මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Acto…

මේක Hollywood movie එකක්. මට මේක ගැන කිව්වේ අපේ සමීර කරුණාරත්න සහෝ. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්. අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා. ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයි 🙂 තව, නවාස් අයියත් පොඩි කෑල්ලකට ඉන්නවා. මේකේ ඉන්නවා පුදුම ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. මට Dev Patelගේ රංගනයට වඩා උන් දෙන්නගේ රගපෑමට හිත ගියා. ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්. මම නම් පොඩ්ඩක්වත් spoil කරන්න යන්නේ නෑ. ආ තව දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේක දැනට Oscar 6කට නිර්දේශ වෙලා ඉවරයි. Golden Globes, BAFTA Awards, Screen Actors Guild Awards, AACTA International Awards, AARP Movies for Grownups Awards, African-American Film Critics Association (AAFCA) වගේ ගොඩක් සිනමා උළෙලවල් වල නිර්දේශ වෙලා සම්මානත් දිනාගත්තු සිනමා කෘතියක් 🙂
IMDb – 8.0 (15,172 user ratings)
My vote – 9/10 ^_^
ලිපිය:- කනේෂ් (උපුටා ගැනීමකි)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DvdScr/ Web/ BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
3,496 downloadsDownload Lion-2016.update.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/HewaNew.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
36 comments
tharindu gunarathna
Chamal Perera
ස්තුතියි හේවා අයියේ.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Piyumal Dissanayaka
බොහොම ස්තුතියි සහෝ
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Sisila Prasad
නියමයි හොඳේ...
දෙනකම් බලාගෙන ඉඳපු එකක්.
ජයවේවා!!!Chalana Rukshan
thnx bro...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! මේක හොඳ චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලනවා. ඉදිරියටත් මේ වගේ හිතට දැනෙන ලස්සන නිර්මාණ වලට සබ් ලබා දෙන්න සහෝ.
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ඒත් මම බැලුවා වැරදිලාද මේ ඉංග්‍රීසි එකකට උපසිරැසි දාල තියෙන්නෙ කියලා. ජය෴෴ :P :P
එල්.සී. දමැල්
තෑන්ක්ස් සහෝ........
තවත් එකකින් ඉක්මනට සෙට් වෙමු....Kulanjana Maduranga
niayamai…hda cpyak wama update parak danna.thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun
Thanks bro!!!
NPDJS
br ekak enakanma innawaq amme thankz machan subata
praneeth madu
බොහොම ස්තූතියි
shasith sandaruwan
මං ඒත් බැලුවා හේවා වැරදිලවත්ද මේ ඉංග්‍රීසි එකකට සබ් දීලා තියෙන්නේ කියලා. වැඩිපුරම තියෙන්නේ හින්දි නම් හරි ඇති කියලා හිතුනා. බොහොම ස්තූතියි හේවා උපසිරැසිට.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!SagA
Thanks saho
Kasun Chamara Premadasa
Good job bro.
Thanx for subප්‍රදීප්
සබට තුති
Ash Jay
Thanks for the sub bro. Keep it up...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
අසිත
elama saho thanks
කවිදු ගයාන්
සබට බොහෝම ස්තූතියි.. නියම film එකක් english subඑක්ක බැලුව. (උඩින් පල්ලෙන්..) දැන් සින්හල සබ් එක්ක බලන්න ඕනෙ..
Dasitha147
bohoma sthuthie saho obala kalaya shramaya weya karmin anek ayage sthutak wenuwen athma thrupthiyak pamanak thamanta laba ganimin me karannawu sewayata! oba siyalu denatama jaya wewa!
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
Tharuth Chiranthana
සබට ස්තූතියි සහෝ.
Rajitha
Thanks Machan
Hirusha ekanayake
Ela.ptta.thxxx
Arjuna Ranasinghe
This s really nice film everyone should see
Hiran
සුපිරිම චිත්‍රපටියක්
හැමදෙනෙක්ටම නරඹන්න ආරාධනා
කරනවාතෑන්ක්ස් සහෝ
තවත් එකකින් ඉක්මනට සෙට් වෙමුbandara
සුපිරිම චිත්‍රපටියක්උපසිරැසියට බොහෝම ස්තුතියි
wiki
Thanks
Moris Mohan
Blu ray sub eka weda ne mahco
nimal dissanayake
සිංහාවලෝකනය කරමින් බැලුවොත්
ආසිරිට ගොඩක් ආඩම්බර වෙන්න පුළුවන්
මෙතෙක් සබ්ස් දීලා තියෙන ගොඩක් ෆිල්ම්ස් ගැන.
මේ ෆිල්ම් එක නම් මරේ මරු.
පුංචි සරූට ඉන්න ළමයා විශ්වකර්මයෙක්!
රඟපෑමේ හැකියාව උපතින්ම අරන් ඇවිත්.
සමස්තයක් විදියට කිව්වොත්
මේ ෆිල්ම් එක නොබැලුවොත්
මේ දෑස් කුමටද?
කියලා තමයි කියන්න වෙන්නේ.
තෑන්ක්ස්, තෑන්ක්ස්, ගොඩක් තෑන්ක්ස්!kavie93
බොහොම ස්තුතියි උපසිරැසියට
subhashgt
super movie
thanks for the subsasanka sathyajith
Thanks for the sub
Advertisement

thanks