ලෝකයා අඟහරු වල තියෙන දේවල් හොයාගන්න හදනකොට මගේ පවුල තාමත් මේ ලෝක ගෝලය ඇතුලේ හිර වෙලා. මුද්‍රා, මගේ නෝනා. මෙයා කොච්චර තදින් ප්‍රාර්තනා කරනවද කියනවානම්, මෙයා තරම් වෙන කවුරුවත් ප්‍රාර්තනා කරන්න නැතුව ඇති. මට ඒක සහතිකවම කියන්න පුලුවන්. එයාගේ ජීවිතේ එකම එක ප්‍රාර්තනාවයි තියෙන්නේ. අපේ පරම්පරාවට උරුමක්කාර…

ලෝකයා අඟහරු වල තියෙන දේවල් හොයාගන්න හදනකොට මගේ පවුල තාමත් මේ ලෝක ගෝලය ඇතුලේ හිර වෙලා. මුද්‍රා, මගේ නෝනා. මෙයා කොච්චර තදින් ප්‍රාර්තනා කරනවද කියනවානම්, මෙයා තරම් වෙන කවුරුවත් ප්‍රාර්තනා කරන්න නැතුව ඇති. මට ඒක සහතිකවම කියන්න පුලුවන්. එයාගේ ජීවිතේ එකම එක ප්‍රාර්තනාවයි තියෙන්නේ. අපේ පරම්පරාවට උරුමක්කාරයෙක් ලබා දෙන එක. හය වතාවක් උත්සහ කලා. ඒත් කෙල්ලෝමයි හම්බ වුනේ. හත් වෙනි කෙනා තවම බඩේ. එයා කවුද කියලා තමයි හැමෝම උනන්දුවෙන් බලාගෙන ඉන්නේ.
– මගේ තාත්තා, එයාට ජීවිතේ එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ.
– මොකෙක්ද?
– එතකොට මගේ අම්මට තියෙන්නේ එකම උත්තරයයි.
– මේ වතාවේ නම් කොල්ලෙක්ම තමයි. මේ වතාවේ අපිට දේව මෑනියන්ගේ ආශිර්වාදය තියෙනවා.
ඒත් දොස්තර නෝනගේ ඉඟියෙන් මේ වතාවෙත් දුවෙක් කියන එක මට තේරුනා. ඒත් ඒ නෝනගේම පිහිටෙන් දුවෙක්ද පුතෙක්ද කියන එක වහන් කරගෙන මායි මුද්‍රායි සද්ද නැතුව එනවා. මට තවත් දුවෙක් ඉන්නවා. සිද්දි. එයාට අවුරුදු 9යි. සිද්දි හරි වාසනාවන්ත කෙල්ලෙක්. එයා මුද්‍රාගේ බඩේ ඉන්නකොට තාත්තා රාජස්තානයෙන් බාබා කෙනෙක්ව ගෙන්නුවා. එතුමා පාට දෙකක ලඩ්ඩු දෙකක් සාක්කුවල දාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔලුවෙන් හිට ගන්නවා කහ පාට ලඩ්ඩුව ඉස්සෙල්ලා බිමට වැටුනොත් කොල්ලෙක්. රතු පාට ලඩ්ඩුව වැටුනොත් කෙල්ලෙක්. ඉතින් වෙච්චි දේ හිතා ගත්තැහැකිනේ. සිද්දි තමයි අපේ පලවෙනි දරුවා. ඒත් ඊට පස්සේ ගෙදර අයටයි ගමේ අයටයි කොල්ලෙක් විතරමයි ඕනේ උනේ. ඉතින් ඊලගට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
ඉතින් මේ ජයේශ්බායි ජෝර්දාර් කියන්නේ මේ අවුරුද්දේ මැයි 13 වෙනිදා යශ් රාජ් සමාගම යටතේ නිපදවී තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක්. අධ්‍යක්ශනය කරන්නේ Divyang Thakkar. නිශ්පාදනය කරන්නේ Aditya Chopra සහ Maneesh Sharma. රංගනයෙන් දායක වෙන්නේ Ranveer Singh, Shalini Pandey, Boman Irani සහ Ratna Pathak Shah. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDRip පිටපත් සඳහා වලංගු වේ.
3,475 downloadsDownload Jayeshbhai-Jordaar-2022.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
20 comments
oshanda
Anonymous
Thanks for sub
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ඔබට සහ ඔබ පවුලේ සැමට
බුදු සරණයි – දෙවි පිහිටයි……..හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි මුතු අක්කේ.
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Anonymous
thanks dear
Anonymous
Patta
Samith
Thanks sister
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
dulan
ස්තුතියි !
Sheron
Thanks for subtitles
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Gayan
බොහොම ස්තුතියි
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DS
බොහොම ස්තුතියි. ඇත්තෙන්ම ලස්සන කතාවක්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
Advertisement
thanks muthu...