මේක බැලූ බැල්මට නම් පරණ එකක් තමයි,තවත් අයට හිතෙයි අලුත් එකක් බලන එක හොදයි මේකට වඩා කියල. මම කියන නිසා බලන්නකෝ. ඔයාලට මග ඇරුන තවත් එක ෆිල්ම් එකක් තමයි මේ.පොතක් ආශ්‍රයෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂ දේ තමා ඒ පොතේ තියෙන හරය අරගෙන වෙනස් ආකාර වල ෆිල්ම් නිෂ්පාදනය වෙලා තියෙනවා. අන්තර්ජාලයේ තියෙන විද…

මේක බැලූ බැල්මට නම් පරණ එකක් තමයි,තවත් අයට හිතෙයි අලුත් එකක් බලන එක හොදයි මේකට වඩා කියල. මම කියන නිසා බලන්නකෝ. ඔයාලට මග ඇරුන තවත් එක ෆිල්ම් එකක් තමයි මේ.පොතක් ආශ්‍රයෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂ දේ තමා ඒ පොතේ තියෙන හරය අරගෙන වෙනස් ආකාර වල ෆිල්ම් නිෂ්පාදනය වෙලා තියෙනවා. අන්තර්ජාලයේ තියෙන විදිහට ඒ අතරින් හොඳම එක මේ.
අපි එමුකො කතාවට. පෝටර් කියන චරිතය වටේ තමයි මේ කතාව දිග ඇරෙන්නේ.පෝටර් කියන්නේ මැරයෙක්,හොරකම් මැරකම් වගේම එදිනෙදා සෙට් වෙන දේවල් කරලා තමයි ජිවත් වෙන්නේ,හැබැයි මිනිහ දක්ෂයා.දවසක් නොහිතපු විදිහට මෙයාගේ යාළුවා මෙයාට ගේම දෙනවා. ඊට පස්සේ මෙයා එයාවයි මෙයාට අයිති වෙන්න තිබුන සල්ලියි හොයාගෙන එනවා. එතන ඉදන් තමා කතාව තියෙන්නේ. අවසානෙට හිතෙයි මේ වගේ පොඩි සල්ලියක් වෙනුවෙන් මෙච්චර කට්ටක කනවද කියල. ෆිල්ම් එකේ ඇක්ටින් උපරීමයි.සුළු චරිත ගැන පවා අවධානය යොමු කරලා අධ්‍යක්ෂණය කරලා තියෙනවා. පෝටර් විදිහට රගපාන්නේ අපි හැමෝම දන්නා ඔස්කාර් සම්මාන ලාභී අධ්‍යක්ෂක මෙල් ගිබ්සන් (Braveheart, lethal weapon, Apocalypto) මතක ඇතිනේ එකේ එයාගේ ඇක්ටින් Braveheart එකේ. ඊට අමතරව ග්‍රෙග් හෙන්රි (Jason Bourne, Guardians of Galaxy) මාරියා බෙලා (Grown-ups 2, Lights out, Third person) රංගනයෙන් සහයෝගය දක්වනවා. ඩොනල්ඩ් වෙස්ට්ලෙක් ලියපු The Hunter කියන පොත ආශ්‍රයෙන් බ්‍රයන් හෙල්ගෙන්ලන්ඩ් (Green Zone(writer)) කියන ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂක තුමා කරපු පලවෙනි ෆිල්ම් එක මේ. දැන් ඉතින් වැඩි විස්තර. මේ ෆිල්ම් එක IMDb 7.1 ක අගයක් ලබාගෙන තියනවා. ඊට අමතර කුණු තක්කාලි 54% කුත් ගූගල් භාවිතා කරන්නන්ගෙන් 81% කත් මනාපය ලැබිල තියෙනවා,හැමෝටම අරාධනා කරනවා බලන්න. ආයෙත් එකකින් මුණගැහෙනකන් ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
1,864 downloadsDownload Payback-1999.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/PiyumalDissanayake-e1487197310957.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පියුමාල් දිසානායක
Subtitles
22 comments
Gihan0717
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Piyumal Dissanayaka
තෑන්ක්ස් මචන්,උබලගේ වචන වටිනවා
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
shark
great work machan..keep it up...
Bandara 1976
Thanks bro.. Old is Gold
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
jstar
brilliant work bro thanks a lot
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
wathilak
පැරණි වුනත් හොඳ එකක්...ස්තුතියි උප සිරසියටට
AsithaDilruwan
Ela saho thanks
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Dragonwhite
පට්ට සලරුවක් සබට බොහොම පිං
Rukshan37
Ela ela
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Lakshansilva18
thanks for subtitles
Advertisement

Thanx broo tamil comedy walata sub oona