මං අද උපසිරැසි ගේන්නෙ පසුගිය 20 වෙනිදා HBO MAX හරහා නිකුත්වුන Reminiscence නම් චිත්‍රපටයටයි.මේක තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Westworld කතාමාලාවට තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වුන Lisa Joy විසින්.Mystrey | Drama | Romance | Sci-Fi වර්ගීකරණයට අයිති මේක IMDb දර්ශකයේ 6 අගයක් ල…

මං අද උපසිරැසි ගේන්නෙ පසුගිය 20 වෙනිදා HBO MAX හරහා නිකුත්වුන Reminiscence නම් චිත්‍රපටයටයි.මේක තිර රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Westworld කතාමාලාවට තිර රචනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වුන Lisa Joy විසින්.Mystrey | Drama | Romance | Sci-Fi වර්ගීකරණයට අයිති මේක IMDb දර්ශකයේ 6 අගයක් ලබාගෙන තිබෙනවා.රංගනයෙන් Hugh Jackman, Rebecca Ferguson, Thandiwe Newton, Cliff Curtis, Daniel Wu වැනි නළු නිළියන් මෙයට දායක වෙනවා.
නික් සහ වොට්ස් කියන්නෙ හමුදාවෙ හිටපු දෙන්නෙක්.මේ දෙන්නා ද ටෑන්ක් කියලා හමුදාව විසින් ප්‍රශ්ණ කිරීම් වලට නිර්මාණය කරපු යන්ත්‍රයක් මගින් මිනිස්සුන්ට තමන් අතීතයේ හිටපු මොහොතක් මතක් කරගන්න උදව් කරනවා.දවසක් මේ කියලා කාන්තාවක් එයාගෙ නැති වුන යතුරු ටික දාපු තැන මතක් කරගන්න මෙතනට එනවා.නික්ට ඇයව දැක්කම කැමැත්තක් ඇති වෙනවා.මේ දෙන්නා ආදරෙන් බැඳෙනවා.ඒත් මේ හිටිහැටියෙ අතුරුදහන් වෙනවා.නික් මේව හොයන්න ගොඩක් මහන්සි වෙනවා.නීතිපති කාර්යාලයේ වැඩකදි යන්ත්‍රය පාවිච්චි කරලා සිරකරුවෙක්ගෙන් ප්‍රශ්ණ කරද්දි නික්ව හම්බෙන්න අවුරුදු ගාණකට කලින් මේ ජෝ කියලා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් එක්ක ඉන්නවා දකිනවා.මේව හොයාගන්න මහන්සි වෙද්දි නික් දැනගන්නවා මේ කියන්නෙ ඔහු හිතාගෙන හිටපු කෙනා නෙමෙයි ලොකු කුමන්ත්‍රණයක කොටසක් කියලා.
මීට වඩා කිව්වොත් ඔබේ රසවින්දනයට බාධා වෙනවා.මේ කියන්නෙ කවුද, නික්ට ඇයව මුණගැහෙන්නෙ අහම්බෙන්ද, නික් මැදි වුන කුමන්ත්‍රණය මොකක්ද කියලා බලලම දැනගන්න.තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජය!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
12,400 downloadsDownload Reminiscence-2021-Blu-Ray.zip104 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
35 comments
Anonymous
DILmin
Sub ekata thanks! 'Annette (2021) film ekatath sub denna
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kushan
Sub akta thanks
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!P S D Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Nishan S Ariyarathna
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
විමා
මරු ෆිල්ම් එක.
සබ් එකත් හොඳට තිබ්බ.Anonymous
Thanks Brother
indika75
thanks..
Hemal Samarasekara
Thank you
කවිඳු ජයවර්ධන
සබ් එකට තෑන්ක්ස් සහෝ.නියම ෆිල්ම් එකක්.!!!!!
Gayan
ලංකාව සම්බන්ධ වෙන, සමහර කොටස් ලංකාවෙ රූ ගත කරල තියෙන, සිංහල දෙබස් පවා තියෙන GREED (2019) ෆිල්ම් එකට ලංකාවේ එක Sinhala Subtitles Website එකකින්වත් සිංහල උපසිරැසි දීලා නෑ.
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thanks mchn.fttttta
Nilush Angana
Sub ekata thanx
Anonymous
niyama filuma.aniwa hamoma balanna.supiriyak......
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
අර ඉන්දියන් කාක්කො මේ වගේ කොලිටි ෆිල්ම් බලනවද දන්නෑ නේද??
Anonymous
patta film eka..thnx sab ekata saho.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Pramukmili
Thanx bro................
Ruchira
Thanks for the sub!!!!!!!!!!!
නිමල් දිසානායක
විදුහුරු කතාවක ගැබ් වෙන රසය මැද
විසිතුරු ප්‍රේමයක අසිරිය ගන්න විඳ
බැලුවෙමි ෆිලුම, සිංහල sub එක්ක හොඳ
හොඳයි, Lahiru ස්තුතියි කියමි අදMalith Samarawickrama
Thanks sub ekata bn
Lakshansilva18
thanks for subtitles
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks...........
mindika
Thanks !!!
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
thanks
Advertisement
Patta