“බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂 අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ?” මතකද දන්නේ නැහැ කට්ටියට මම දවසක් ඔය විධියට ලිපිය පටන් ගත්ත. වැඩේ කට්ටියට අල්ලලා ගියා. අපිට විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න මෝටල් කම්බැට් රසිකයින් හැමෝටම. අපේ අය දහතුන්දාහකට අධික ගණනක් උපසිරැසිය ඩව්න්ලෝඩ් කරලා තිබ්බ එකෙ…

“බලමුද සුපිරිම R රේටඩ් ඇනිමේෂන් එකක්? 🙂
අපෝ ඇනිමේෂන්ද? ඕවයේ ගතියක් නැහැ කියලද හිතන්නෙ?”
මතකද දන්නේ නැහැ කට්ටියට මම දවසක් ඔය විධියට ලිපිය පටන් ගත්ත. වැඩේ කට්ටියට අල්ලලා ගියා. අපිට විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න මෝටල් කම්බැට් රසිකයින් හැමෝටම. අපේ අය දහතුන්දාහකට අධික ගණනක් උපසිරැසිය ඩව්න්ලෝඩ් කරලා තිබ්බ එකෙන්ම මට තේරුම් ගියා කට්ටියට ඇනිමේෂන් එක අල්ලලා ගිය විත්තිය. ඒ නිසා මම ඒකේ කරපු විස්තර කිරීම මේකෙත් කරන්නේ නැහැ. මුල් ෆිල්ම් එක වෙන Mortal Kombat Legends: Scorpions Revenge (2020) බැලුවේ නැති අය ඉන්නවා නම් වහාම ගිහින් ඒක බලන්න මේක බලන්න කලින්. ඒ සේරටම කලින් හොඳ අවධානයෙන් ලිපිය කියවන්න. වැඩේ සෑහෙන දුරකට තේරෙයි එතකොට. 🙂
ඉතිං මේ තමයි කලින් කියපු විධියටම Mortal Kombat Legends: Scorpions Revenge (2020) ෆිල්ම් එකේ දෙවැනි දිගහැරුම. මතක ඇතිනේ මුල් එකේ මොකද උනේ කියල. අන්තිමේදී ෂාහෝ ඛාන් මෝටල් කම්බැට් තරඟාවලිය පරාජයට පත්වුනා. අවුටර් වර්ල්ඩ් එකට හැම රෙල්ම් එකක්ම එකතු කරගන්න බැරිවුනා. ඉතිං මේ වෙනකොට ෂාහෝ ඛාන් අර්ත් රෙල්ම් එක, එහෙම නැත්නම් පෘථිවිය ආක්‍රමණය කරමින් ඉන්නේ. තරඟයෙන් බැරිවුණ දේ බලහත්කාරයෙන් කරගන්න. ලෝඩ් රෙයිඩන් ඇතුළු අර්ත් රෙල්ම්’හි ශුරයින් පිරිස පෘථිවිය ආරක්ෂා කරමින් සටන් කරනවා. ඔහොම ඉන්න අතරවාරයේ ෂාහෝ ඛාන් එතනට එනවා. ඒ එන්නේ යෝජනාවක් අරගෙන. ඒ තරමයි අවසාන මෝටල් කම්බැට් තරඟාවලිය පැවැත්වීමට එල්ඩර් ගෝඩ්වරුන්ගෙන් අවසර ගමු කියල. ඒ අතරවාරයේ ස්කෝපියන්හට භාරදුර කාර්යයක් ඉටුකරන්න සිද්දවෙනවා. ඔය සිදුවීම් දෙකේ අවසානය එක තැනකට එකතු වෙලයි මේ ෆිල්ම් එක ඉවරයක් වෙන්නේ.
සුපුරුදු පරිදි වැඩේට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. imdb 6.8 අගයක් ලබාගත්තු මේ සිනමාපටයේ අධ්‍යක්ෂනයත් පළමු සිනමාපටයේ අධ්‍යක්ෂක Ethan Spaulding විසින් සහ හඬ නළුවන් පිරිසත් ඔවුන්ම තමයි. එහෙමනම් නැවත වතාවක් පළමු සිනමපටයෙන් ඔබ විඳගත් කෘරත්වය නැවත විඳ ගැනීමට කෙරෙන ආරාධනයයි මේ. 🙂
Director: Ethan Spaulding
Writers: Jeremy Adams, Ed Boon & John Tobias
IMDB Ratings : 6.8
Release Date: 31 August 2021
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
7,882 downloadsDownload Mortal-Kombat-Legends-Battle-of-the-Realms-2021.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
29 comments
Thimira
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
Sanjeewa2010
Pattaaaaaaaaaaa
Pavith Wijesooriya
අම්මෝ මෙන්න බඩු දීලා....
නියමයි අශාන් අයියේ....
මේක වැටෙනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ...
Thank you so much...❤️Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Tharaka
subata Thanks saho..
jayama wewa...!!!Anonymous
Thnx sub saho.... Vikings eke sub bluray walat update krl dennako.... Loku udawwak
kavinda gamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
prasanga
THANKS...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Ted Lasso tv series eke sub dennako
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
kalana
Thanks for the substitle!
Nilush Angana
Sub ekata thanx
D.Chamara
bohoma sthuthi
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Udara Damith
13000 හක් අරන්
එඑ මිනිස්සුන්ට
කමෙන්ට් එකක් දාnda බැරි ද
මන් අහන්නේUdara Damith
එළ
Poseidon
Thanks Ayye :P
Anonymous
Super Thanks
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
මධුකප්‍රිය පෙරේරා
thanks vima
Dhanujaya Sankalpa
thx brother...thamusela me krn de gana kiynn wachana na ithin
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
meka download karaganna beenee film eka link ekakwath wedakaraganna beenee
Advertisement
මුලින්ම සබ් එක ගත්ත එකා මම, ගුඩ් ලක් බ්‍රෝ. දිගටම මේ වගෙ සුපිරි ෆිල්ම් වලට සබ් ගේමු