Watch Trailer

Red Dawn (2012) Sinhala Subtitles | දේශප්‍රේමියෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මොකද හිතෙන්නේ රෑට නිදාගෙන උදයේ අවදි වෙන කොට අපේ රට වෙන රටකින් ආක්‍රමණය කරලා තිබුනොත්. හිතා ගන්නත් අමාරුයි නේද මොනවා කරන්නද කියලා. රටම හිරගෙයක් උනා වගේ. හරියට අතීතයේ අපේ මුතුන් මිත්තෝ සුද්දෝ, පරංගි එක්ක සටන් වැදුන හැටි මනසේ ඇඳෙනවා. මම මේක බලන්කොටත් මට ආවේ ඒ වගේ හැඟීමක්. මොන දේ උනත් හැම කෙනෙක්ම…

ඔයාලට මොකද හිතෙන්නේ රෑට නිදාගෙන උදයේ අවදි වෙන කොට අපේ රට වෙන රටකින් ආක්‍රමණය කරලා තිබුනොත්. හිතා ගන්නත් අමාරුයි නේද මොනවා කරන්නද කියලා. රටම හිරගෙයක් උනා වගේ. හරියට අතීතයේ අපේ මුතුන් මිත්තෝ සුද්දෝ, පරංගි එක්ක සටන් වැදුන හැටි මනසේ ඇඳෙනවා. මම මේක බලන්කොටත් මට ආවේ ඒ වගේ හැඟීමක්. මොන දේ උනත් හැම කෙනෙක්ම තමන්ගේ රට ගැන කැක්කුමක්,හැඟීමක් තියෙනවා. මොකද මොන රටක හිටියත් කාටත් තමන් ඉපදුන රට තරම් ඉස්තරම් රටක් මේ විශ්වයෙන්ම හොයා ගන්න බැහැ ඒක මම හොඳින් අත්විඳින නිසා මේ කතාව හිතට වැදුනා.

අද දෙන්න යන මේ අලුත් සලරුවත් ඒ වගේ කතාවක් පදනම් කරගෙන් නිපදවුන එකක්. මෙහි එන කතාව අර මම කියපු මුල් වාක්‍යය මගින් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සලරුව මීට කලින් 1984 දී මේ නමින්ම නිෂ්පාදනය වෙලා තිටෙනවා. එහි නැවත නිෂ්පාදනයක් විදිහට තමයි Red Dawn (2012) අද අපිට දකින්න ලැබෙන්නේ. 2012 නොවැම්බර් 21 ඇමෙරිකාවේ තිරගත කිරීම් ආරම්භ කල මේ කතාව Dan Bradley ගේ අධ්‍යක්ෂණය යටතේ සහ Chris Hemsworth, John Hutcherson සහ Jefrey Dean Morgan කියන දැකලා පුරුදු රංගන ශිල්පීන් ගේ රංගන දායකත්වයෙන් හැඩ වෙලා තියෙනවා. Chris Hemsworth ඔයාලට මතක ඇති Thor(2011), Cabin in the Woods(2011), Snow White and Huntsman(2012) සහ Avengers (2012) යන සලරූ වල ප්‍රධාන චරිත නිරූපණය කළා. John Hutcherson මෑතකදී දකින්න ලැබුනා The Hunger Games (2012) චිත්‍රපටයේදී.

එහෙනම් කතාව ටිකක් විතර කියන්නම්, මේක ඇමෙරිකාවට උතුරු කොරියාව සහ රුසියාව එකතු වෙලා කරන ආක්‍රමණයක් ගැන කියන්නේ. මෙහෙම කිව්වට ඇත්තටම නම් ඒක කරන්න පුළුවන් පහසු දෙයක් නෙමේ. ඉතින් ආරම්භයේදී පෙන්වන්නේ මව මිය ගිය පවුලක පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඇමෙරිකානු නාවික හමුදා සෙබලෙක්. මල්ලි තවමත් පාසල් යන වයසේ ඉන්න ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙක්. මෙයාලගේ පියා පොලිස් නිලධාරියෙක්. ඉතින් මේ නාවික සෙබලා තමන්ගේ නිවාඩුවට ගෙදර එනවා. ඇවිත් මල්ලිගේ තරඟයක් එහෙමත් බලලා ගෙදර එන අතර තුර මුළු ප්‍රදේශය  පුරාම විදුලි විසන්ඳි වීමක් වෙනවා. පසුව මෙයාලගේ පියා ඒ රාජකාරී වලට යනවා පුත්තු දෙන්නව නිවසේ රඳවලා. ඊට පසුදා උදේ බලන කොට අර රෑ නිදා ගන්න කොට තිබුණ රට නෙමේ තියෙන්නේ, රට ආක්‍රමණයකට ලක් වෙනවා.

ඉතින් මෙයාල මේ අතරතුර කෙසේ හෝ ගැලවිලා තැනින් තැන සැඟවෙලා ඉන්න ගමන් අර ආක්‍රමණය කල උතුරු කොරියා කපිතාන් කෙනෙක් ගේ අතින් පියා මරුමුවට පත් වෙන්නේ දෑස් ඉදිරිපිටමයි. එතනින් තමා මෙයාල සටන් අරඹන්නේ. අර බාල සහෝදරයාගේ පෙම්වතිය සතුරු හමුදාවේ හිරකාරියක් බවටත් පත් වෙනවා. මෙයාල තමන්ගේ රට රැක ගන්න, තමන්ගේ පවුල් රැක ගන්න, ඉන්න තැන රැක ගන්න කරන්නේ මොනවද කියලා බලලම දැන් ගනිමු. මේ චිත්‍රපටයේ DVD කොපිය අන්තර්ජාලයට නිකුත් උනේ ඊයේ උදේ දවසකින් වැඩේ අහවර කර ගන්න හැකි වුනා. මොකද අපේ යාලුවෝ අපේ සබ් එකක් එනකන් බලන් ඉන්නවා මේ වගේ ඒවා බලන්න. ඔන්න එහෙනම් බලන්න තමා තියෙන්නේ, යන එන ගමන් ගුණ දොස් කියල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මේ වගේ නවතම චිත්‍රපටි උපසිරසියක් සමඟ මුණ ගැසෙන තුරු ඔබ සැමට ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

