Watch Trailer

Minari (2020) Sinhala Subtitles | බලාපොරොත්තුවේ චාරිකාව. [සිංහල උපසිරසි]

අපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද, ඒ ප්‍රශ්නත් එක්ක අපි ජීවිතේ කොහොමද ගෙනියන්නෙ. උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් ආයෙත් පහුවදා උදේ වැඩට යනව. මේකනෙ අපේ ජීවිතේ. ඒ උනාට ජීවිතේ මීට වඩා තේරුමක් තියෙන්න ඕනෙ නේද? ආදරය, කරුණාව, දයාව මේව කෝ දැන්? මේ දේවල් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? මේ…

අපේ ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද, ඒ ප්‍රශ්නත් එක්ක අපි ජීවිතේ කොහොමද ගෙනියන්නෙ. උදේ වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් ආයෙත් පහුවදා උදේ වැඩට යනව. මේකනෙ අපේ ජීවිතේ. ඒ උනාට ජීවිතේ මීට වඩා තේරුමක් තියෙන්න ඕනෙ නේද? ආදරය, කරුණාව, දයාව මේව කෝ දැන්? මේ දේවල් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්ද? මේ හැමදේම ගැන අපේ හිතට ගොඩාක් සරලව දුන්න කනේ පාරක් කියල Minari චිත්‍රපටිය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම දුවන්නන් වාලෙ දුවන මිනිස් ජීවිත වලට දුන්න හොඳ පාඩමක්.

මෙවර ඇකඩමි සම්මාන උළලෙදි (Oscar) හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා ඇතුළු තවත් සම්මාන කිහිපයක් සඳහාම නිර්දේශ වුනා වගේම මේකෙ ආච්චි අම්මට පන පොවන Youn Yuh-jung හොඳම සහය නිළිය සම්මානය දිනා ගැනීමටත් හැකි වුනා. පොඩි අයට දෙන සම්මානයක් තිබ්බ නම් මේකෙ David ගෙ චරිතයට පන දෙන Alan S. Kim ට අනිවාර්යෙන් ඒ සම්මානය ලැබෙනව. එයාගෙ රංගනය ඒ තරම් තාත්විකයි. ඒ වගේම ලොව පුරා සම්මාන උළෙලවල් වලදී සම්මාන 54ක් වගේම 142 වතාවක් සම්මාන සඳහා නිර්දේශ වී තිබෙනවා. මනාප 47,523 කින් IMDB අගය 7.5ක් කරකවාගෙන කුණු තක්කාලි අගය 98% ක අසම සම අගයක් ලබා ගැනීමටත් මෙය සමත්ව තිබෙනවා. පවතින වසංගත තත්වයේ උනත් ඇමරිකන් ඩොලර් මිලියන දෙකක වියදමින් ඩොලර් මිලියන 14.75ක ආදායමක්ද හිමි කර ගැනීමටද හැකියාව ලැබුනා. මෙච්චර විස්තර කියන්නෙ මේ චිත්‍රපටිය කොයි තරම් හොඳ නිර්මාණයක්ද කියල ඔයාලට කියන්න ඕන නිසා.

කතාව අයිති වෙන්නෙ Drama ගණයට. කතාව කැරකෙන්නෙ එකම පවුලෙ පස්දෙනෙක් වටේ. ජේකබ් කොරියාවෙ පදිංචිය අත ඇරල තමන්ගෙ පවුලත් එක්කම ඇමරිකාවෙ පදිංචියට එනව. මොනික කියන්නෙ එයාගෙ නෝන. දෙන්න ටිකක් අඩ දබර වලට බරයි. ඩේවිඩ් කියන්නෙ එයාලගෙ පුතා. දුව ඈන්. ඇමරිකාවෙ පදිංචියට ආවට ජීවත් වෙන්න ලේසි නෑ කියල ජේකබ් තේරුම් ගන්නව. ඔය අතරෙ මොනික ගෙ අම්ම ඒ කියන්නෙ ආච්චි අම්මත් මෙයාලත් එක්ක ඉන්න එනව. එතනින් එහාට වෙන්නෙ මොකද කියල මේක බලලම දැන ගන්න. ජීවිතේට වටින පාඩම් ගොඩාක් කියල දෙන ලස්සනම ලස්සන කතාවක්.

