Khufiya (2023) Sinhala Subtitles 2004 වර්ෂය බංග්ලාදේශ් හි ධකා අගනුවර. අගමැති නිවස. අති උත්කර්ශවත් උත්සවයක්. තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන සම්බාවනීය අමුත්තන් පිරිසක්. ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ. ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්… තමන් ගෙනාපු තෑග්ග අගමැති තුමාටම…

2004 වර්ෂය
බංග්ලාදේශ් හි ධකා අගනුවර.
අගමැති නිවස.
අති උත්කර්ශවත් උත්සවයක්.
තෑගි බෝග රැසක් ගෙන පැමිනෙන
සම්බාවනීය අමුත්තන් පිරිසක්.
ඒ එක් අයෙකුටවත් තමන්ගේ තෑග්ග
ඉහල මාලයට ගෙන යන්නට අවසරයක් නැහැ.
ඒත්, හීනා නම් එක් සුරූපී තරුනියකට විතරක්…
තමන් ගෙනාපු තෑග්ග අගමැති තුමාටම දෙන්න
අවසර ලැබෙනවා.
ලස්සනට ඔතපු දවටනය
ආරක්ශකයින් විසින් ඉරා දමලා.
ඒත් එහි අගයේ නම් කිසිම අඩුවක් නැහැ.
අගමැති තුමාගේ ප්‍රියතම
සුවඳ විලවුන් කුප්පියක්!
ඒ මොහොතෙම අගමැති තුමාට ලැබෙන
හදිසි ඇමතුමක්.
ඒ මොහොතෙම ඔහු විසින්
හීනාව මරා දමනවා.
ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු.
මේ අවුරුද්දේ ඔක්තෝබර් 05 වෙනිදා තිරගත වීම ආරම්බ කල චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. අධ්‍යක්ශනය සහ නිශ්පාදනය විශාල් බාරද්වාජ්. රංගනයෙන් දායක වෙන්නේ Tabu, Ali Fazal, සහ Wamiqa Gabbi. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමුවෙනකන් ගිහින් එන්නම්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා ලබා දී ඇත.
14,093 downloadsDownload Khufiya-2023.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Khufiya , Khufiya (2023) Sinhala Subtitles, Khufiya (2023) Sinhala Sub, Khufiya Sinhala Sub
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #2023
- #Ali Fazal
- #Editor's Pick
- #Khufiya
- #Khufiya (2023) Sinhala Sub
- #Khufiya (2023) Sinhala Subtitles
- #Khufiya Sinhala Sub
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Tabu
- #Wamiqa Gabbi
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
කේසර විතානගේ
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි මුතු ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Lahiru Kirillawala
ගොඩක් ස්තුතියි..
Sanjeewa Malith
Thank u subtitles akata සුපිරි ❤❤❤
විමා
උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ ! :)
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥
indika 75
thanks..
Sahan Gayantha
thanks a lot sis sub ekata
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු...බුදු සරණයි !!
ජයවේවා !!!Anonymous
Thank you Ama subtitle 1kta.
mindika
Thanks !!!
viraj
thanks..........
Anonymous
Thank you
Manu
Godak sthuthi..jaya wewa!
Kanchana
Thank dahara
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anushka
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shane Nilusha de Silva
Thanks a lot for the subtitle. Keep it up the good work.
Advertisement
![Khufiya (2023) Sinhala Subtitles | රහස… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/Khufiya-2023-01.jpg)

සිංහල උපසිරැසියට ස්තුතියි