Watch Trailer

Reign of Supermen (2019) with Sinhala Subtitles | සුපිරි මිනිසුන්ගේ ආධිපත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරේ බලපු DC චිත්‍රපටය වන DC ඇනිමේෂන් චිත්‍රපටයකින් 2019 ආරම්භ කරන්න තමයි මේ සූදානම. DC ඇනිමේෂන් කිව්වම ජාති බේදයක් නැතුව හැමෝම රසවිඳිනවා කියන එක නොරහසක්. පිළිගන්න අකමැති උනත් මාවල් සිනමා විශ්වය සජීවී චිත්‍රපට අතර පෙරමුණ ගත්තට තවමත් ඇනිමේෂන් අතින් DC මට්ටමට එන්න අවස්ථාවක් ලැබී නැහැ. එහෙනම් ඒ ක…

2019 වසරේ බලපු DC චිත්‍රපටය වන  DC ඇනිමේෂන්  චිත්‍රපටයකින් 2019 ආරම්භ කරන්න තමයි මේ සූදානම. DC ඇනිමේෂන් කිව්වම ජාති බේදයක් නැතුව හැමෝම රසවිඳිනවා කියන එක නොරහසක්. පිළිගන්න අකමැති උනත් මාවල් සිනමා විශ්වය සජීවී චිත්‍රපට අතර පෙරමුණ ගත්තට තවමත් ඇනිමේෂන් අතින් DC මට්ටමට එන්න අවස්ථාවක් ලැබී නැහැ. එහෙනම් ඒ කතා පස්සට තියලා අද අපි බලමු මේ චිත්‍රපටය කොයි වගේ එකක්ද කියල. මතක ඇති නේ 2018 වසරේ අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය ගැන? ඔව් සුපර්මෑන්ගේ මරණය සනිටුහන් කරමින් තමයි 2018 වසර DC ඇනිමේෂන් චිත්‍රපට තම කාර්යය අවසන් කලේ. එත් එක්කම අපට දැනුම් දුන්නා වැඩිකල් නොගොස් එනම් ජනවාරි වලදී අපට ඒ චිත්‍රපටයේම දිගුවක් ලෙසින් අද මම මේ උපසිරැසි සමගින් හමුවන චිත්‍රපටය රසිකයන්ට ලබා දෙනවා කියල. ඉතින් ඒ පොරොන්දු එලෙසින්ම ඉටු උන අතර කලින් ලිපියේ සඳහන් කල ආකාරයටම මේ දක්වා නිකුත් වූ DC Universe Animated Original Movies ලේබලය යටතේ සහ  The DC Animated Movie Universe (DCAMU) යටතේ නිකුත් වූ  චිත්‍රපට සියල්ලම  2007 සිට පහතින්යෙ පෙළගස්වා තියනවා මග අරුන කෙනෙක් ඉන්නවා නම් නැවත බලන්න. ඒ වගේම තව දෙයක් කලින් ඇනිමේෂන් චිත්‍රපට වගේ නෙමේ මීට කලින් නිර්මාණය උන The Death of Superman (2018) චිත්‍රපටය සහ එහි සිදුවූ සිදුවීම් සහ චරිත අද මේ ගෙනන චිත්‍රපටය හා සම්බන්ධ වෙනවා. මොකද සුපර්මෑන් ඩූම්ස්ඩේ සමග සටනින් මියගියා. අවසානයේ අපි දුටුවා විවිධාකාර සුපර්මෑන්ලා ඉන්න කොටසක්. ඒ වගේම සුපර්මෑන්ගේ සිරුර පවා අතුරුදහන් වෙලා තියෙනවා තමයි අපි අවසානයේ දුටුවේ. අන්න ඒ අවසානය තමයි අද මේ ගෙනන චිත්‍රපටයේ ආරම්භය වෙන්නේ. ඒක නිසා දුවල ගිහින් ඒක බලල එන්න කියල කියන්නම වෙනවා.