සබ් එකේ අඩු පාඩු තිබ්බොත් සමාව ඉල්ලනව වගේම මේ වටින නිර්මාණය උපසිරැසි ගැන්වීමට අවස්ථාව ලබා දුන් සිසිල ප්‍රසාද් අයියටත් මේ වෙලාවෙ ස්තුතිවන්ත වෙනව. ලිපිය දිග උනා නම් සමාවෙන්න කියල ඉල්ලන ගමන් මේ සිනමා නිර්මාණය අනිවාර්යෙන් බලන්න කියල බයිස්කෝප් හිත මිතුරු ඔයාල හැමෝගෙන්ම මම ඉල්ලනවා.

“මිනාරි හරිම පුදුමයි!”

“මිනාරි හරිම පුදුමාකාරයි!”

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,346 downloadsDownload Minari-2020.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,346 downloadsDownload Subtitles36 KB

55 comments

  1. Anonymous

    Thanks brother
    Thwa korean tikak demu

    1. Sujith

      එළ කිරි.!

  2. Lahiru

    හප්පේ කොරියන් එකක් කාලෙකින්
    එල එල

    1. Sujith

      එළ එළ

  3. Sahan Prabhasara

    good luck

    1. Sujith

      බොහොම ස්තූතියි.

  4. Anonymous

    සිංහල උපසිරසට බොහොම සතූතියි

    1. Sujith

      බොහොම ස්තූතියි.

  5. Priyantha Dayakeerthi

    සුජිත් ප්‍රියංකර සොයුර,
    මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී තොරාගත් සිනමාපට බොහොමයකට මෙතරම් ඉක්මනින් සබ් ලැබේවි කියා සිතුවේ නැහැ. දිගටම "සම්මාන ලාභී" සිනමාපට කළොත් ඔබ මේ සයිට් එකේ "සුවිශේෂී" කෙනෙක්ම වේවි. ඒ මන්ද ඒවා නැරඹීමට වෙනමම රසික පිරිසක් ඉන්නවා. මම අනිවාර්යයෙන්ම ඒවා නරඹන කෙනෙක්. ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, බලන්න ඩවුන්ලෝඩ් කළා. ස්තුතියි ඔබේ වෙහෙසට!!!

    1. Sujith

      බොහොම ස්තූතියි මේ වගේ කමන්ටුවක් ලැබුනම තව ආස හිතෙනව උපසිරැසි කරන්න.

  6. Kushan

    Sub akta thanks

    1. Sujith

      බොහොම ස්තූතියි.

  7. Hasitha

    බොහොම ස්තුතියි
    කොරියන් ත්‍රිලර් ටයිප් ඒවා දෙන්න සහෝ

    1. Sujith

      අනිව දෙන්නම්.

  8. Anonymous

    Korean series ekak demu
    Mekatath thanks

    1. Sujith

      Ela machn

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    1. Sujith

      බොහොම ස්තූතියි

  10. Anonymous

    තැන්කු වේවා

  11. Asanka

    DOWNLOAD කරන්න බැරි මොකක්ද ??

