Watch Trailer

Kickboxer: Vengeance (2016) with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය එළියට දැම්මෙ ඊයේ (සැප්තැම්බර් 2) වියට්නාමයේ දී. එදාම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසිය එක්ක අන්තර් ජංජාලය…

Kickboxer-Vengeance (2016)

ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය එළියට දැම්මෙ ඊයේ (සැප්තැම්බර් 2) වියට්නාමයේ දී. එදාම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසිය එක්ක අන්තර් ජංජාලයට එකතු උනා. ඒක නිකං බැන්ද දවසෙම ළමයි හම්බ උනා වගේ වැඩක්. මාත් අත ඇරියේ නෑ. හෝම් කමින් එකට මං ගානේ පැය 24ක් ඇතුළත ඔන්න සිංහල උපසිරැසිය ඔයාලට දෙනවා. කතාව කොච්චර වලි බර ද කියනවා නම් මුළු කතාවටම වලියක්.

හරි ඔන්න කතාව ගැන ටිකක් කියන්නම්. කර්ට් (Alain Moussi) ගෙ අයියා එරික් (Darren Shahlavi) කියන්නේ සටන් කලාවේ ශූරයෙක්. මිනිහ වලි වලට බය නෑ. ඕන අභියෝගයක් දෙපාරක් හිතන්නේ නැතුව බාර ගන්නවා. ඇත්තෙන්ම මිනිහ කතාවෙ හැටියට රන් පදක්කමුත් ගහල තියනවා. ඒත් ඉතිං කොට්ටෝරුවා හැම ගහටම කෙටුවට කෙහෙල් ගහට කොටන්න ගිහින් හොට පටල ගන්නවනේ. එරික් මාසියා (Gina Carano) කියලා ගෑණු කෙනෙක් කියන දේ අහලා මාස්ටර් පෝ (බැටිස්ටා) ට අභියෝග කරලා අනිතිමේදී තමන්ගේ මල්ලි ඉස්සරහම මැරුම් කනවා. මේ විනාශය එක්කම කර්ට් ට මාස්ටර් පෝ ගැන එන්නේ පට්ට කේන්තියක්. කර්ට් ටත් ගහගන්න පුළුවන් උනාට මාස්ටර් පෝ ට අභියෝග කරන්න තරම් හයියක් නෑ. මේ නිසා කර්ට් යනවා එයාගෙ අයියගේ ගුරා මාස්ටර් ඩුරන්ඩ් (Van Damme) ව හම්බ වෙන්න තායිලන්තයට. මාස්ටර් ඩුරන්ට් මුලින්ම කැමති වෙන්නේ නෑ කර්ට් ට උගන්වන්න මොකද එරික් එයාගෙන් ඉගෙනගෙන අන්තිමේදී මැරුම් කෑවනේ. පස්සෙ කොහොමහරි කර්ට්, මාස්ටර් ඩුරන්ඩ් ගෙන් මුවායි තායි සටන් ක්‍රමය ඉගෙන ගන්නවා. ගහගන්න හොඳට ඉගෙනගෙන කර්ට් මාස්ටර් පෝ ට අභියෝගයක් කරනවා එයත් එක්ක සටන් කරන්න. බලන්න ඕන දෙන්න ගහගන්න විදිහ. මා ඇසිපිය නොහෙලා බැලුවා.

මේ කතාවෙ IMDb අගය 5.9ක් වෙනවා. කතාව අධ්‍යක්ෂණය කලේ John Stockwell. Kickboxer චිත්‍රපට මාලාවේ අලුත්ම කතාව විදිහට මේ කතාව සලකන්න පුළුවන්. මීට කලින් Kickboxer කතා වල Van Damme ප්‍රධාන චරිතයට ඉඳලත් තියනවනේ. උපසිරැසිය ඉක්මණටම දෙන්න ඕන නිසා අද මං බස් එකේ යන ගමනුත් කතාව පරිවර්තනය කලා. ළඟ හිටපු මිනිස්සු බලනවා ඇති මට පිස්සු කියලා. ඔය ඕන තරම් කොල්ලො කෙල්ලො ලව් කරන්නේ බස් එක ඇතුලේ. මං ලැප්ටොප් එකක් ඇරන් හිටියම මොකද වෙන්නෙ නේද? හරි හරි. එහෙනම් ඔන්න කතාව බලන්නකෝ. මේක උණු උණුවේ බලන තරමට තමයි ගැම්ම. අහ්හ්. කියන්න ඕන කතාවෙ පොඩි සීන් එකක් දෙකක් තියනවා. පොඩියි කියන්නත් බෑ. සාමාන්‍ය සයිස් එකේ (කොටු දාන මට්ටමේ කියමුකෝ). ඉතිං පොඩි අය බලන්නේ නැත්නම් තමා හොඳ. මං දන්නවා එහෙම කිව්වම කොහොමත් බලනවා කියලා. අනික මං නොදන්න පොඩි එවුන්.