  1. Superman: Doomsday
  2. Justice League: The New Frontier
  3. Batman: Gotham Knight
  4. Wonder Woman
  5. Green Lantern: First Flight
  6. Superman/Batman: Public Enemies
  7. Justice League: Crisis on Two Earths
  8. Batman: Under the Red Hood
  9. Superman/Batman: Apocalypse
  10. All-Star Superman
  11. Green Lantern: Emerald Knights
  12. Batman: Year One
  13. Justice League: Doom
  14. Superman vs. The Elite
  15. Batman: The Dark Knight Returns
  16. Superman: Unbound
  17. Justice League: The Flashpoint Paradox
  18. Justice League: War
  19. Son of Batman
  20. Batman: Assault on Arkham
  21. Justice League: Throne of Atlantis
  22. Batman vs. Robin
  23. Justice League: Gods and Monsters
  24. Batman: Bad Blood
  25. Justice League vs. Teen Titans
  26. Batman: The Killing Joke
  27. Justice League Dark
  28. Teen Titans: The Judas Contract
  29. Batman and Harley Quinn
  30. Batman: Gotham by Gaslight
  31. Suicide Squad: Hell to Pay
  32. The Death of Superman
  33. Reign of the Supermen 

මේ චිත්‍රපටයට පෙර නිර්මාණය වූ කොමික් පොත් ක්ෂේත්‍රය

“The Death of Superman” චිත්‍රපටය අවසානයේ ලෝකය බේරගන්න හිටපු එකම වීරයා ලෝකයට අහිමි උනා. ඒ වගේම සුපර්මෑන් නොමැති ලෝකයේ අඩුව පුරවන්න විවිධාකාර වීරයන් ඉදිරිපත් වෙනවා. එහෙම තමයි මේ සුපර්මෑන් වරුන්ගේ ආගමනය ලෝකය තුල සිද්ධ වෙලා ඔවුන්ගේ ආධිපත්‍යය ලොව තුල පැතිරෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් අපිට මුලින්ම දකින්න ලැබුනේ 1993 ජුනි සිට ඔක්තෝබර් දක්වා පලවූ කොමික් පොත් පෙලක. මුලින්ම මේ ගැන දකින්න ලැබුනේ The Return of Superman නමැති කොමික් පොත් මාලාව තුලින්. පසුව මේ කතාව පහත දැක්වෙන කතා මාලා හරහාත් ඉදිරියට ගෙන යනු ලැබුවා. 

  • Action Comics
  • Superman
  • Adventures of Superman
  • Superman: The Man of Steel

ඉහත දක්වපු ප්‍රධාන පොත් අතරින් පහත සඳහන් කොමික් පොත් හරහා මේ කතාමාලාව ඉදිරියට ගෙන යනු ලැබුවා. එහිදී සුපර්මෑන්ගේ මරණින් පසු ලෝකයේ තමන් සුපර්මෑන් යනුවෙන් කියාගනු ලබන 4 දෙනෙක් ඉදිරිපත් වෙනවා. ඔවුන් ගැන වැඩි දෙයක් නොකිය ඉන්නම් එමගින් මේ චිත්‍රපටයේ රසයට බාධාවක් වෙන නිසා. පහතින් දැක්වෙන්නේ මම ඒ කියපු කොමික් පොත් පෙළයි.

  1. Adventures of Superman #500
  2. Action Comics #687
  3. Superman: Man of Steel #22
  4. Superman #78
  5. Adventures of Superman #501
  6. Action Comics #688
  7. Superman: Man of Steel #23
  8. Superman #79
  9. Adventures of Superman #502
  10. Action Comics #689
  11. Superman: Man of Steel #24
  12. Superman #80
  13. Adventures of Superman #503
  14. Action Comics #690
  15. Superman: Man of Steel #25
  16. Superman #81
  17. Adventures of Superman #504
  18. Action Comics #691
  19. Superman: Man of Steel #26
  20. Green Lantern #46
  21. Superman #82
  22. Adventures of Superman #505

වෝනර් බ්‍රදර්ස් ඇනිමේෂන් වගේම ඩීීසි එනට්ර්ටෙන්මන්ට් දෙපිරිසමගේම නිෂ්පාදනයෙන් කොමික් පොතෙහි නම යොදාගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් හැටියට තමයි මේ චිත්‍රපටය හැඳින්වෙන්නේ. සුපුරුදු පරිදි මෙහි අධ්‍යක්ෂණය සිදුවෙලා තියෙන්නෙත්  “Sam Liu“අතින්. වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ මොකද මේ චිත්‍රපට බලන අය දන්නවා රස සහ වෙනස. ඒ වගේම මෙහි හඬ දායකත්වය සඳහාත් සුපිරි පිරිසක් එකතු වෙලා තියෙනවා. සුපර්මෑන් වෙනුවෙන් සුපුරුදු පරිදි Jerry O’Connell හඬ සහය ලබාදෙන අතර සුපර්බෝයිගේ කට හඬට සහය දෙන්නේ ගෝතම් කතා මාලාවේ ජෙරොම් වැලස්කාට පණ පෙවූ නළු Cameron Monaghan විසින්. වෙනදා වගේ අවසානයේ පොඩි කොටසකුත් දකින්න ලැබේවි. ජස්ටිස් ලීග් එකට අලුත් සාමාජිකයෙක් එනවා. . මං ගිහින් එන්නෙම්. ජය!! 

