Watch Trailer

Jackass Presents: Bad Grandpa (2013) with Sinhala Subtitles | වසරේ කුප්පම චිත්‍රපටිය. (18+) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඉතිං. ඔන්න වසරේ කැතම කැත, මැරෙන්න හිනාවෙන්න පුළුවං චිත්‍රපටිය ගෙනාවා ඈ. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියනේ. ඔයාලා 9GAG බලලා ඇති කියලා හිතනවා. අර සිරසත් ඕක කොපි කරලා කැමරා වෙන කොහෙ හරි හංගලා එක එක මෝඩ ආතල් ගත්තේ. ලංකාවට ඒක හරියට කරගන්න බැරිවුණාට රට ඈයොන්ගෙන් මේ 9GAG ආතල් එක බලලා තියෙන කෙනෙක් ආය…

bad grandpa
හොඳයි ඉතිං. ඔන්න වසරේ කැතම කැත, මැරෙන්න හිනාවෙන්න පුළුවං චිත්‍රපටිය ගෙනාවා ඈ. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියනේ. ඔයාලා 9GAG බලලා ඇති කියලා හිතනවා. අර සිරසත් ඕක කොපි කරලා කැමරා වෙන කොහෙ හරි හංගලා එක එක මෝඩ ආතල් ගත්තේ. ලංකාවට ඒක හරියට කරගන්න බැරිවුණාට රට ඈයොන්ගෙන් මේ 9GAG ආතල් එක බලලා තියෙන කෙනෙක් ආය ඒක බැලිල්ල අතාරින්නෙනම් නෑනේ. ඉතින් අන්න ඒ වගේ තමයි මේ චිත්‍රපටියත් රූපගත කරලා තියෙන්නේ. ඒ කියන්නේ කැමරාව හංගලා බොරු මවාපෑමක් කරදච්දි අනිත් මිනිස්සු ඒක ඇත්තම කියලා හිතාන වෙන සිඳුවීම් පෙළක් අනුව තමයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් 2002 වර්ෂයේදි මේ ජැක් ඈස් කියන චිත්‍රපටි පෙළ පටං ගත්තහම, මේ 2013 වර්ෂයේ තිරගත වෙන්නේ මේ ජැක් ඈස්ලගේ හතරවෙනි චිත්‍රපටිය.

චිත්‍රපටිය රිලීස් උනේනම් 2013 ඔක්තෝම්බර් 25ස් වෙනිදා. 2012 මාර්තු වෙද්දි ජැක් ඈස්ලා කල්පනා කරා මෙයාලගේ හතරවෙනි කතාවක් කරන්න ඕන කියලා. ඉතින් ඔහොම හිතද්දි 2012 ජූනි වෙද්දි මෙයාලා පැරමවුන්ට්ලාගේ නම රෙජිස්ටර් කරා මේ අලුත් චිත්‍රපටිය එන්නේ ‘ජැක් ඈස්: බෑඩ් ග්රෑන්ඩ් පා ‘ කියන නමින් කියලා. 2013 දෙසැම්බර් 22 වෙද්දී මේ චිත්‍රපටියේ මුලු ආදායම උතුරු ඇමරිකාවේ ඩොලර් 100,837,000ක්ද, අනිත් රටවලින් ඩොලර් 41,400,000ක්ද වශයෙන් මුලු ලෝකයේම ආදායම ඩොලර් 142,237,000 ලබාගෙන තියෙනවා. උතුරු ඇමරිකාවේ මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න පටං ගත්තු පළවෙනි සතිය අන්තය තුළ විතරක් ඩොලර් 32,055,177 හොයලා තියෙනවා.දෙවනි සති අන්තයේදී ඩොලර් 20,010,303ක ආදායමක් ලබාගෙන තියෙනවා.

කතාව පොඩ්ඩක් කියන්නම්.
වයස අවුරුදු අසූ හයක් වන අර්වින්ග් සිස්මන් ඇමරිකාව හරහා අවාසනාවන්ත විදිහට එයාගේ වයස අවුරුදු අටක් වන මුණුබුරා වන බිලී එක්ක සංචාරයක් යන එකයි කතාවේ තියෙන්නේ. ඒ බිලීගේ අම්මා මත්ද්‍රව්‍ය ගැනීම හේතුවෙන් හිරේට නියම වෙන නිසා, එයාගේ තාත්තා ගාවට බිලීව අරගෙන යන්න. සීයා කැමති නෑ බිලීව තියාගන්න. මොකද සීයගේ බිරිඳ ඒ කියන්නේ එලී මියයනවා. ඉතින් සීයා කාරයා අවුරුදු 46කට පස්සේ තමන්ට කැමති දේවල් කරන්න ලැබෙන නිසා මෙයාට බිලීව තියාගෙන මොකවත් කරන්න බැරිකම නිසාත් මෙයත් බිලීව එයාගේ තාත්තා ගාවට එක්කරගෙන යන්න කැමති වෙනවා. සීයා එහෙමත් නැත්නම් අර්වින්ග් කියන්නේ තනිකරම ගෑනු පිස්සෙක් ඕං 😀 😛 ඉතිං මේ යන අතරතුර සිදුවන ආතල් සිදුවීම් ටික ගැන විස්තරේ ඔයාලා චිත්‍රපටිය නරඹලාම බලාගන්න.

