Watch Trailer

Sherlock Gnomes (2018) Sinhala Subtitles | ෂර්ලොක් නෝම්ස් [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා හැමෝම දන්නවා කව්ද ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියලා. ඒ ලොව පළමු උපදේශක රහස් පරීක්ෂකයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. මේ චරිතය සහ ඒ වටා ඈදුනු තවත් චරිත රැසක් මේ සිනමා නිර්මානයට එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලලා තියේ නම් නෝමියෝ සහ ජුලියට් කියන ඇනිමේෂන් චි…

ඔයාලා හැමෝම දන්නවා කව්ද ෂර්ලොක් හෝම්ස් කියන්නේ කියලා. ඒ ලොව පළමු උපදේශක රහස් පරීක්ෂකයා, බ්‍රිතාන්‍ය ජාතික ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහතාගේ විශිෂ්ට නිර්මාණයක්. මේ චරිතය සහ ඒ වටා ඈදුනු තවත් චරිත රැසක් මේ සිනමා නිර්මානයට එකතු කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලලා තියේ නම් නෝමියෝ සහ ජුලියට් කියන ඇනිමේෂන් චිත්‍රපටය, ඒක තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. ඒකත් බයිස්කෝප් එකේම සබ් එක්ක පලවෙලා තියෙනවා. මේ දෙකේම ඉන්නේ එකම චරිත. නමුත් කිසි ප්‍රශ්නයක් නැතිව දෙකම වෙන වෙනම රස විඳින්න පුළුවන්..

මේකේ ඉන්න Gnomes (නෝම්ස්) කියන චරිත බටහිර ගෙවතු උද්‍යාන වල තියන පෝසිලෙන් වලින් නිර්මාණය කරපු බහිරව පිළිම. මුල් චිත්‍රපටයේ ඔවුන්ව හඳුන්වන්න බහිරවයින් කියන වචනය භාවිත කරලා තිබුනත් මේකෙදි මම නෝම්, නෝම්ලා විදියටම යොදාගත්තා. හේතුව ඒ විදියටම ශබ්ද කලේ නැතොත් මේ චිත්රපටියේදී නම් අදාළ රසය නොලැබෙන නිසා. උදාහරණයක් විදියටම. ෂර්ලොක් නෝම්ස් කියන එකයි, ෂර්ලොක් බහිරවයා කියන එකයි ගැන කල්පනා කරන්නකෝ.

මේ කතන්දරේ ගැන ටිකක් කිව්වොත්, ශර්ලොක්ගේ ලොකුම සතුරා, මොරියාටි, එයාගේ දුෂ්ටම සැලැස්ම එක්ක ශර්ලොක්ව පරාද කරන්න එනවා. ඒ වගේම ලන්ඩනයේ සියලුම නෝම්ලා විනාශ කරන එකයි ඔහුගේ සැලැස්ම. ෂර්ලොක් ඔහුගේ හිතවත් සහායකයා ඩොක්ටර් වොට්සන් එක්ක නෝම්ස් ලා බේරගන්න දරන උත්සාහය කතාවේ බලන්න පුළුවන්. ඒත් ලොකුම කතන්දරේ වෙන එකක්. ශර්ලොක්ටත් ලෙසටම වරදිනවා. කතාව බලලම ඒක හොයාගන්නකෝ.මේ ඇනිමේෂන් එකට IMDB දර්ශකයේ ලකුනූ 4.8/10 වගේ පොඩි අගයක් ලැබිලා තියෙන්නේ. කුණු තක්කාලි අගයත් 29%ක්. නමුත් මම කියන්නම ඕනි, ඒ ලැබිලා තියෙන අගයන් නම් හොඳටම මදි. ඒකත් ඔයාලම තීරණය කරන්නකෝ. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝන් ස්ටීවන්සන්. කතාවේ ෂර්ලොක් නෝම්ස් ට හඬ කවන්නේ කවුරුත් දන්නා ජොනී ඩෙප්. එමිලි බ්ලන්ට්, ජුලියට් ටත් ජේම්ස් මැක්එවෝයි නෝමියෝටත් හඬ කවනවා.