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය HD/BR පිටපත් සඳහා ගැලපේ.

9,980 downloadsDownload Reign-of-the-Supermen-2019-BR.zip73 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

9,980 downloadsDownload Subtitles73 KB

60 comments

  1. Supun_boy

    Film එක Download කරල අනිත්පැත්ත හැරුණා විතරයි සබ් එක දීලා, ගොඩාක් ස්තුතියි !

  2. Nalinga

    Supiri bro

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉක්මනටම සබ් එක දීලා...
    මේක එනකම් බලන් හිටියේ පල වෙනි එක බලලා....

  4. Kulanjana Maduranga

    subata thanks saho....keep it up.....

  5. PubuduWeerarathna

    Elaaa thank's mcn.

  6. PubuduWeerarathna

    Puluwannam star trek discovery season akata sub denna.

  7. Hasinth

    තෑම්ක්ස් ♥

  8. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    young justice season 2 සබ් දෙනවනම් නියමයි
    ජය වේවා!

  10. aks

    Thanks...

  11. Ayesh Prashan

    Thank You

  12. Ravindu Rukshan

    Thx

  13. Channa Anuruddha

    Thnk

  14. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට...සබ එනකම් බලන් හිටියේ...ජය වේවා..බුදුසරණයි..!

  16. malithmadhushan45

    බොහොම ස්තුතියි හසන්ත අයියෙ සබ් එකට

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Iresh Umayanga

    මේක එනකන් හිටියේ බ්‍රෝ. දැනට ආව ඇනිමේෂන් 33 ත් එක්ක DC ඇනිමේෂන් 56ම බලල තියෙන්නේ. 1990 ගණන්වල ආව batman freez එකත් එක්කම ! ස්තුති ඉක්මනට අරගෙන අවට. ජය

  19. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!

  20. vas0303

    Thanks bro

  21. chanaka47

    Dc superman film 33 deepu eka nam loku deyak. Piliwelata aran aye balanna puluwan. Loku deyak ban.. ️️️

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  23. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  24. Nilupul Madukapriya Perera

    සබට තැන්කු හසෝ

  25. madhawa_max

    Thank u very much !!!!!!
    YOUNG JUSTICE s3 eke sub gena puluwann salaka balanna

  26. Deepani

    Thanks Hasantha bro. Oyalage weda nisa ape babala godak vinoda wenawa. Biscope ekata subapethum !

  27. Rashiiddamalgoda

    Baiscope download එකෙ දාලා තියෙන trailer එක වෙනස් නේ...හැම film එහෙකම වගෙ එහෙමයි

  28. AsithaDilruwan

    ela saho thanks

  29. YasasPerera

    thanq saho.. wedi wediyen dc film genna shakthiya dahiriya lebewa...!!!

  30. sumithwickramarachchi

    thanks

  31. nishannw

    ස්තූතියි

  32. Madura Lakshan

    Thanks sub ekata jaya wewa

  33. Udara Damith Dissanayaka

    ayiyoo mata ara list eken set ekakma maga arilane
    den ithin okkoma ganda epeyi \
    ane amoo
    night date walin wath gannawa

  34. යුරාන් ධනුක

    එනකම් බලන් හිටපු එකක් හසා හෝ...
    බොහෝම ස්තූතියි උපසිරැසියට .....
    බොහෝම තුති....!!!
    :D

  35. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  36. Mahesh Rajapaksha

    Thanks...

  37. Tharusha2021

    බොහොම ස්තුති

  38. prasakr

    bohoma sthuthi sub ekata jayawewa

  39. Kavindu Gimahan

    ස්තූති..
    Sub එක Webdl එකට update කරන්ඩකෝ

  40. TharakaWAS

    Thanks for sub...!!!

  41. Amalka Himeshan

    Thanks sub ekata

  42. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata..
    Jaya wewa!

  43. ruka94

    Thankyou bro

  44. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  45. thathsaragayan

    Thank Mcn !!

  46. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  47. Sajithlakshan

    thanks ......................

  48. Dewadithya

    Thanks for Sub!

  49. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  50. PahasaraDv

    Thank you bro....

Load more comments