මේක මගෙ 2වෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එක comedy, කියන වර්ගයට තමයි අයිති වෙන්නෙ.2019 වර්ශයේ netflix ආයතනය තමයි ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නෙ. රොමේනියාවෙ තමයි මුලින්ම රිලීස් කරල තියෙන්නෙ. අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Cristina Jacob. මේක මේයාගෙ පලවෙනි ෆිල්ම් එක වෙන්න ඕනෙ පොතේ හැටියට නම්. රංගනයෙන් Aggy K Adams…

මේක මගෙ 2වෙනි උපසිරැසිය. මේ ෆිල්ම් එක comedy, කියන වර්ගයට තමයි අයිති වෙන්නෙ.2019 වර්ශයේ netflix ආයතනය තමයි ෆිල්ම් එක රිලීස් කරල තියෙන්නෙ. රොමේනියාවෙ තමයි මුලින්ම රිලීස් කරල තියෙන්නෙ. අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Cristina Jacob. මේක මේයාගෙ පලවෙනි ෆිල්ම් එක වෙන්න ඕනෙ පොතේ හැටියට නම්. රංගනයෙන් Aggy K Adams, Bogdan Incau, Holly horne දායක වෙනව.. IMDB අගය 5/10 ලෙස දක්වල තියෙන්නෙ.. ඒත් බලන්න පුළුවන් හොඳ ෆිල්ම් එකක් මේක.
කතාව පොඩ්ඩක් කියුවොත්, අන්ඩ්‍රෙයි, වයස 17යි, නර්ඩ් කෙනෙක් කියුවොත් හරි. තව කනයාවෙක් මේකා. මෙයාට රමෝනා කියල කෙල්ලෙක් ගැන පොඩි කාලෙ ඉදල උණක් ගහල තියෙන්නෙ. වැඩෙ කියන්නෙ ඒකි තමයි මුලු ස්කෝලෙම කොල්ලො දාගන්න දගලන්නෙ. ඒ නිසා මේකි හෙන ඔලුවෙන් ඉන්නෙ. අන්ඩ්‍රෙයි දවසක් රමෝනත් එක්ක ජිංගි බිරිස් කරන්න ගිහින් මූ බෑ කියනව. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. පස්සෙ මූට තව කෙල්ලෙක් සෙට් වෙනව ඇනෙමෝනා කියල. අන්ඩ්‍රෙයි ට කවුරු තෝර ගන්නවද කියල හිතා ගන්න බෑ.. අන්ඩ්‍රෙයිට සපෝට් එකට කොල්ලො 2න් නෙකුත් ඉන්නව. උන් දෙන්න නිසා තමයි මූ අනික් කොල්ලොන්ගෙන් ගුටි නොකා බේරිලා ඉන්නෙත්.. අන්ඩ්‍රෙයි , රමෝනායි ඇනෙමෝනා අතර තමයි කතාව ගලන් යන්නෙ.. අන්තිම වෙනකන් කම්මැලි කමක් නැතුව බලන්න නම් පුළුවන් … කොමෙඩි ෆිල්ම් එකක් උනාට දර්ශන හා භාශා විලාසය නිසා 18+ තමයි. හරියටම කියුවොත් තනිකරම කොලේජ් එකක ඉන්න එකෙක්ගෙ ජීවිත කතාව වගේ..1 වෙනි උපසිරැසියේ කරපු අඩුපාඩු හදා ගන්න ට්‍රයි කරා මේකෙනම්. එහෙනම් ෆිල්ම් එක බලලම උපසිරැසියට රේටින් එකත් දාන්න.
තවත් උපසිරැසියකින් ලගදිම හම්බ වෙමු එහෙනම්..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
7,647 downloadsDownload Oh.Ramona.2019.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිමුතු මධුරංග ඩයස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු මධුරංග ඩයස්
Subtitles
26 comments
itamilapc
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
Sanath Indika
thx broo
Nivom
thanks mchn
jagath55
Thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
කොමඩියක් නම් බලනව....geethkamal
tnx for the sub. jaya wewa
kalugalla
tnx bro
gayan215
bohoma sthuthi saho..
Pradeep Pasqual
Thanks for the sub....!!
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්රෝ සබ් එකට...
ජය වේවා.!D.Chamara
bohoma sthuthi sahoo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bandarajbandara
Sthuthi jayawewa
tdr1997
Pradeepkumara
Thanx sahoo
harris
Thnks brother sub ekata
Sandeepmadushan
Thanx saho.. supiri
Keshara Dilochana
aiye FAST COLOR 2018 sub eka one
Til Tharaka
Ela Ela Thnkz saho
tdr1997
AsithaDilruwan
ela saho thanks
MadusankaMunasinghe
Shansenarathne
Tnx mcn
Advertisement

thank you machan bokka ohoma yamu jaya weva