Watch Trailer

Phantasm: Ravager (2016) with sinhala subtitles | මනෝදෘශ්ටියේ අතරමංව [සිංහල උපසිරසි සමඟ]

මේ පාර අරගෙන ආවේ Fantasy | Horror ඝනයට වැටෙන ටිකක් අමුතු විදියේ නිර්මානයක්. අමුතු විදියේ නිර්මානයක් උනත් හැම කෙනෙක්ටම කුතුහලයෙන් බලන්න පුලුවන් නිර්මානයක්. Horror කිව්වට හොල්මන් සීන් එකක්වත් සෝම්බි සීන් එකක් නෙමෙයි තියන්නේ. මනෝවිද්‍යාවට සම්බන්ද විද්‍යා ප්‍රභන්ධයක් වගේ ලයින් එකකුයි තව සීන් එකක් තියනව…

Phantasm Ravager (2016)

මේ පාර අරගෙන ආවේ Fantasy | Horror ඝනයට වැටෙන ටිකක් අමුතු විදියේ නිර්මානයක්. අමුතු විදියේ නිර්මානයක් උනත් හැම කෙනෙක්ටම කුතුහලයෙන් බලන්න පුලුවන් නිර්මානයක්. Horror කිව්වට හොල්මන් සීන් එකක්වත් සෝම්බි සීන් එකක් නෙමෙයි තියන්නේ. මනෝවිද්‍යාවට  සම්බන්ද විද්‍යා ප්‍රභන්ධයක් වගේ ලයින් එකකුයි තව සීන් එකක් තියනවා ඒක කිව්වොත් කුතුහලය අඩු වෙන නිසා නොකියා ඉන්නම්. ඇක්ශන් වලිනුත් අඩුවක් නැ.  1990 ගනන්වල හදපු Phantasm ෆිල්ම් සෙට් එකේ නවතම නිර්මානයක් විදියට තමා මේක හදලා තියන්නේ.

ෆිල්ම් එක පැත්තට හැරුනොත් රෙජී කියන පුද්ගලයා එක පාරටම කාන්තාර ප්‍රදේශයකින් මතුවෙනවා. ඔහු එතනට පැමිනෙන්නේ කොහොමද කියලා ඒ වන විට දෙවියෝ තමා දන්නේ. ඔහුගේ මතකයේ විදියට අද්භූත උස මිනිහා ඔහුගේ මයික් යන මිතුරා සහ ඔහුගේ සහොදරයා ජෝඩිව අල්ලගෙන මිතුරන් පිලිබද තියන මතකයන් ඔහුගේ මනසින් අවහිර කරලා. ඒ වගේම මොහුගේ බිරිදට සහ දරුවාට උන කිසිම දෙයක් මොහුට මතක නැ. මොහු දන්න විදියට මේ සියලු දේට වගකිව යුතු උස මිනිහාට විවිධ මානයන්, කාලය ආදී දේවල් පාලනය කරන්න පුලුවන් කෙනෙක්. මේ රෙජී කියන පුද්ගලයා එක් මොහොතක කාන්තාර ප්‍රදේශයේත් තවත් මොහොතක තම මිතුරා වන මයික් සමගත් සිටිනවා.

කව්ද මේ උස මිනිහා? රෙජී එකම අවස්තාවේ තැන් දෙකක ඉන්නේ කොහොමද? මේ උස මිනිහා සමග තියන ගනුදෙනුව මොකක්ද? රෙජීගේ යාලුවන්ට සිදු වුනේ කුමක්ද? බිරිදට සහ දරුවාට සිදු වුනේ කුමක්ද? මොහු මේ පටලැවිලි වලින් බේරෙන්නේ කොහොමද? වගේ ඇති වෙන සියලු ප්‍රශ්න වලට උත්තර දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. ෆිල්ම් එක ගැන වැඩිය කියන්න ගියේ නැ කුතුහලය අඩු වෙන හින්දා. එහෙනම් League of Gods  ෆිල්ම් එකට සබ් හදන් එන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

Phantasm: Ravager (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Phantasm.Ravager.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

635 downloadsDownload Phantasm.Ravager.2016.Baiscopelk.com_.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

635 downloadsDownload Subtitles23 KB

12 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Thilina weerasinghe

    Thanks......

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Udara Damith B/K

    123

  5. shehan

    thankz sub ekata.ewagema league of gods ekatath sub eka dena hinda thankz so much

  6. devinda

    Ty bro sub ekata...Gdk Pin....

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. Pradeep Udayanag

    එලම, තැන්ක්ස් සබට..
    අඩෙ legend of gods එක නම් සුපිරි china animation film එක
    ඉක්මනින් එකත් දෙනවා නම් එල !

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.
    දිගටම සබ් කරමු.

  10. Dulanga

    Thanks

  11. Nishan

    Thanx bro

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.