එහෙනම් උපසිරැසිය බාන ගමන් කමෙන්ට් පාරකුත් දාන් යන්න. Undisputed 4 එකෙත් උපසිරැසිය බාර ගත්තෙ මම. ඒකත් හොඳ කොපියක් ආපු ගමන් එකෙන්ම දෙන්නම්. මේ චිත්‍රපටයට, Undisputed 4 එකට වගේම තවත් දැවැන්ත චිත්‍රපට වලට උපසිරැසි හදන්න මට ස්පොන්සර් කරන්නේ විමා සහෝ. ඉතිං විමා කොල්ලටත් තෑන්ක්ස් පාරක් දෙන ගමන් ලබන ආත්මේ හොලිවුඩ් වල ඉපදෙන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

“එහෙනම් එකෙන්ම ආපහු සෙට් වෙමු. ජය වේවා! ” 

 

Urge (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Kickboxer.Vengeance.2016.BR

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.

31,243 downloadsDownload Kickboxer-Vengeance-2016.br_.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

31,243 downloadsDownload Subtitles19 KB

111 comments

  1. sammika

    thankx. Blu ray apu gaman update eka denna.............. waiting............. ................

    1. චාමිකර

      එලස්

  2. Thilina Sadakalum

    පට්ට කැපකිරීමක්නෙ බන්.. තෑන්ක්ස් සහෝ සබ් එකට..අනිව බෑමක් තමා.

    1. චාමිකර

      එළ එළ ලොක්කා :)

  3. Menaka Kariyawasam

    ela ela bn patta godak sthuthi mahansiyata
    Budusaranai ubata

    1. චාමිකර

      එළ බොස්...

  4. nilupul anuruddhaka

    thanx kollo.me film aka man eeye re download kala.thawama baluwe ne.dan sub akath akkama balanawa.man inne kuwait.mata naganna tharam net aka thiyenawa.monthly 500GB.oyata monahari films gena danaganna oni nam mata puluwan udaw karanna.mokada man wada iwarawela room akata awa welawe indalama torrent akema thamai.gb 500 iwara karannath onine.monawa hari udawwak oninam msg karanna.+965-50452223 whatsapp,viber,messanger.ok jayawewa.

    1. චාමිකර

      අනිවා, මං ඔයාව සම්බන්ධ කර ගන්නම්. ස්තූතියි. ජය!

  5. oshada

    patta saho ubatamai niyama sub denne jayawewa...............'''

    1. චාමිකර

      ස්තූතියි ලොක්කා

  6. Anuradha

    එල සහෝ උබ කිව්වා වගෙම sub එක දැම්ම නේ! මම අනිවාර්යයෙන්ම මේක බලනවා. all the very best and keep it up!

    1. චාමිකර

      එකෙන්ම. ජය වේවා!

  7. ධනුෂ්ක සම්පත්

    ළඟ හිටපු මිනිස්සු බලනවා ඇති මට පිස්සු කියලා. ඔය ඕන තරම් කොල්ලො කෙල්ලො ලව් කරන්නේ බස් එක ඇතුලේ. මං ලැප්ටොප් එකක් ඇරන් හිටියම මොකද වෙන්නෙ නේද?

    කතාවේ හොදම හරිය. ඇත්ත කතාව අපිට කොයින්ද බූල් බල්ලෝ නෙහ්....? ලැප තමා ඉතිං

    ජය වේවා යාලු

    1. චාමිකර

      හ හා... ඔව් කොල්ලො :)

  8. mithun

    සුපිරියි සහෝ කියන්න වචන නෑ එච්චරටම සතුටුයි ..
    මෙක මම නෙට් එකට web-dl වැටුන ගමන් බෑව . සබ් එක මෙච්චර ඉක්මනින්ම දෙයි කි හිනෙන් වත් හිතුවෙ නෑ .. ලිපිය කියවන් යද්දියි දැක්කෙ වැඩම,කාරයෙක්ගෙ වැඩක් කියල .
    බොහොම තුති බ්‍රො .. සදහන් කරපු undisputed 4 එකටත් හොදම කොපි අපුම එලියට දාමු.. එ වචන ටිකටත් මාර සතුටුයි ෆට්ටම ෆිල්ම් නොවෑ.. නැවත පාරක් ස්තුතියි කියන ගමන් ඔබට ජය..............

