Watch Trailer

League of Gods AKA Feng shen bang (2016) with sinhala subtitles | ආලෝකයේ අසිපත [සිංහල උපසිරසි සමඟ]

හුග දෙනෙක් දෙනකන් හුගක් කල් බලන් හිටපු ෆිල්ම් එකක් තමා මම මේ අරන් එන්නේ. සබ් එක පරක්කු උනාට කට්ටියට තරහත් ගිහින් ඇති. පරක්කු උන එකට සමාව ඉල්ලන්න මගේ දුක් අදෝනාව මුලුන්ම කියලා ඉන්නම්කෝ. මමත් මේ ෆිල්ම් එකට සබ් එක එනකන් මාස දෙකක් විතර බලන් හිටියා මොකද සබ් එක හද හද බලනාවට වඩා එක පාරම සබ් […]

League of gods - Feng shen bang (2016)

හුග දෙනෙක් දෙනකන් හුගක් කල් බලන් හිටපු ෆිල්ම් එකක් තමා මම මේ අරන් එන්නේ. සබ් එක පරක්කු උනාට කට්ටියට තරහත් ගිහින් ඇති. පරක්කු උන එකට සමාව ඉල්ලන්න මගේ දුක් අදෝනාව මුලුන්ම කියලා ඉන්නම්කෝ. මමත් මේ ෆිල්ම් එකට සබ් එක එනකන් මාස දෙකක් විතර බලන් හිටියා මොකද සබ් එක හද හද බලනාවට වඩා එක පාරම සබ් එක දාන් බලන එක ආතල් හින්දා. ඒ බලන් ඉදලා බැරිම තැන කව්රුවත් සබ් හදන්න බාරගෙන නැද්ද කියලා අහද්දි තමා කිව්වේ කව්රුවත් බාරගෙන නැ හදලා දෙන්න කියලා. ඊට පස්සේ සති 3කට විතර කලින් තමා සබ් එක හදන්න බාර ගත්තේ. මේක චීන භාෂාවෙන් තියන හින්දා ඉංග්‍රිසී සබ් එක බලන් හැදුවත් ඒකෙත් පොඩි පොඩි අවුල් තිබ්බා අනික රජකාලේ භාෂාවකින්නේ තියන්නේ. කොහොම හරි ලයින් 800 විතර හදන් යද්දි ලැප් එක කැඩුනා. ඊට පස්සේ ගෙදර දාලා තිබ්බ ඩෙක්ස්ටොප් එක අරන් ආයෙත් ෆිල්ම් එක ඩවුන් කරලා ඉංග්‍රිසි සබ් එකකත් අරන් මුල ඉදන්ම හදන්න උනා. ඒක නිසා තමා ටිකක් පරක්කු උනේ. කොහොම හරි කට්ටිය සමාව දෙයි කියලා හිතනවා.

ෆිල්ම් එක පැත්තට හැරුනොත් Feng Shen Yan Yi ගේ චීන නවකතාවක් වන The Investiture of the Gods කියන නවකතාව පාදක කරගෙන තමා මේ චිත්‍රපටය Koan Hui විසින් නිර්මානය කරලා තිබෙන්නේ. මෙහි ජිඈන්ග් කියන පූජකයාගේ චරිතයට රගපාන්නේ අපි කව්රුත් දන්න ජෙට් ලී කියන විශිෂ්ඨ රංගදරයා. මෙම චිත්‍රපටය Action | Fantasy කියන ඝනයන් වලට අයත් වෙනවා කියලා තමා කියන්නේ ඒත් මම නම් හිතන්නේ කොමඩි කියන ඝනයටත් දාන්න පුලුවන් මොකද නාචා දෙන ආතල් ගුලි කාලාවත් ගන්න බැ. නාචා කියන්නේ කව්ද කියලා ෆිල්ම් එක බලලාම බලාගන්න කෝ.

හැමොම බලන්න ඉන්න කතාවක් නිසා වැඩියෙන් කියන් නැතුව පොඩ්ඩක් කියන්නම් නැත්තන් ලිපිය හරි නැනේ. කුඩා කල සිටිම ලෝකය අත් පත් කරගැනීමේ ආශාවෙන් සිටි චූ රජු තම ශරීරය කලු මකරා කියන ආත්මයත් සමග හුවමාරු කර ගන්නවා. මේ රජතුමා වලිග නවයේ නරියාගේ මායාබලයට යටත් වෙලා ඇයගේ රූකඩයක් වෙලා සිටින්නේ. මේ වලිග නවයේ නරියා මැරිය හැක්කේ ජිඈන්ග් කියන පූජකයාට තමා ඒ වගේම මේ කලු මකරා මරන ක්‍රමය දැන සිටින්නේ නොපෙනෙන ගෝත්‍රයේ නායකයා පමනයි. මේ නොපෙනෙන ගෝත්‍රයේ නායකයා චූ රජු අල්ලාගෙන ගියාට පස්සේ ඔහුව Xiqi වල රණශූරයෝ  බේර ගන්න යන තැනින් තමා ෆිල්ම් එක පටන් ගන්නේ. කතාවේ නමෙන්ම පේනවානේ ක්‍රමය මොකක්ද කියලා. මේ ෆිල්ම් එකේ ඉන්න සුවිශේෂි කෙනෙක් මෙය හොයාගෙන යන ගමනෙදි හමුවෙන බාදා වගේම මේ සටනට සහයෝගය ලබා දෙන්න යාලුවොත් හමු වෙනවා. මේ අභියෝග බිදගෙන යන ගමන වගේම තවත් හුගක් දේ ඒ වෙලාවේ ලෝකයේ සිදු වෙනවා. පැය 1යි මිනිත්තු 48ම කට ඇරගෙන එක දිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක් මේක.

