ඔන්න එහෙනම් ආයෙත් ඉක්මණින්ම ඔයාලට ලස්සන මේ කාලෙට සරිලන සරලුවක් උපසිරසි අරගෙනයි ආවේ. බුදුදහමේ කියල තියෙනවා තමන් කරන වැරදි තමන් පසු පසම කවදා හෝ එනවා කියලා. ඇත්තටම ඒ දේ තමන් මොනයම් හෝ නරකක් කරොත් තමාටත් ඒ විදිහටම ඒ දේ විදින්න සිද්ද වෙනවා කියලා මතක තියාගන්න. මේකත් ඒ වගේ දේවල් ටිකක් නිසා කල පව් පස්සෙන්…

ඔන්න එහෙනම් ආයෙත් ඉක්මණින්ම ඔයාලට ලස්සන මේ කාලෙට සරිලන සරලුවක් උපසිරසි අරගෙනයි ආවේ. බුදුදහමේ කියල තියෙනවා තමන් කරන වැරදි තමන් පසු පසම කවදා හෝ එනවා කියලා. ඇත්තටම ඒ දේ තමන් මොනයම් හෝ නරකක් කරොත් තමාටත් ඒ විදිහටම ඒ දේ විදින්න සිද්ද වෙනවා කියලා මතක තියාගන්න. මේකත් ඒ වගේ දේවල් ටිකක් නිසා කල පව් පස්සෙන් ඇවිත් පලිසන් දෙන කථාවක්. එහෙනම් මේකට උපසිරසි ගන්වන්න වෙන්කරල දුන්න හසන්ත විත්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම ස්තූතිවන්ත වෙනවා.
අද කාලේ තාක්ෂණය කියන දේ නම් දවසින් දවස දියුණු වෙන දෙයක්. අත තිබුන තාක්සණය නෙමෙයි හෙට එලිවෙද්දී තව අළුත් තාක්ෂණයක් ඇවිත්. මේ වගේ කොච්චර හොද විහිදට තාක්ෂණය දියුණු වුනත්, ඒ තාක්ෂණය පාචිච්චි කරන මිනිස්සුන් ඒව යොදා ගන්නේ හොද දේවල් වලට විතරක් නෙමෙයි. ඒව නරක දේවල් වලට යොදා ගන්න නිසා කොයිතරම් නරක දේවල් අද සමාජයේ අසන්නට , දකින්නට ලැබෙනවද..?
ඇත්තටම තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ දේවල් වැඩි වෙලා, ඒව නිසා මිය යන පිරිසද වැඩි වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් අද කාලේ බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕන කාලයක් වෙලා ඉවරයි මේ තාක්ෂණය එක්ක ජීවත් වෙද්දිනම්. මොකද
එහෙනම් තවත් සුපිරි දමිල ෆිලුමක් අරගෙන ආවේ. මේක අනිවා බලන්නම ඕන ෆිලුමක්. ගොඩක්ම Girls ල මේක බලනවනම් ගොඩක් හොදයි. අක්කලා, නංගිලා ඔයාලට කියන්න තියෙන්නෙ ඔයාලා කොහේ ගියත් මොනව කරත් හැමදෙයක්ම පරිස්සමෙන් කරන්න. ඉන්න වටපිටාව ගැන විමසිල්ලෙන් ඉන්න.
එහෙනම් කතාවට පැත්තට යමු. ම්ම්ම්ම් කොහොමද පටන් ගන්නෙ. හරි. මේකෙ ප්‍රදධාන නලුවා ශංකර්. ශංකර් කියන්නෙ කිසිම දෙයක් ගානකටවත් ගනන් ගන්නෙ නැති ආතල් එකේ ඉන්න ඩයල් එකක්. ඒ වගේම මේකෙ තවත් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මන්නු අනිත් කෙනා ලොට්ටෙයි. අම්බෝ දෙන්නට දෙන්නා පෙන්නන්න බෑ. දැක්ක තැන මරාගන්නවා. අපේ ශංකර් ටිකක් ලොට්ටෙයි ගෙ පැත්තෙ. මොකද ලොට්ටෙයි ට ඕනි ශංකර්ව සුපිරි මැරයෙක් කරවන්න. මේ අතරම ඉන්නවා ස්කූල් යන කොල්ලො සෙට් එකක්. අපි කියමුකො සිගිති පාතාලෙ කියලා. හැබැයි මුන්ගෙ වැඩනම් සිගිති නෑ. කෙල්ලොන්ගෙ අසභ්‍ය වීඩියෝ අරගෙන අන්තර්ජාල ගතකරනව කියල සල්ලිත් අරගෙන වීඩියෝ අන්තර්ජාලයට මුදා හරිනවා.
දවසක් නාදුනන සෙට් එකක් මන්නුගෙ ලොක්කගෙ පුතාව පැහැරගෙන ගිහිල්ලා මරල දානවා. හැබැයි ලමයගෙ මිනිය තියෙන්නෙ ශංකර් අලුතින් දාපු ටේලර් ශොප් එකේ. කවුද මිනීමැරුම කරලා තියෙන්නෙ. ලොට්ටෙයි මන්නුලත් එක්ක තියන තරහට මැරුවද? එහෙනම් ඇයි ශංකර්ගෙ ටේලර් ශොප් එකේ මිනිය තියෙන්නෙ. ඒ කියන්නෙ ශංකර්…… ??? ඒක දැනගන්නනම් ඉතින් ෆිලුම බලන්නම වෙනවා.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- අධ්‍යක්ෂණය : Saravana Rajan
- නිෂ්පාදනය : Badri Kasthuri, V. Rajalakshmi
- කථාව රචනය :SaravanaRajan
- වර්ගීකරණය Romance | Comedy
- රංගන ශිල්පීන් : Vaibhav reddy, Sana althaf, sampath raj
- ධාවන කාලය : 1h 50min
- තිරගත කල දිනය : 17 December 2019 (India)
- සංගීතය : Premgi Amaren
- IMDB අගය : 6/10

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
6,604 downloadsDownload RK-NAGAR-2019.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
10 comments
ඔෂද ධනංජය
Suranjan
Thanks jayawewa......!
Sasitha Asaranga
ela thanks
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි උදය සහෝදරයා සිංහල උපසිරැසි නිර්මාණයට...ජයෙන් ජයම වේවා ...!
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
N_R
Thank You.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gayanmagee
thanks
Wikum
Thanks bro
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement
ela machan...e para denawa hitu kiyala....ela ela