එහෙන්ම තවත් උපසිරසියක් හමුවෙමු. ජයවේවා!

Jackass Presents: Bad Grandpa (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Jackass Presents Bad Grandpa [2013]HDRip XviD-SaM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,610 downloadsDownload Bad.Grandpa.2013.baiscopelk.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

9,610 downloadsDownload Subtitles91 KB

102 comments

  1. lk

    patta patta

  2. shann

    අඩේ මේකත් දීලා මරු කිනා

  3. jana

    thanks kina macho

  4. wow

    wow,,, maru :D

  5. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ade පට්ට ෆිල්ම් එකක් නොවැ කිනෝ....
    අනිවා මේ දැන් ගන්නවා..
    ඒකනේවි, මීට වඩා පොඩි කොපියක් නැතිව ඇති නෙහ්...

    1. wishvanath

      මේකට සබ් එක ගැලපෙනවද?

  6. asiri

    supirine meyka hoda copy anakam unnne ela ela

  7. Sakuntha

    shaaa maru maru.Thankzzz

  8. jack

    පට්ට පට්ට සහෝ. නියම කතාවක්නේ. ස්තුතියි සබ් එකට

  9. ප්‍රසන්න ප්‍රියදර්ශන

    thanks kollo

  10. ishan gihantha

    thanks machan ....

  11. isuru samarasinghe

    gr8 film macho

  12. chamath cafe

    එළකිරි ෆිල්ම් එකක් වගේ බොහොම පින්

  13. mihin ලංකා

    බොහොම පින් මචං

  14. Neranji Sulakkana

    හෙහ් හෙහ් නයිස්

  15. amilatk

    jayen jaya!!!

  16. vee

    maxxa maxxa

  17. kalinga

    එළනේ කිනා ඉතින් වෙඩි වගේ කොල්ලානේ ආව ගමන් සබ් මෙහෙන් සිංහල සබ්

  18. bandula

    thanks macho

  19. ccnp

    Thanks

  20. upali

    ela ela ela

  21. Hasitha prasad

    බයිස්කෝප් එකේ දෙන දීමට හිතා ගන්නත් බෑ ගන්නේ කෝමද කියලා

  22. samith

    supiri film akak meyka loweth na

  23. ශාන් විමුක්ති [විමා]

    උබේ සබ උබම තියාගන්. මම බලනවා කඩ්ඩෙන්
    මෙකට නම් තුති නැහැ උබට
    @මලෙන්

    1. ගයාන් රූකාන්ත

      අනේ පවු වීම කොහොම උනත් සබට තුති ඔන්න ගත්තා

    2. #ChalinduDeshan (කිනා)

      Lol oi. Mata sirawatama uba gena dukai ban iye wadeta. Huu aee

    3. ශාන් විමුක්ති [විමා]

      තෝව කොටියම කන්න වටිනවා

    4. shan

      wtf :O

    5. #ChalinduDeshan (කිනා)

      Thanks and same to you! :D :P

  24. chami

    cool :D thxz

  25. suranga

    මේක එනකං හිටියෙ බං...
    ස්තූතීයි...

  26. dev

    bohoma stuti saho... .

  27. “චූටී මල්ලි”

    කලින් ආපුවයින් 1ක් බැලුවා මොකද්ද කියලා
    මතක නෑ හරියටම මේකනම් අනිවාම බලනවා චලි
    එලස් හොදේ
    සබට තුති
    ඔබට ජය..........

  28. asitha

    balalama hina wemukooooo.tnx kiwa bokkenma

  29. අදිත ප්‍රවීන්

    එළ එළ
    පට්ට ෆිල්ම් එකක්

  30. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. shalana

    Thanks saho...

  32. dinidu madushanka

    elazzzzz bro jaya wewa

  33. තරිඳූ පෙරේරා

    ela ela ela.......niyama jogiyak vageee...onna ehenam bagaththaa.....thankss sahooo sub ekatahhh......

  34. sohan

    ස්තුතියි සබ් එකට

  35. indika

    thnq

  36. Bandu

    Thanks SAHO..................

  37. Kala^kaara

    එනකම් හිටියේ..!! පට්ට පට්ට..! ස්තුති වේවා..

  38. Sanka

    යාලුවේ, නියම වැඩක්.. ගොඩාක් ස්තුතියි!
    පුලුවන්ද sub එක Brrip එකට update කරලා දෙන්න?

  39. lakmal

    thx frnd..................

  40. Yashoda Hemal

    pAtta pATA PAta

  41. LAKSHAN

    thanks machan

  42. chanuka

    ela

  43. PaThUm MaDuShAn (ශාන්)

    උපසිරැසියට ස්තුතියි සහෝ...BRRIP එකත් ඇවිල්ල තියෙන්නේ,එකටත් සබ් එක අප්ඩේට් කරන්න​.ජය​! :P :P :P

  44. w a thilak

    බලමු නේද.තවත් කොමඞියක් දෙන්න

  45. me

    Thanks

  46. rosa9090

    thanks

  47. LAKMAL

    supiri film eka than'x

  48. sachin

    pattta matchan

  49. nalaka

    පට්ට පට්ට සහෝ. නියම කතාවක්නේ. ස්තුතියි සබ් එකට

  50. හර්ෂ ලහිරු

    ජැක් ඈස්ලා ගෙනම් සුපිරියටම ඇති
    ස්තුතියි කිනා :P :P ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.