අන්තිමටම කට්ටියගෙන් සමාව ඉල්ලලා ඉන්න ඕනි පරක්කු උන නිසා. මම කලින් Cam කොපියට සබ හදල තිබ්බේ. ඉවර වෙනකොට ම DVD Rip එක ආවා. ඒ ගමන මම අර Cam සබ් එක DVDRip සබ් එකට Sync කරන්න ගිහින් වැඩේ අනාගත්තා. සබ් එකේ මුල් පේලි කීපයක් ඇරෙන්න අනිත් සේරම ආයේ ඉංග්ලිෂ් ලයින් වලින් replace උනා. මොනවා කරන්නද, ආයේ මුල ඉදන් ගහන්න උනා. ඉතින් බනින කට්ටිය බැනලා කැමති කෙනෙක් අදහසක් දක්වලා කොමන්ටුවක් දාගෙන යන්නකෝ..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD/BR පිටපත් සඳහා අදාළ වේ.

7,936 downloadsDownload Sherlock.Gnomes.2018.zip95 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,936 downloadsDownload Subtitles95 KB

61 comments

  1. Virajcom

    Thanxx sub ekata sahoo..

  2. krishanmadusanka

    saho pad man film ekata sub denne nadda kawruth

    1. krishanmadusanka

      thanks sub ekata

  3. barthelotp

    THankssub ekata

  4. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේක download කරලා බලන් හිටියේ සබ් එක දෙනකම්...
    Blu-ray කොපිත් ඇවිත් නේ මේකේ...

    1. Malinda

      Sub එක DVDRip BRRip දෙකටම මැච් වෙනවා.

  6. Mendis

    Tnks bro sub ekta

  7. subodha

    Thanks Bro

  8. Udara Damith Dissanayaka

    ස්තුතියි ජය වේවා ස්තුතියි ජය වේවා

  9. pradeepdvd

    ***************Thanks*******************

  10. HummerDanu

    thanks.Samson Gods power (2018) subath danna.good luck

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Nadeesha Chanuka

    අවුලක් නෑ සහෝ ඕනම එකක්

  13. Dharshana Kasun

    Thanks bro..

  14. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  15. Samith Suranga

    අලුත් කාටුන්... සුපිරි අෑ.. තව තව ගේන්ඩලා.....තෑන්ක්ස්...

  16. SP

  17. SP

    Thnx for the sub

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  19. Janith_shyamika

    Thanks for sub

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. සබක් හදන්න වෙන මහන්සිය අපි දන්නවා බන්.ඒක නිසා වචනෙකින්වත් බනින්නේ නෑ. කැපවීමට ගොඩක් ස්තූති..බුදුසරණයි!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dewadithya

    Thanks

  23. mindika

    Thanks !!!!!!

  24. Kingdomd

    Niyamai bro sub akata thanks

  25. Umayanga_perera

    thanks bro

  26. Pasindu liyanage

    Thank you bro...

  27. warunageth

    Thanks bro

  28. sadun1010

    Thanks Brother..

  29. Maduka

    ස්තුතියි

  30. Chamath Madushanka

    thankyou wewa....

  31. sasala

    thanks

  32. Helitha

    Thanks....The Accidental Spy subtitle please!!!!

  33. blacktask

    sabata tnxx mchoo

  34. NimeshMadhuranga

    Sub eka download karanna be... "page not found" kiyala enawa

  35. MAALnath

    Thanks ...............good luck .............................

  36. aks

    Thanks...

  37. supun bro

    බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
    දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ

  38. Gihan9755

    Tnx brother

  39. Kasun Nisansala

    Thanks sub ekata

  40. sgdm

    Thnks.......

  41. Nilupul Madukapriya Perera

    ස්තුතියි

  42. krishan.tooo

    Ela

  43. AsithaDilruwan

    Ela saho thanks

  44. Maheshpra

    Thanzz.

  45. kasunpathi

    elaaaw

  46. prasannawimalarathna

    thanks

  47. Dulika_Chamodya

    Sub ekata Thanks !

  48. Recon

    Sub ekata Thanks !

  49. Film_man

    Elaaaaaa

  50. wds

    thanks maill

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.