Mithya (2025) Sinhala subtitles මේ වසරේ මාර්තු මස 7වෙනිදා තිරගත වීම සිදු වෙච්ච අලුත්ම කන්නඩ සිනමාපටයක් අරගෙනයි මේ ආවේ. Drama ගණයට අයිති වෙන මේ සිනමාපටය ටිකක් නිහඬව වගේ තමා ගලාගෙන යන්නේ, අපේ බහුතරයක් සම්භාව්‍ය සිංහල සිනමාපට වගේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයට අනූව 8.7ක අගයක් අරගෙන තියෙනවා, හැබැයි ඒ ඉතාම අ…
Mithya (2025) Sinhala subtitles
මේ වසරේ මාර්තු මස 7වෙනිදා තිරගත වීම සිදු වෙච්ච අලුත්ම කන්නඩ සිනමාපටයක් අරගෙනයි මේ ආවේ. Drama ගණයට අයිති වෙන මේ සිනමාපටය ටිකක් නිහඬව වගේ තමා ගලාගෙන යන්නේ, අපේ බහුතරයක් සම්භාව්‍ය සිංහල සිනමාපට වගේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයට අනූව 8.7ක අගයක් අරගෙන තියෙනවා, හැබැයි ඒ ඉතාම අඩු මනාප සංඛ්‍යාවකින් කියලත් මතක් කරන්න කැමතියි.
ළමා මනස එක්ක ගනුදෙනු කරන්න ඕන හරිම පරිස්සමට. වීදුරුවක් එක්ක වගේ. හානි වුණොත් ආයේ තිබුණු තත්ත්වයටම ගන්න එක සමහර වෙලාවට කරන්න බැරි වැඩක්. ඉතින් ඒ සැඟවුණු පණිවිඩය අපිට දෙන ගමන් තමයි Mithya සිනමාපටය අපි හමුවට එන්නේ. වටිනා සිනමාපටයක්. බැලුවට පාඩු නැහැ. වැඩි කලබලකාරී සිනමාපටවලට ගිජු අයට විඳින්න බැරි වෙන්න පුළුවන්. තමන් තීරණය කරගෙන නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබට ජය වේවා!
Mithya (2025) Sinhala subtitles
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
989 downloadsDownload Mithya-2025.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mithya (2025) Sinhala subtitlesSubtitles by
PHOENIX
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Mithya (2025) Sinhala sub
- #Mithya (2025) Sinhala subtitles
- #Mithya Sinhala sub
- #Mithya Sinhala subtitles
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
අචින්ත
Buddhika laKMal
ස්තූථියි බන්දුල සහෝ උපසිරැසියට
Advertisement
යේ..පරණ මයුර එන ගමං වගේ.... පුළුවන් කමක් ලැබුණ හැටියෙ බලන්නම්, දැනට සබ් එක බාගත්ත..❤❤