JSK – Janaki vs State of Kerala (2025) Sinhala Subtitless ආයුබෝවන් ඔන්න අද අළුතින් නිකුත් උන තවත් ලස්සනම ඒ වගේම අමුතුම මලයාලි කතාවක් රැගෙන ආවා. මේක උසාවි කතාවක්. ඒ නිසා දිගටම තියෙන්නෙ හර බර දේශන රැසක්. ඒත් ඒ යටින් ඉතාම සංවේදී කතාවක් දිව යනවා. කාලෙකට පස්සෙ මෙගා තරුව සුරේෂ් ගෝපි එහෙම නැත්තම් කේරළයේ ස…

ආයුබෝවන් ඔන්න අද අළුතින් නිකුත් උන තවත් ලස්සනම ඒ වගේම අමුතුම මලයාලි කතාවක් රැගෙන ආවා. මේක උසාවි කතාවක්. ඒ නිසා දිගටම තියෙන්නෙ හර බර දේශන රැසක්. ඒත් ඒ යටින් ඉතාම සංවේදී කතාවක් දිව යනවා.
කාලෙකට පස්සෙ මෙගා තරුව සුරේෂ් ගෝපි එහෙම නැත්තම් කේරළයේ සිටින එකම හා ප්‍රථම බී ජේ පී ලෝක් සභා මන්ත්‍රී වරයා සහ ඇමති වරයා අපට දැක ගන්න ලැබෙනවා. ඒ සමග අනුපමා පරමේශ්වරන්, ඍති රාමචන්ද්‍රන් ආදී නළු නිළියන් රැසක් රඟපානවා. ප්‍රවීන් නාරායන් විසින් මෙය ලියා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.
කාන්තාවකට තම කැමැත්තෙන් තොරව දරු ගැබක් දැරිය හැකිද? එමෙන්ම කලලයකට ජීවත් වීමේ අයිතියක් තිබෙනවාද? ඉතා සංවේදී සිදුවීමක් නිසා තරුණියකට ඇති වන අවාසනාවන්ත සිදු වීමක් මේ ප්‍රශ්ණ සමග මහාධිකරණය දක්වා යනවා.
කාට හරි කියන්න පුළුවන්ද මගේ ශරීරයේ මගේ කැමැත්තක් නැතුව මේ දරුවා දරන්න මම බැඳිල ඉන්නවද කියල? මේක තමයි ඇය අහන්නෙ. ඉතිං සාකච්ඡාවට බඳුන් කල හැකි ගොඩක් කරුණු ඇති. ඒකට මේක බලලම ඉන්න. ඉතා ගැඹුරු දෙබස් නිසා සෑහෙන්න ප්‍රවේශමෙන් මේක කරන්න උත්සාහ කලා. ඒ නිසයි ප්‍රමාදය.
ඉතිං උසාවි කතන්දර බලන්න කැමති අයට මේක විශේෂයි
නව උපසිරැසියක් සමග හමු වෙමු.
JSK – Janaki vs State of Kerala (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
2,757 downloadsDownload JSK-Janaki-vs-State-of-Kerala-2025.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
JSK – Janaki vs State of Kerala (2025) Sinhala Subtitles
Subtitles
- #2025
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
k r k
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HBuddhika laKMal
ස්තූථියි බන්දුල සහෝ මේ සුපිරි මලයාලමට සබ් දුන්නට
Kasun Widusha
ස්තූතියි උපසිරසට....
රංගික සිනෙත් කාරියවසම්
බොහොම ස්තුතියි බන්දුල අයියේ .ජය
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement

supirii.thnx wewa