කොහොමද ඔයාලට..තත්වෙනම් එන්න එන්නම අවුල් හැම විජ්ජාවකටම වැඩිය ලොකුයි කියනවනෙ ගැල විජ්ජාව ඒ නිසා උපරිම පරිස්සම් වෙලා ඉන්න..!ඔන්න ඉතින් එහෙම ඉන්න ගමන් බලන්න අදත් මම අරගන ආව තවත් බයිස්කෝප් එකක් මේක ඇත්තටම මගේ personal favourite එකක් (Mamula|Nymph) AKA – Killer Mermaid 2014 ) මමත් පුද්ගලිකව මේ කිඳුරු වි…

කොහොමද ඔයාලට..තත්වෙනම් එන්න එන්නම අවුල් හැම විජ්ජාවකටම වැඩිය ලොකුයි කියනවනෙ ගැල විජ්ජාව ඒ නිසා උපරිම පරිස්සම් වෙලා ඉන්න..!ඔන්න ඉතින් එහෙම ඉන්න ගමන් බලන්න අදත් මම අරගන ආව තවත් බයිස්කෝප් එකක් මේක ඇත්තටම මගේ personal favourite එකක් (Mamula|Nymph) AKA – Killer Mermaid 2014 ) මමත් පුද්ගලිකව මේ කිඳුරු විශ්වාසය ගැන හරි උනන්දුයි.කට්ටියක් කියනව මෙහෙම කොටසක් නෑ මේක හිතලුවක් කියල ඒ අතරෙ තවත් කොටසක් කියනව මෙහෙම පිරිසක් ඉන්නව කියල මුලු පෘථිවියෙන් 70% පමණ සාගරය පවතින අතරෙ නිසා මිනිසා සාගරය ගැන අධ්‍යයනය කරල තියෙන්නෙ 5% ප්‍රමාණයක් විතරයි ඉතින් එතනින් එහාට කතාකරල වැඩක්ම නෑනෙ නේද කොහොම උනත් මේ කිඳුරු විශ්වාසය පෙර අපර දෙදිගම සෑම ශිෂ්ඨාචාරයකම පාහේ සඳහන් වෙනව මේක ඇත්තක්ද නැත්තක්ද වන්නේද නැත කියල අපි හැරෙමු බයිස්කෝප් එක පැත්තට
IMDb දර්ශකය තුල 4.1 ප්‍රතිශතයකුත් තක්කාලි දර්ශකය තුල 27% ප්‍රතිශතයකුත් රඳවා ගනිමින් පැය 1 විනාඩි 43 ක ධාවන කාලයකින් සමන්විත Milan Todorovic විසින් අධ්‍යක්ෂණය කල Marko Backovic විසින් රචිත මේ සලරූ සිත්තම epic pictures ආයතනයේ නිෂ්පාදනයක් .Kristina Klebe,Natalie Burn,Slobodan Stefanovic,Dragan Micanovic,Franco Nero සමගින් සරාගී Zorana Kostic Obradovic ප්‍රධාන රංගනයෙන් දායකත්වය සපයනව අපි දැන් කතන්දරේ පැත්තට හැරෙමු
ඇමෙරිකානු ජාතික තරුණින් දෙන්නෙක් වන කෙලී සහ ලුසී කියන ස්කෝලෙ කාලෙ ඉඳන්ම යාලුවො දෙන්න නිවාඩුවකට යනව එහෙදි එයාලට එයාලගෙ තවත් ස්කෝලෙ යාලුවෙක් වෙන අලෙක්ස්වත් හමබ වෙනව එහෙදි තමයි මෙයල මේ දූපතට යන්න තීරණය කරන්නෙ මේ කතාව අහගන ඉන්න නිකෝ කියන වයසක මනුස්සය මෙයාලට අවවාද කරනව මේ තැනට යන්න එපා කියල ඒත් එයාල හිතන්නෙ එයා එහෙම කිව්වෙ එයාලව බය කරන්න හිතාගන කියල ඒ අවවාදය නොතකා ගත්ත තීරණය හන්ද ඒ ගිය කණ්ඩායමේ ගොඩ දෙනෙකුගෙ ජීවිත අහිමි වෙනව ඔහොම තමයි කතාව යන්නෙ කියන්නම ඕනි මේකෙ යම යම් සිද්ධි නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි.ඒ නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කියල ඉල්ලනව.මේ මගේ දෙවෙනි වැඩේ පළවෙනි වැඩේට කමෙන්ට් කරල මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි..!!!!
හැමෝටම ජය සහ සතුට පරිස්සමෙන් ඉන්න ඕනි හරිද?Adios Amigos!!

![]()
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,096 downloadsDownload Killer-Mermaid-2014.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වසන්ත කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වසන්ත කරුණාතිලක
Subtitles
- #2014
- #Barry Keating
- #Editor's Pick
- #Franco Nero
- #Kristina Klebe
- #Marko Backovic
- #MaxxA
- #Milan Todorovic
- #Must Watch
- #Natalie Burn
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #වසන්ත කරුණාතිලක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
22 comments
sachintha
Neo
Thanks brother
Keep it upAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sahan
තෑන්කූ මචන්
Anonymous
Thanks bn
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ සබ් එකට පුළුවන් නම් Primal Fear, K-Pax කියන ෆිල්ම් දෙකට සබ් දෙන්න
Suranjan
Thanks jayawewa...!
harsha
film eka download karanna link ekak denna puluwanda?
isuru srinath sjs
baiscopedownloads එකේ දාලා ඇති.
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
tv malli
ෆිල්ම් එක ටොර්නේට් වලවත් හොයා ගන්න නෑනේ
isuru srinath sjs
baiscopedownloads. co එකේ දාලා තියෙන්නෙ.ඒකෙන් ගන්න.
wasanthakay
බොහොම ස්තුතියි හැමෝටම
UDARA DAMITH
ehf
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Dewadithya
Thanks for sub!
Lahiru Lakshan
thanks machn...
Nuwanthi
සබ් එකේ ෆොන්ට් එක මොකක්ද?
කරුනාකර ලින්ක් එක දාන්න පුලුවන්ද?wasanthakay
subtitel edit වල තියෙන default font එක
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks...........good luck..........
Advertisement
සිංහල උපසිරැසියට ස්තූතියි