උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ඔන්න අළුත්ම චිත්‍රපටියක උපසිරැසියක්ගෙන එනවා. මේ කාලෙ එක පිට එක සුපිරි චිත්‍රපට පොම්ප කරන මලයාලම් සිනමාවෙ තවත් පට්ට ක්‍රයිම් ත්‍රිලරයක්. මේකත් පොලිස් කතාවක්. මේ සැරේ පොලිස් නිල ඇඳුම අඳින්නේ පාර් වතී තිරුවෝතු. ඒ නිසා ලස්සනට ඇති. ඇත්තෙන්ම ටිකක් ද්‍රිෂ්‍යාම් වයිබ් එකක් මේකෙ දැනෙනවා. විශේෂම දේ තමා කෝටි 3ක වගේ ඉතා සුළු බජට් එකකින් කෝටි 50ක බොක්ස් ඔෆිස් ගත්තු එක. මොකද ඒ ආදායම කියන්නෙ කේරළයෙ හැටියට සැලකිය යුතු ආදායමක්.
මැරුණු මගෙ මහත්තය වෙනුවට මට පොලිසියෙ ලිපිකාර තනතුරක් එපා. මට ඕනෙ එයා වගේම යුනිෆෝම් අඳින්න. එහෙම කියල පොලිස් සේවයට බැඳෙන එළිනා තමන්ගෙ පළමුවෙනි අනුයුක්තයෙන් ටික දවසකට පස්සෙ අනපේක්ෂිතව ලොකු කරදරයකට මුහුණ දෙනවා. ඇයත් තවත් පොලිස් නිලධාරියො තුන් දෙනෙකුත් අහබු ලෙස අත් අඩංගුවට පත් වෙන ප්‍රබල අපරාධ කාරයෙක් සමග පොලිසියෙදි ඇති වන පොරයකදී ඔහු එලිනා අතින් අත් වැරදීමකින් වෙඩි වැදී මිය යනවා. මේ සිද්ධිය පිටතට යා නොදී සඟවන්න ඔවුන් උත්සාහ කරනවා. ප්‍රකට අපරාධ විශේෂඥයෙක් වන හාරිස් මීරාන් නැමැති ඉහළ පොලිස් නිලධාරියා රචිත පොත් කියවන ඔහුගේ රසිකාවියක වන එළිනා ඉතා ශූර ලෙස අපරාධය සැඟවීමට අන් අයත් සමග උත්සාහ කරද්දී එකී අපරාධය සෙවීම සඳහා බාර වෙන්නේ ඒ හාරිස් මීරාන්ටමයි. දැන් ඔවුන් අතර තරඟයෙන් ජය ගන්නේ කවුද? කිසි දින්ක පරාජය වී නැති හාරිස් පරාජය වෙයිද? බලල ඉන්න.
පාර්වතී ප්‍රධාන චරිතය රඟන මෙහි හාරිස් ලෙස විජයරාඝවන්ද, මැතිව් තෝමස්, සිද්ධාර් ත් භරතන්, උන්නිමායා ප්‍රසාද්, විනේ ෆෝට්, අසීස් නෙඩුමන්ගාඩ්, සහ බාලාජි ශර් මා රඟපානවා. ශහාඩ් නිලම්බර් අධ්‍යක්ශනය කලේ.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Subtitles
- #BANDULA K
- #Must Watch
- #Offbeat
- #Pradhama Drishtiya Kuttakkar (2026) Sinhala Sub
- #Pradhama Drishtiya Kuttakkar (2026) Sinhala Subtitles
- #Pradhama Drishtiya Kuttakkar Sinhala Sub
- #Pradhama Drishtiya Kuttakkar Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Buddhika laKMal
![Pradhama Drishtiya Kuttakkar (2026) Sinhala Subtitles | සත්‍යය, නීතිය සහ න්‍යාය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-43de54e0fb784c4565f21828.webp)
ස්තූතියි බන්දුල අයියේ උපසිරැසියට