Watch Trailer

Most Beautiful Island (2017) Sinhala Subtitles | පිට රට විස්තර මෙව්වා [සිංහල උපසිරසි සමඟ](18+)

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.එහෙනම් ඔන්න මම මගේ 10 වෙනි එකත් අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන එකක්. දැනට Imdb රේටින්ග්ස් වල 5.7 ක් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක Rotten tomatoes වල 100% ක අගයකට හිමිකම් කියනවා. ෆිල්ම් එක අනුව ඒකට ලැබිල තියෙන ලකුණු ගාන ප්‍රමාණවත් කියල මට හිතෙනවා. එහෙනම් මෙන්න මෙහෙමයි මේකෙ කථාව ය…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.එහෙනම් ඔන්න මම මගේ 10 වෙනි එකත් අරගෙන ආවා.මේක ගොඩක් ලස්සන එකක්. දැනට Imdb රේටින්ග්ස් වල 5.7 ක් ලබාගෙන තියෙන මේ ෆිල්ම් එක Rotten tomatoes වල 100% ක අගයකට හිමිකම් කියනවා. ෆිල්ම් එක අනුව ඒකට ලැබිල තියෙන ලකුණු ගාන ප්‍රමාණවත් කියල මට හිතෙනවා.

එහෙනම් මෙන්න මෙහෙමයි මේකෙ කථාව යන්නෙ, ලුසියානා කියන්නෙ හොර පාරෙන් වීසා නැතුව ඇමරිකාවට සංක්‍රමනය වෙච්ච කෙල්ලෙක්.එයාට වීසා නැති නිසා හොඳ ජොබ් එකක් කරන්න බෑ.මෙයා ජීවිතේ ගැටගහගන්න එක එක ජොබ් කරනවා.අන්තිමට මෙයාට මෙයාගෙ යාලුවෙක් සෙට් කරනවා නියම ජොබ් එකක්.ජොබ් එක මොකක්ද කියන එක ලොකු අභිරහසක්.ඒක දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේක බලලා වැරදියට වටහා ගන්නෙපා ඇමරිකාව ගැන.ඇමරිකාවට නීත්‍යානුකූලව යන අයට මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෙ නෑ මහත්වරුණි.ඒක නිසා මේක බලල ඇමරිකාව ගැන වැරදි නිගමන වලට එලඹීමෙන් වලකින්න මහත්වරුනේ.

මේකෙ ප්‍රධාන චරිතෙ උන ලුසියානාගෙ චරිතෙ කරන්න හැබැයි මීට වඩා හොඳ නිලියක් හිටියනම් කියල මට හිතෙනවා.මෙයාගෙත් රඟපෑම් හොඳයි.ඒත් මේ වගේ දුක් විඳින සීන් වලට මට හිතෙන හැටියට ගැලපෙන්නෙ Dakota Johnson තමයි.මතකනෙ අර fifty shades of grey. එකේ හිටිය ඇනා ව.මේ දවස්වල මගේ හිතේ ඉන්නෙ එයාමයි.

එහෙනම් මහත්වරුනෙ මම අදට ගිහින් එන්නම්.ආයෙත් එකක් අරගෙන එන්නම්.මතක ඇතුව කොමෙන්ට් එකක් දාගෙනම යන්න.හේතුව මෙහෙම සබ් කරන හැමෝම නොමිලේ සපයන සේවාවක් මේක.ඔයාල දාන කොමෙන්ට් එක තමයි අපේ මහන්සියට ලැබෙන ගෙවීම.

ජයවේවා එහෙනම් හැමෝටම.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.

4,137 downloadsDownload Most-Beautiful-Island-2017-1.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,137 downloadsDownload Subtitles26 KB

26 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Rajitha

    Thanks machan......jayawewa.....>>>!

  3. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි දමින්ද සහෝ.
    ජයෙන් ජය.

  4. wiki

    Thanks

  5. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  6. Dulanga

    Thanks

  7. Chanaka

    ela saho..

  8. losaka

    jaya wava

  9. Methsara Muditha

    Thank You Very Much Sahoo

  10. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  11. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  14. sohan

    Actor nam awul..eta ela

  15. අසිත

    elama saho thanks

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....බුදුසරණයි..!

  17. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  18. anura

    kohomada me film baganne.

    1. daminda gamage

      fb eken enna.man link eka dennam

  19. Thiyuma Samarasinghe

    Thank you!

  20. ච්න්තක

    තෑන්ක්ස් බ්‍රෝ

  21. priyantha

    ඉදිරියටත් මෙවැනිම උපසිරස ලබාදෙන්නට ලැබේවායි පතමි.ජයවේවා

  22. kasunt88

    Thanks

  23. Nidi

    ස්තුතියි දමින්ද.
    නියම වැඩක්!

  24. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  25. Anonymous

    You're a real seeker

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.