කොහොමද ඉතින් ඔන්න මම ආයෙත් ආවා අලුත් ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන. මේ වතාවෙ මම එන්නෙ හිංදි ෆිල්ම් එකක සබ් එකක් අරගෙන. මම සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තොරන වෙලාවෙ මට මෙක ලබාදුන්නෙ අපෙ සිසිල සහෝදරයා. ඇයි ඉතින් මම වෙන්කරගන්න හදන හැම ෆිල්ම් එකක්ම වාගෙ කවුරුහරි වෙන්කරගෙන. ඒ ඉතින් කට්ටියගෙ තියෙන උනන්දු…

කොහොමද ඉතින් ඔන්න මම ආයෙත් ආවා අලුත් ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන. මේ වතාවෙ මම එන්නෙ හිංදි ෆිල්ම් එකක සබ් එකක් අරගෙන. මම සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තොරන වෙලාවෙ මට මෙක ලබාදුන්නෙ අපෙ සිසිල සහෝදරයා. ඇයි ඉතින් මම වෙන්කරගන්න හදන හැම ෆිල්ම් එකක්ම වාගෙ කවුරුහරි වෙන්කරගෙන. ඒ ඉතින් කට්ටියගෙ තියෙන උනන්දුව තමයි.😎
හරි එහෙනම් අපි හැරෙමු අපෙ ෆිල්ම් එක පැත්තට. මේක ඉන්දියාවෙ තිරගත වුනේ මේ අවුරුද්දෙ ජනවාරි 12. කොහොමහරි මේ ෆිල්ම් එකේ ට්‍රෙලර් එක නිකුත්වුන දවසෙ ඉඳන් ඉන්දියානු රසිකයින් තුල මෙය බලන්න ගොඩක් උනන්දුවක් තිබිලා තියෙනවා. ඒ කියන්නෙ මේක බොලිවුඩ් සිනමාවෙ එක් විශේෂ නිර්මාණයක් වෙනවා කියන එක. ඒ වගේම මේක වැටෙන්නෙ black comedy ගණයට. ඒත් අන්තිම වෙනකම් බැලුවාම තෙරෙන්නෙ මේකෙන් කියන්නෙ අපේ ජීවිතය, මරණය, අපි කරන හොඳ, නරක, කර්මය ගැන නේද කියලා. අනිත් කරුණු තමයි මේ ෆිල්ම් එකට Imdb වල 6.1ක් වැනි අගයක් ලැබිලා තිබීම හා මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන් වීම. එහෙනම් අපි බලමු ෆිල්ම් එකෙ වෙන්නෙ මොකද්ද කියල. මෙම ෆිල්ම් එක සිදුවීම් කිහිපයක් එකතුවෙලා තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.
රිලීන් කියන්නෙ බැංකුවක උපසභාපති කෙනෙක්. ඒත් ඔහු දරුණු පිළිකාවකින් පෙලෙනවා. ඔහුට ජීවත් වෙන්න තියෙන්නෙ මාස කිහිපයයි. ඉතින් ඔහු හිතාගන්නවා ඒ කාලය තුල තමන්ට කරගන්න බැරිවුන දේවල් කරන්න. ජීවිතය විඳින්න.
අන්ගඩ් කියන්නෙ රිලීන්ගෙ සහෝදරයෙක්. ඔහු බඳින්නයි යන්නෙ. ඒ උනත් ඔහුගෙ හිතේ යම් ප්‍රශ්නයක් ඇති වෙනවා මේ බඳිනවාද නැද්ද කියලා.
තව කෙනෙක් ඉන්නවා ටාරා. මේ කෙනා ඇමරිකාවෙ යන්න ඉන්නෙ. ඒත් නොහිතූ මොහොතක කරදරයක පටලැවෙනවා.