    1. චාමිකර

      ස්තූතියි සහෝ. ජය වේවා!

  9. Thiran

    Undisputed 4 denna kollo... denakan api balagena inne

    1. චාමිකර

      ඕකේ බොස් :)

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. චාමිකර

      අනිවා :)

  11. Aminda Chamika

    niyamayi machan film eka super.

    1. චාමිකර

      ස්තූතියි කොල්ලො

  12. Rajitha

    Thanks machan.......jayawewa......!

    1. චාමිකර

      ජය!!!

  13. Seo spider

    මේකට sub දාන්න ඉල්ලුවත් කෙනෙක් බාරගෙන කියලා දැනගන්නට ලැබුණා. ස්තූතියි සහෝ. පට්ටම ඉක්මන්.

    1. චාමිකර

      බොහොම ස්තූතියි.. ජය!!!

  14. NALIN

    Ah ඊයේ ඉල්ලුවා ඕකට sub දෙන්ඩ කියල මම.. අද දීලා
    thanks very much මචං

  15. Jack

    නියමයි මචෝ...
    පට්ටම ෆිලුමක්.
    බොහෝම ස්තුතියි සබ් එකටයි ස්පොන්සර්ටයි.
    දිගටම සබ් දෙමු.
    ජය...

  16. oshanda

    thanks saho... apita aluth tamil film wala sub tikak one ..

  17. prasad

    meke sub wada karanavada?
    wada karana widiha poddak kiyannako?

    1. චාමිකර

      ඕක HD Rip එකට දුන්න උපසිරැසිය සහෝ. ඔයා එක්ස්ට්‍රා ටොරන්ට් එකට ගිහින් මුලින්ම ෆිල්ම් එකේ HD Rip කොපිය බා ගන්න.
      ඊට පස්සෙ මේ උපසිරැසිය බාගෙන මේකයි ෆිල්ම් එකයි දෙකම එකම ෆෝල්ඩර් එකේ දාගන්න.
      ඊට පස්සෙ උපසිරැසිය (srt ෆයිල් එක) නමින් ෆිල්ම් එක හරි. ෆිල්ම් එක නමින් උපසිරැසිය හරි rename කරගන්න. දෙකේම නම් දෙක 100%ක් සමාන වෙන්න ඕන. මම නම් කරන්නේ උපසිරැසිය නමින් ෆිල්ම් එක rename කරන එකයි.
      ෆිල්ම් එකේ සබ් එක පෙන්නන්නේ KMP සහ Media Player Classic (Codec) players වල විතරයි.
      ජය!!!

    2. Sanka Dilshan

      media player classic codec eken play karapan machan eke wada sub eka, km eke poddak awul

    3. චාමිකර

      ස්තූතියි සංඛ. මේක KMP එකෙත් වැඩ කරනවා.
      Font එක Nirmala UI

      ජය!!!

    4. hasi

      Nirmala ui font eka damma. eth play wenne wena langage ekak. mokakda karanne ekata

  18. චමිල් අලංකාර

    ස්තුතියි.....

  19. thisal

    තෑන්ක්ස් සහෝ සබ් එකට

  20. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  21. Pushpa Kumara

    thanx machoooo

  22. sachira

    thnxx kollo

  23. smt

    ඔබ සියලු දෙනාට ගොඩාක් ස්තුතිය් මේ කරන සමාජ මෙහෙවරට.. තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා... ඔබ සැමට ඔබ අදහන දෙවියන්ගේ පිහිට ලැබේවා....

  24. Sajith Anthony

    නියමයි මචෝ,
    Fights තියන ෆිල්ම් එකක් දානකල් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  25. Asitha

    elama saho thnaks

  26. indika

    Sub aka dalathiyena font eka mokakda mata penne na.

    1. Sanka Dilshan

      media player classic codec eken play karapan machan eke wada sub eka

    2. චාමිකර

      Font එක Nirmala UI

    3. විමා

      KMP එකෙන් බලනවානම් ප්ලේයර් එක අප්ඩේට් කරන්න
      එහෙම නැත්නම් MPC-HC [මිඩියා ප්ලේයර් ක්ලැසික්] ප්ලේයර් එකෙන් ප්ලේ කරන්න
      මගේ නම් ඔය ප්ලේයර් දෙකේම සබ් එක වැඩ කරනව.