7,044 downloadsDownload Red.Dawn_.2012.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Subtitles

7,044 downloadsDownload Subtitles73 KB

100 comments

  1. MaDUKZz

    patta patta macho

  2. quik

    thanks

  3. elakiri

    එලම කිරි මම ආසම නළුවෙක් ඉන්නේ තෝර් :)

  4. lasidu

    ලොවෙත් නෑ මේක නම් එනකම් බලාගෙන උන්නු පට්ට ෆිල්ම් එකක්

  5. ns

    බොහොම ස්තුතියි.....

  6. chami

    jayama weywa...thxz

  7. venura

    elakiri ne hasanatha,,,,, sub aka ela

  8. Bandula

    thnxxxxxxxxxxxxxx

  9. rusuru | රුසිරු

    ජයම වේවා ඔන්න බාන්න දැම්ම

  10. ccnp

    Thanks

  11. tharanga

    පට්ට පට පට..... අනිවා බලනවා ජය

  12. Fernando

    niyamai ... ela

  13. samaith4

    සුපිරි වැඩක්

  14. උදාර

    හසන්ත ඔයාගේ සබ් නියමයි./.. හොදට වැඩේ කරනවා..දිගටම උපසිරස දෙන්න ශක්තිය ලැබේවා !

  15. hk_rabbit

    oya thiyenne aluthma baduwak.
    thanks machan.
    baiscope.lk ma thama

  16. ganidu

    මරු ෆිල්ම් එකක් නේ පට්ට
    බාන්න දැම්ම

  17. wow

    wow... maru :)

  18. kalinga

    නියමයි මචං

    ඔහොම යන්'

    වැඩේ මල් 7 යි

  19. f_live

    ජය වේවා සහෝලට

  20. chandana

    maxxxaa

  21. was

    මේක එනකම් මග බලාන උන්නේ ආව ගමන් දුන්න එකට පින්

  22. aruna

    baanna damma thx

  23. vass

    thnx saho oya nam niyamai

  24. Dilan-

    mamath asama actor kenek.

  25. chamath cafe

    ඔන්න පින්තුරේ දැක්ක ගමන්ම බාන්න දැම්ම. ජය

  26. upali

    Thanks lot

  27. eraNga

    elakiri hasanatha all the best

  28. wall e

    ලොවෙත් නෑ නේ , මේක එලම කතාවක් නේ , ජයවේවා බය්සිකොප් සහ හසන්තට

  29. kapila

    JAYA WEWA!

  30. දනුක

    සුපිරි

  31. g-a-n-d-u

    නියම පහරක් පට්ට නළුවෝ කිහිප පොළක්ම ඉන්නවා නේ

  32. Rashmika

    ela ela.....gr8 work...

  33. malinga

    movie eka download kara vitarai sinhalath dala patta pata pata tnx macho

  34. “චූටී මල්ලි”

    අම්මො එලම කිරි බන්
    මේ වගෙ පට්ට පතුරු එවා දිගටම දෙන්න කොල්ලො

  35. nilupa

    thnks

  36. නලියා

    කියලා වැඩක් නැ හසන්ත සහෝ..
    මේක එනකම් උන්නේ.. අනිවා සිංහල එක්ක බලන්නමයි
    හිටියේ..

    ස්තුතියි වේවා ඔං බා ගාත්තා
    ජය වේවා...

  37. thusitha

    එල

  38. lasanatha!!!!!!

    පට්ටම ෆිල්ම් එකක් මේක.. ජය

  39. Harsha Lahiru

    Thanks Bro

  40. dineth

    maxxa macho thawath susb denna

  41. Gayan

    elaz thnxz

  42. එරංග

    හසන්ත දුන්නොත් පට්ට එකක් තමා :)

  43. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.අපි දන්නව ඔයා මාරම ඉක්මනට සබ් දෙනව කියල.කොහොමත් ඉතිං ඔයාගෙන් සතියට සබ් 5ක් වත් දෙනකං බලන් ඉන්නෙ.මේ ෆිල්ම් එක නම් මරු ඇති.දැන්ම බාන්න දැම්ම.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!

  44. yasomal

    ජය වේවා හසන්ත ඔයා සබ් එලට දානවා

  45. vass

    maxxa sub nam baiscope.lk

  46. Sanjeewa

    thanks ayya

  47. Shan ගමගේ

    බොහෝම ස්තුතියි හසන්ත සහෝ ඉක්මණට මේ මුවි එකට​ සබ් දුන්නට​....මේකට සබ් දෙනකන් තමයි බලාගෙන හිටියේ.... :D

  48. chanaka

    bamu baamu

  49. මාක් සුකර්බර්ග්

    රුසියාව කෙසේ වෙතත්ත් උතුරු කොරියාව නං ඇමරිකාව ආක්‍රමනය කරන්න ප්ලෑන් ගහන්න ගත්තු ගමං ඇමරිකාවෙන් ගේම දීල ඉවරයි ලොල් :P

  50. teshan

    නියමයිග.මේක දානකන් බලන් හිටියේ.....maxxaaaaa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.