‍රපටයක්, මෙම චිත්‍රපටයේ රඟදක්වන සමහර අය නැතිව ගොඩාක් අය ඔබ මීට කලින් දැකලා නැතිව ඇතියි, මොකද මමත් දැක්කේ මේ චිත්‍රපටයෙන් තමයි, සබ් එකක් මෙතෙක් කොහෙවත් නොතිබුන නිසා ලයින් ගහලා තමයි මට මේ වැඩේ කරන්න වුනේ, ඉතින් මම කිව්වානේ මෙහි නළු…
යාලුවනේ කොහොමද ඉතින් මම අද අරගෙන ආවේ 2015 නිකුත් වුන අලුත්ම දමිල චිත්‍රපටයක්, මෙම චිත්‍රපටයේ රඟදක්වන සමහර අය නැතිව ගොඩාක් අය ඔබ මීට කලින් දැකලා නැතිව ඇතියි, මොකද මමත් දැක්කේ මේ චිත්‍රපටයෙන් තමයි, සබ් එකක් මෙතෙක් කොහෙවත් නොතිබුන නිසා ලයින් ගහලා තමයි මට මේ වැඩේ කරන්න වුනේ, ඉතින් මම කිව්වානේ මෙහි නළු නිලියන් අලුත් කියලා, ඉතින් මෙහි අධ්‍යක්ෂක වරයාත් අලුත් කෙනෙක් නිසා වැඩිය බයිලා ගහන්නේ නැතිව, කෙලින්ම කතාවම කියන්නම්.
රාහුල් කියන්නේ ස්වේතාගේ පොඩි කාලේ ඉඳල ඉන්න යාලුවෙක්, ඉතින් මොහුන් දෙන්නා ඔහොම ඉන්න අතර තුර ස්වේතාගේ පින්තුරයක් එඩිට් කරලා එක් Advertisement Company එකක් ඇයගේ අවසරය නැතිව හෙයාර් ඔයිල් ඇඩ් එහෙකට ඇයව භාවිතා කරගන්නවා, ඒ වැඩේ කරන්නේ කාර්තික් කියලා ඩයල් එකක්, පස්සේ පස්සේ ස්වේතා කාර්තික්ට ආදරය කරන්න ගන්නවා, රාහුල් කියන එකාත් කැමති ස්වේතාට, නමුත් ඔහු එය කියන්නේ නැහැ ඇයට, ඉතින් රාහුල් ඔවුන් දෙන්නා ආදරය කරනවා කියලා දැන ගත්තට පස්සේ ඔහු මොනවා කරයිද මේ දෙන්නට, ඉතින් මොහු ඇත්තටම මොකටද හෙයාර් ඔයිල් ඇඩ් එහෙකට ඇයවම තෝරා ගන්නේ, මේ වැඩේ කරන්නේ මොකක් හරි යටි අදහසක් ඇතිවද, මම මේ කිව්වේ කතාවෙන් ටිකක් විතරයි, මේක පොඩ්ඩක් කුතුහලය ගණයට ඇතුලත් වෙන කතාවක්, චිත්‍රපටයේ අන්තිම ටික කුතුහලයෙන් බලන්න පුළුවන්, එහෙනම් මම මේ චිත්‍රපටය ඔයාලට බලන්න කියා ආරාධනා කරන ගමන්, අදට මම කැපෙනවා එහෙනම්. මම ගියා, සුභ දවසක්. ඔබට ජය…!!!
400 MB (HDRip.x264) කොපිය මෙතනින් බාගන්න
6527841FE0222229193F146587ABB808B82AD6FA700 MB (HDRip.x264) කොපිය මෙතනින් බාගන්න
CC1CEC208E3D83E5548AE1E878256CCEC841DCA3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,800 downloadsDownload Inji-Murappa-2015.rar64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
9 comments
silent$
thisal
තැන්ක්ස් බන් එලම
fireballmovies
මේ සබ් ෆයිලයට හරියටම ගැලපෙන මූවී ෆයිලය නොමිලේ බා ගන්න එන්න මගේ twitter පිටුවට. ෆයිලයේ මුළු ධාරිතාවය ~~ 413 MB ~~~ක් පමණයි.
Mekala K
Elama..
Sub ekata thanks
Karagena yamu digatamabuddhika
thanx machoooo....
Kulanjana Maduranga
niayamai…tamil nm aniwa bamak thama...elazzzz..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!amal
bro meke timing aulak nadda.. mage sub play wenne passene...
Advertisement
![Inji Murappa (2015) with Sinhala Subtitles | ඉංජි මුරප්පා…!!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Inji-Murappa-2015.jpg)

Thanx !!!!!! 1st da ???