ආයුබෝවන් !!! බයිස්කෝප් වෙබ් අඩවිය හා සම්බන්ධවෙලා ඉන්න හැමෝටම, ඉස්සෙල්ලාම කියන්න ඕනේ සමාවෙන්න කියලා මොකද මම මේ චිත්‍රපටයට උපසිරස යොදන්න බාර ගත්තත් ගොඩක් දවස් පරක්කු උනා ඒක ඉවර කරන්න, මොකද වෙන වැඩ ගොඩාක් තිබුනා. කොහොම හරි කාලයක් තිස්සේ තිබුන ආසවක් ඉෂ්ඨ උනා කියලා කියන්න ඕනේ. ඒකට බයිස්කෝප් වෙබ් අඩවියේ…

ආයුබෝවන් !!! බයිස්කෝප් වෙබ් අඩවිය හා සම්බන්ධවෙලා ඉන්න හැමෝටම, ඉස්සෙල්ලාම කියන්න ඕනේ සමාවෙන්න කියලා මොකද මම මේ චිත්‍රපටයට උපසිරස යොදන්න බාර ගත්තත් ගොඩක් දවස් පරක්කු උනා ඒක ඉවර කරන්න, මොකද වෙන වැඩ ගොඩාක් තිබුනා. කොහොම හරි කාලයක් තිස්සේ තිබුන ආසවක් ඉෂ්ඨ උනා කියලා කියන්න ඕනේ. ඒකට බයිස්කෝප් වෙබ් අඩවියේ හැමෝටම ගොඩක් ස්තූතියි කියනවා. ඒ වගේම කියන්න ඕනේ හිතන් හිටියා තරම් ලේසි උනේ නෑ උපසිරස යොදන එක, ගොඩක් අඩුපාඩු ඇති, ඉස්සල්ලාම එකනේ ඉතින්. කොහොම හරි මම වැඩිපුර කැමති සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය උන චිත්‍රපට වලට, ඉතින් මගේ පලවෙනි චිත්‍රපට උපසිරස යෙදුවෙත් සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය උන “Letters to God” චිත්‍රපටයට,
මේ චිත්‍රපටය ගැන කිවුවොත් මේක 2010 අවුරුද්දේ ප්‍රදර්ශනය උන චිත්‍රපටක්. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ David Nixon කියන අධ්‍යක්ෂකවරයා. IMDb දර්ශකයේ 6.7/10 වගේ අගයක් ගන්න මේ චිත්‍රපටය ටිකක් සංවේදී කතාවක්, කලින් කිව්වා වගේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය උන චිත්‍රපටයක්, කතාව ගැන කිවුවොත් අවුරුදු 8ක මොළේ පිළිකාවක් තියන Tyler කියන ලමයෙක් ගැන කියවෙන සංවේදී කතාවක්, මීට වඩා මම ඒ ගැන කියන්න යන්නේ නෑ, මොකද ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් වේවි කියලා හිතුනා, කොහොමත් පොඩි කුතුහලයක් තියන එකත් හොදයිනේ. ලස්සන කතාවක් බලලා රසවිදින්න. මගේ අඩුපාඩුත් කියන්න. එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක සම්බන්ධවෙලා ඉන්න හැමෝටම ජය වේවා.
තවත් උපසිරසක් එක්ක ලඟදිම හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
1,151 downloadsDownload Letters-To-God-2010.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Dilan-Chandrasekara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලාන් චන්ද්‍රසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලාන් චන්ද්‍රසේකර
Subtitles
20 comments
Sajith Anthony
Dilan
Thank u soo much bro !!!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Dilan
Thank u soo much broo!!!
malith madhushan
thanx saho sub ekata issarahatath karamu jaya wewa
Dilan
Thank u soo much bro !!!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Dilan
Thank u soo much bro!!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Dilan
Thank u soo much bro!!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! පලමු උත්සහය බොහොම සාර්තකයි සහෝ..දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා!
Dilan Chandrasekara
ගොඩක් ස්තූතියි සහෝ !!!!
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Dilan
Thank u sooi much bro!!!
Tharanga
Thanx for the sub
Dilan
You a welcome broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilan
ගොඩක් ස්තූතියි අයියේ, ඔයාගේ කමෙන්ට් එක ගොඩක් වටිනවා.
හේෂාන්
අඩෝ නියමය් මචන් දිලානයා...
MAALNATH
Thanks......good luck.......
Advertisement
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!