  12. Priyan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    දිගටම කොරියන් ඒවා දෙන්න
    කොරියන් වලට කැමති ලොකු පිරිසක් ඉන්නවා සයිට් එකත් එක්ක,ඒකයි මේ ටිකේ කොරියන් දෙන්නේ නැතෙයි කියලා චෝදනා ගොඩක් ආවේ

    1. BLA©K TIGE®

      සම්පූර්ණ ඇත්ත සහෝ! විශේෂයෙන්ම ගොඩ කාලෙකින් කොරියන් ඩ්‍රාමාවලට සබ් හම්බුනේ නෑ, කොරියන් ඒවාට කැමති ලොකු පිරිසක් ඉන්න නිසා ඉක්මණින්ම කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙන්නකෝ! සබ් එකට ස්තූතියි සහෝ! දිගටම කොරියන් ඒවාට සබ් දෙමු! ජය වේවා සහෝ!

  13. Chamal

    සුපිරියක් වගෙ,බලමුකෝ

  14. Eranda

    මේවනෙ බන් දෙන්න ඕන

  15. Samith

    Thanks brother

  16. Anonymous

    Thanks for sub bro

  17. Sachith

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  18. Anonymous

    තැන්ක්ස් බඩී

  19. Anonymous

    උපසිරසියට ස්තුතියි ❤️

  20. Anonymous

    Spiral (2021) sub plz

    1. Uvi

      තෑන්ක්ස් මචන් සබ් එකට
      ඒ කාලේ කොරියන් ඒවට සබ් දුන්නු චාමල් සහෝත් දැන් සබ් කරන්නේ නෑ
      ඔයාවත් වැඩේ ඉස්සරහට කරන් යන්න

  21. Dirukshi

    සුජිත් සහෝදරයා,
    මුලින්ම ඔයාගේ වෙහෙසට බොහොම ස්තූති....
    ලස්සන film එකක් තමයි ඔයා තෝරගෙන තියෙන්නේ.
    සමාජයට බොහොම වැදගත් ෆිල්ම් එකක් රස විදින්න අපට අවස්තාව ලබා දෙන්න ඔබ කැපකල ඔබගේ වටිනා කාලයට නැවතත් ස්තුතිය.... මේ මගේ baiscope එකට දාන පළමු comment eka... ඔබට සදා ජය.....

  22. Anonymous

    THANK You

  23. Anonymous

    ooon apit gatta

  24. Roshan Manuja

    ooon apit gatta

  25. BLA©K TIGE®

    සබ් එකට බොහෝම ස්තූතියි සහෝ! කාලෙකින් කොරියන් movie එකකට සබ් හම්බුනේ, ගොඩ කාලෙකින් කොරියන් ඩ්‍රාමාවලට සබ් දුන්නේ නෑනේ,ඉක්මණින් කොරියන් ඩ්‍රාමාවලටත් සබ් දෙමු! කොරියන් ඩ්‍රාමා, movie වලට සබ් දෙනකම් බලන් ඉන්න ගොඩක් කට්ටිය බයිස්කෝප් එක්ක ඉන්න නිසා, ඉක්මණින්ම කොරියන් ඩ්‍රාමාවලටත් සබ් ලැබෙයි කියා හිතනවා. ජය වේවා සහෝ!

  26. Sheron

    Thankz bro

  27. bro

    Korean thriller web series ekak denna

  28. Kevin

    Thanks brother
    Keep it up

  29. DILmin

    Thanks subtitles walata .. Puluwan nam 'Another Round' film ekatath sub denna ..

  30. Anonymous

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි බොක්ක❤️

  31. Uvi

    තෑන්ක්ස් මචන් සබ් එකට
    ඒ කාලේ කොරියන් ඒවට සබ් දුන්නු චාමල් සහෝත් දැන් සබ් කරන්නේ නෑ
    ඔයාවත් වැඩේ ඉස්සරහට කරන් යන්න

  32. Anonymous

    thnx sahoo..love u

  33. T.G

    Thank you

  34. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  35. Anonymous

    Thank you!

  36. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  37. jagath55

    Thanks

  38. Anonymous

    Thanks Brother

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  41. Dewadithya

    Thanks for Sub!

  42. MAALNATH

    Thanks.........good luck......

  43. Mano

    Godak sthuthi.. Jaya wewa

  44. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.