තව දෙන්නෙක් ඉන්නව රමත් සහ මෆියා කියලා. මේ දෙන්නා අපරාධකාරයෝ දෙන්නෙක්. මේ දෙන්නට සල්ලි බෑග් එකක් හම්බවෙනවා. සල්ලි බෑග් එක අරගෙන යන අතරේ මේ දෙන්නට හිතෙනවා මේ සල්ලි ටික බෙදා ගන්න. ඉතින් ඒ සල්ලි ටික බෙදාගන්න මේ දෙන්නා එකතුවෙලා සැලැස්මක් හදනවා.
මේ කතා ටික තමයි ෆිල්ම් එකේ ස්ටොරිය වෙන්නෙ. වෙන වෙනම බැලුවම හිතාගන්න අමාරුයි මේ කතා ටික කොහොමද එකකට එකක් සම්බන්ධ වෙන්නෙ කියලා. ඒත් ඉතින් අන්තිමට කොහොමහරි කරකැවිලා අවිල්ලා මේ සේරම කතා ටික එකකට එකක් සම්බන්ධ වෙනවා.
ඔන්න මේ ටික තමයි ෆිල්ම් එකෙ කතා සාරංශය. ඉතින් අන්තිමට රිලීන්ට, අන්ගඩ්ට, ටාරාට, රමත් සහ මෆියාට වෙන්නෙ මොකද්ද කියලා බලන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
ඇත්තටම මේක මිස් නොකර බලන්න වටින ෆිල්ම් එකක්. ඒක තේරෙන්නෙ බලනකොට තමයි. ඒ නිසා මේක මිස් කරගන්නෙ නැතිව බලන්න. හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. අලුත් සබ් එකකින් අපි නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා වලංගු වේ.
8,506 downloadsDownload Kaalakaandi-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල කාරියවසම්
Subtitles
52 comments
chamallakshan
Virajudara
Thanks saho sub ekata..behen hoghi teri movie ekatath Sub eka Dennakooo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයThilina Chamara
Thank you
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....මේක අනිවා බලන ෆිලුමක්....සයිෆ් අලී කාන් ගේ secret game tv season එකත් මරු...බැලුවේ නැත්තන් බලන්න සහෝ...
oshanda
thanx...sahoo
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Angrezi Mein Kehte Hain (2018) downloadhub
sub denna puluwanda
Lalani Maduwanthi
Thank you athula malli
Jayasanka
Thanks brosub sub ekata....
chathula
Thank you bro...
supun bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිගටම මේ වගේ හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න ....
Behen Hogi Teri 2017
Mercury 2018 සබ් එක පුලුවන්නම් ඉක්මනට දෙන්න ....pradeep hashan
thanks for sub
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
NuwanK
Thank u Bro......
sooriyapatabadige
Thanks for sub........ (machine 2017 ) film ekata sub dennako please....................
Ayesh Prashan
Thank You
Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata.....
Kanchaka
Thanks bro
Nilush Angana
Sub ekata thanx
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Niymai Aiyya digatama Sub demu jaya weva...!
Suranjan
Thank you .......jayawewa....!
D.Chamara
bohoma sthuthi sahooo
kuma.lk
Thanks for sub
niwanthaka
සිංහල උපසිරැසියට ස්තූතියි
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අතුල සහෝ.
ජයෙන් ජය.sasala
thanks
ධනුෂ්ක දිසානායක
thanks brother
thilz
thankq 4 the sub
gihan boy
thanks machoooo....ela
Chami.S
Thanks..
Good Luck..හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි…..!
Sanjeewa2010
Thnxxxxxxxxxxx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
aks
Thanks...
N_R
Thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madushanka
බොහොම ස්තුතියි..
iruka sachindra
thanks bro
thusitha10
ela
ravindutb
thank you
harshani11112
ස්තුති අතුල සහො
C lakmal
සිංහල උපසිරැසියට ස්තූතියි - ජය වේවා
prasakr
thanks saho sub ekata jayawewa ..
MAALnath
Thanks ......................good luck .....................
Madumal4
Thnx
nalin.kumara0510
Thanks bro good luck.
Gandhaka Indrajith
thanks for the subtitle
Dinuka Abeysinghe
Thanks for the Subtitle
dinuka sudara
thanks.....
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!
Advertisement

bohoma stuthi sub ekata