  27. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි චාමිකර විදානගේ සහෝ..
    එනකල් බලන් හිටපු ෆිල්ම් එකක් තමා
    ජය වේවා.

  28. Sanka Dilshan

    සබ් එකට තෑන්ක්ස් සහෝ

  29. Ravin

    Thanks for the sub

  30. Dulanga

    Thanks

  31. praneeth madu

    නියමයි සහෝ ..දිගටම සබ් දෙමු ..

  32. විමා

    සබට තුති චාමිකර සහෝ
    ඔය ගැම්මට ඉතුරු ටිකත් දීල අතාරිමු ආ :D
    ඔයා ලැප් එකෙන් කරන එක හොඳයි බස් එකේදී මෂ් ෆෝන් එකෙන් සබ කරනවා :P

    1. චාමිකර

      එලස් ලොක්කා :)

  33. asanka hewa

    ane machan...sub ekanam baywa eth yanne wena language ekakin...help ekak dipan machan...

    1. චාමිකර

      ඔයා media player classic codec එකෙන් බලන්න සහෝ

  34. කාඩයා

    @@[3:[0:3:සබට තුති හොඳේ. මේක නම් bluray කොපි එනකං ඉන්න ඕන නෑ දැන්මම ඇරලා දානවා.]]

  35. කාඩයා

    @@[2:[0:2සබට තුති හොඳේ. මේක නම් bluray කොපි එනකං ඉන්න ඕන නෑ දැන්මම ඇරලා දානවා:]]

  36. chinthaka

    hammoooo kollo meka enakm maga balan hitiye... me tharam ikmanata ei kiyala hithuwenm neee... patta kiyannee pata pata... thanks you brooo... ikmaninma kellekuth set wenna kiyalath wish karanawa.hebei sub ehema nawaththanawa newei eeeee... jayawewa....

    1. චාමිකර

      තෑන්ක්ස් කොල්ලා.. ඔව් ඔව්... මේ දවස් වල කෙල්ලෙක් හොයනවා මම :D

  37. mashi

    download karaganna link ekak denawade bro

    1. Chamikara

      Extra torrent eke search karanna

  38. hasi

    machan chamikara nirmala ui font eke link ekak dannako. thnx

  39. chanaka

    ela macho

  40. Thilak

    me wage lassana film walata sub denawata godaaaaak thanks.....

  41. malin

    thai parts wala sub ko... wadak nane... eka nathuwa english parts witharne thiyenne..

  42. Prasa

    Adeee kolloo font eke aulak mage eke pennanne amuthu akuru. Plz kiyapnkoo sub hariyata pennanne na.....

    1. චාමිකර

      Codec player එකෙන් බලන්න කොල්ලෝ

  43. pramuk

    thanxxxxxxxx.............

  44. shehan

    amme loku deyak bn player eke font eka weda... ela brooo

  45. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. චාමිකර

      ස්තූතියි අයියේ :)

  46. vajira

    mata film downloard karana hati kiyanna puluvanda yaluvane baise corpe eken

    1. චාමිකර

      බයිස්කෝප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න බෑ කොල්ලො. අපි දෙන්නේ උපසිරැසි විතරයි. ඔයා උපසිරැසිය තියන ෆෝමැට් එකට (BR Rip, HD Rip, WEB DL, WEB Rip වගේ) හරියන ෆිල්ම් එක ටොරන්ට් එකෙන් බාගෙන, උපසිරැසියත් බාන් උපසිරැසිය යි ෆිල්ම් එකයි එකම නමින් rename කරලා බලන්න ඕන.
      KMP, Codec වගේ ප්ලේයර් වල තමා සබ් වැඩ කරන්නේ.

  47. Kushan Niluka DjKush

    Hello Mage kmp And Codec Player 2kema Sub eka wada karanna na ne ea ai ?

  48. Dj Dananjaya

    Ayyooo... Sinhala sub aka weda ne. weda karana vidiyata hadanna beri unane

  49. gayan perera

    Filme eka baganna widiyak dannawanm kwru hri kiyanna pluwanda???

  50. Asanka Hewa

    meke sub wayda karanne wenama language ekakin machan...sinhalin nemey...player dekenma play karala bayluwa.(kmp,mpc)...help ekak denna puluwanda...?

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.