Watch Trailer

Officer Downe (2016) with Sinhala Subtitles | සුපිරි පොලිස්කරුගේ ක්‍රියාදාමය [සිංහල උපසිරැසි සමඟ]

මගේ පස්වන උපසිරසි නිර්මාණය විදියට මම තෝරාගත්තේ චිත්‍ර කතා පොතක් පදනම් කරගනිමින් මේ අව්රුද්දෙ නිර්මාණය කෙරුණු “Officer Downe” චිත්‍රපටය . මිනිත්තු 91 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය “Action” ගණයට අයිති වෙනවා ඒක නිසා මුල ඉදන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් !!!! කතාව පැත්තකට හැරුනොත් , කතාවට…

Officer Downe (2016)

මගේ පස්වන උපසිරසි නිර්මාණය විදියට මම තෝරාගත්තේ චිත්‍ර කතා පොතක් පදනම් කරගනිමින් මේ අව්රුද්දෙ නිර්මාණය කෙරුණු  “Officer Downe” චිත්‍රපටය .  මිනිත්තු 91 ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය “Action” ගණයට අයිති වෙනවා ඒක නිසා මුල ඉදන් අගටම කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් !!!!

කතාව පැත්තකට හැරුනොත් , කතාවට පදනම් වෙන්නේ “ටෙරී ඩව්න් ” කියන අව්රුදු 25 කට පෙර මිය ගිය නීතියට අකුරටම ඉෂ්ට කරපු පොලිස් රජෙක් ගැන. දැන් ඔයාලා බලනවා ඇති , මොකක්ද මේ මැරිච්ච මිනිහගේ කතාව කියලා. මේ පොලිස්කාරයට  විද්‍යාත්මක පරීක්ෂණයකින් අයෙ ජිවය ලබා දෙනවා. මේ කතාවත් හරියට Arrow , flash වගේම තමා. ටෙරී ඩව්න් තමන්ගේ නගරයේ අපරාධ නවත්තන්න ගෙනියන සටන , මේ චිත්‍රපටයේ පදනම වෙන්නේ . ටෙරී ගේ මේ  බිහිසුණු ක්‍රියාකලාපය නිසා නගරයේ අපරාධ බොහොමයක් අඩු වෙනවා වගේම ඒ දේවල් වලට සහයෝගය දක්වන්න  ඔහුට නියම වාහනයකුත් තියෙනවා, ඒ වගේම හොද ආයුධ ගොඩකුත් තියෙනවා . ටෙරී ඩව්න් මැරෙන හැම වෙලාවකම මොකද වෙන්නේ ? ඔහුට සුපිරි පොලිස්කරු කියන්න තරම්, ඔහු අපරාධකාරයන්ට මොනවද කරන්නේ ? මම නම් ඉතින් තවත් කියන්නේ නැහැ. ඔයාලට  බලලම තමා දැනගන්න වෙන්නේ ඉතුරු ටික…  !!!! මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා !!.

එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා !!

Hell or High Water (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Officer.Downe.2016.720p.WEBRip.650.MB.iExTV

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

6,747 downloadsDownload Officer-Downe-2016.Baiscopelk.com_.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal2-e1478994544524.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,747 downloadsDownload Subtitles40 KB

25 comments

  1. bhanusha

    tnx sub ekt mcn hoda baiscope ekak wage
    mm 1st da?

  2. Dulanga

    Thanks

  3. Chamith Mihiranga

    Thank you bro..

  4. mithun

    Mcn wana sab ekakna dwonlod wAnna

    1. නවින් නිසල්

      ඔව් බන් , මගේ පරණ එකක් ඩව්න්ලෝඩ් වෙන්නේ . තව ටිකකින් ඕක හදන්න පුළුවන් !!

    2. mithun

      3parak dwonlod kala kalin balapu movie ekaka sab ekak anna poddak balanawada eka please

    3. සමන් ප්‍රසාද්

      උපසිරසි සම්බන්ධව තිබූ ගැටළුව නිරාකරණය කර ඇත...

    4. mithun

      තැන්ක්ස්

  5. Pasindu amarasinghe

    උපසිරැසියට තුති

  6. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  7. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  8. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  9. Bobby

    Thank you very much Navin

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  12. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජයෙන් ජය....

  13. praneeth madu

    බොහෝම ස්තුතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Hiran Sharanga Amarasinghe

    තෑන්ක්ස් සහෝ...

  16. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ.මේ දෙකටත් සබ් දෙනවද
    Ghost in the Shell (1995)
    Ghost in the Shell 2: Innocence (2004)
    ජය වේවා!

  17. Udara Damith B/K

    බොහොම ස්තූතියි..............
    .
    .
    .

  18. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  19. අසිත

    එලම සහෝ තෑන්ක්ස්
    ඔබට ජය!!!!

  20. AWNCK

    Thanks

  21. nish47

    thanks saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.