මන්කි කින්,ලෝඩ් ඔෆ් ද රින්ග්, හොබිට් වගේ ෆිල්ම් වලට ලෙජන්ඩ් ඔෆ් ද සීකර් වගේ කතා වලට හුගක් කැමති අයට නම් මේක ඉතාමත් හොද ෆිල්ම් එකක් වෙයි. ඒ වගේම මේ ෆිල්ම් එකෙන් සම්පූර්නයෙන්ම කතාව ඉවර වෙන්නැ තව කතා දෙක තුනක් වත් මේ ෆිල්ම් එකේ ඉදිරියට එයි. ඒ වගේම 720p-x264-AAC කියලා තියන ඕනෑම පිටපතකට මේ සබ් එක ගැලපෙනවා.

****** ඔබ සියලු විට සත්‍ය අදහන්නේ නම් ඔබේ සිහින සැබෑවනු ඇත ********

League of Gods (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,574 downloadsDownload League-Of-Gods-2016-Baiscopelk.com_.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,574 downloadsDownload Subtitles34 KB

37 comments

  1. Madhushan

    Thanks Macho......
    Ela kiri......

  2. indika

    PATTA THANKS SAHOO...

  3. lahiru

    fatta macho.. thanx

  4. shalika

    machan torrent eka ganna link ekak dennako

    1. Web-බුවා

      පහලින් තියෙන විදිහට google එකේ search පාරක් දාන්න. හොයාගන්න පහසු වෙයි. ;)

      League of Gods 2016 720p BRRip x264 Chinese AAC-ETRG Torrents

      ජය! :)

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
    Goemon (2009) මේකටත් සබ් දෙන්න බලන්න
    box office වර්තා තැබූ සුපිරිම ජපන් ඇක්ෂන් ෆිල්ම් එකක්.
    imdb අගය 6.7යි. ජය වේවා!

  7. Udara Damith B/K

    හෙන ගේමක් දීලා හොයා ගත්තා මාත් තවම ඩවුන්ලෝඩ් කරේ නෑ හරියයිද දන්නේ නෑ
    ED60F03B7B6D1B5202003D1753D5F25E395BAB71

    1. Banuka Seneviratna

      ඕකට හරියනවා බන්

    2. Udara Damith B/K

      ok

  8. Udara Damith B/K

    A1FFD69D972673351BFDCD652C787914726DF448

  9. Neer

    Thanx sub walata...

  10. Banuka Seneviratna

    Villain Movies SQUAD කියන Fb පේජ් එකේ ටොරන්ට් ලින්ක් එක තියනවා ඕන අය ඒකෙන් ගන්න....

  11. අසිත

    elama saho thanks.
    fanatsy walata asay ne api..

  12. Nishan

    Thanx bro..

  13. nuwan

    තද තද මචන් .එලම ජොබ් එකක් හොඳේ ..එල කොල්ල

  14. Navod Hansajith Fonseka

    ela ela tnkxs

  15. Kulanjana Maduranga

    niayamai…patta filumak elazz..thanks BHANUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. mindika

    Thanks !!!!!!!!!!!

  17. Chalana Rukshan

    etrg brrip ektath meka matchda?

    1. banuka senavirathna

      x264-AAC නම් මැච්

  18. Web-බුවා

    සබට ස්තූතියි හොඳේ සහෝ!
    කවුද යකෝ අර අත් 6ක් තියෙන පොඩි හාදයා. ඌ දැක්කාම lol තමා ඉතිං. :D :D :D

    ජය! :)

    1. banuka senavirathna

      ඒ තමා නාචා.... සුපිරි ඩයල් එක

  19. silent$

    Thanxxxxxxxxxxxxxx

  20. උසමහත විසබීඡ

    doctor strange sub eka dennakoooooooooooooooo

  21. Dinesh

    බොහෝම ස්තුතියි සහෝ, ඔන්න මමත් බා ගත්තා එහෙනම්...
    ජයෙන් ජය...!!!

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි……………!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. කවිදු පෙරේර.

    කියන්න වචන නෑ මවන්.
    මේක ගැන.....
    ගොඩාක් ස්තූතියි ඈ..

  25. Anu

    Thanks

  26. deshan

    Sub ekanam pahara ahh

  27. Chami.S

    Thanks...

  28. Shahan Kavinda

    සබට තැන්කු. මෙන්න හැෂ් එක {815mb} 316DE0112CDEC763548CBC58D41614F7F1B6C7DF

  29. malith

    Ela ela

  30. Anonymous

    Me sub eka time ekata set wenne nena bro

  31. Anonymous

    Me sub eka time ekata set wenne nena bro

    1. Lahiru jayasanka KG

      Ou wenas time eka

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.