Watch Trailer

Resident Evil (2026) Sinhala Subtitle | රැකූන් නගරයෙ රාත්‍රිය [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

අන්තිමට උපසිරැසයක් කරේ කවද්ද කියන එකවත් මතකයක් නැහැ ඇත්තටම, ඇත්තටම කිව්වොත් මේක මං කරන්න හිතාගෙන හිටිය එකකුත් නෙමේ, සන්දීප කලින් එක කරපු හින්ද මේක කරන්න කැමතිද කියල අහපු නිසාම තමයි මේක කරන්න ගත්තෙ, අවුරුදු ගාණකට පස්සෙ කරන හින්දා ටයිපින් හුරුත් නැහැ. හරි එහෙනම්, කතාව පැත්තට ගියොත්,


Resident Evil කියන නම අහල නැති කෙනෙක් නැතිව ඇති. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කෙලින්ම ඔලුවට එන්නෙ Resident Evil ගේම් එක, අවුරුදු ගණනාවක් තිස්සෙ Resident Evil නව තාක්ශණය ඔස්සෙ පරිගණක ක්‍රීඩා සෑහෙන ඇවිත් තියෙනවා, මමවත් සෙල්ලම් නොකරපු තම, Biohazard සහ Village හැරෙන්න. ඉතිං සරලවම කිව්වොත් චිත්‍රටයෙ අධ්‍යක්ෂකවරයා වන Zack Cregger ඔහුගෙ මෙම Resident Evil ආභාෂය අරගෙන තියෙන්නෙ සම්පූර්ණ Resident Evil පරිඝනක ක්‍රිඩා වල එකතුවක් කිව්වොත් නිවැරදියි, කතාව පැත්තට ගියොත්,


කතාව ආරම්භ වෙන්නෙ බ්‍රයන් එහෙම නැත්තම් කුරියර් සර්විස් කරන කෙනෙක් කිව්වොත් නිවැරදියි, ඔහුට ලැබී තියෙන්නෙ වැදගත් වැඩක්, ඒ තමයි ආරක්‍ෂිතව තමන්ගේ භාණ්ඩය අදාල ස්ථානය වෙත රැගෙන යන එක. ඉතිං දවසක් මෙයාට ඉස්පිරිතාලෙකට කුරියර් එකක් බාර දෙන්න යද්දී තව වැඩක් සෙට් වෙනවා, ඒ තමයි රැකුන් නගරය වෙත භාණ්ඩයක් රැගෙන යන එක, ඉතිං මේ වැඩේට ගොඩක් සල්ලිත් ලැබෙන එකේ කැමති වෙලා මේක රැගෙන යනවා මොකද ඒ වෙද්දීත් මිනිහා තාත්තා කෙනෙක් වෙන්න යන හින්දා. ඉතිං මේ රැකුන් නගරය වෙත බලා යන ගමනේදී ඔහුට නොයෙකුත් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලට බාර කරනවා චිත්‍රපටය රසවිදින්න.

Rank: Legend
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.