Watch Trailer

Skyrunners(2009) Sinhala Subtitles | ගඟන කොල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම අවුරුද්දකට පස්සෙ ඔන්න තවත් ෆිල්ම් එකකින් ඔගොල්ලනව හමුවෙන්න ආවා. මේ පාර මම අරගෙන ආවෙ Sci-Fi ෆිල්ම් එකක්. මේක release වුනේ 2009 නොවැම්බර් 27 වෙනිදා. මේක Ratings ගැන කළොත්, imdb අගය 5/10 ක් වෙනව. ඉතින් Ratings ටිකක් අඩු වුනත් මේ කතාවෙ Story එක ගොඩක් හොඳයි කියන්න පුළුවන්. Ralph Hemecker…

කොහොමද කට්ටියටම අවුරුද්දකට පස්සෙ ඔන්න තවත් ෆිල්ම් එකකින් ඔගොල්ලනව හමුවෙන්න ආවා. මේ පාර මම අරගෙන ආවෙ Sci-Fi ෆිල්ම් එකක්. මේක release වුනේ 2009 නොවැම්බර් 27 වෙනිදා. මේක Ratings ගැන කළොත්, imdb අගය 5/10 ක් වෙනව. ඉතින් Ratings ටිකක් අඩු වුනත් මේ කතාවෙ Story එක ගොඩක් හොඳයි කියන්න පුළුවන්. Ralph Hemecker කියන අධ්‍යක්ෂවරයාගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ සිනමා පටය තුළ Kelly Blatz (නික් බර්න්ස්), Joey Pollari (ටයිලර් බර්න්ස්), Jacqeline Maclnes (ජූලි ගන්), Natha Stephen (ඩැරල් බට්ලර්), Aisha Dee (කේටි වොලස්), Conrad Coates (නියෝජිත ආම්ස්ට්‍රෝන්), Linda Kash (රොබින් බර්න්ස්), Ashely Jones, Andrew Grainger යන නළු නිළියන් මෙහි ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙයි.

ඉතින් මේකෙ Story එකත් මම පොඩ්ඩක් කියන්නම්. පාසලේ නාට්‍ය පුහුණුවක් අවසන් වී ගෙදර පැමිණෙමින් සිටින වයස අවුරුදු 14 ක් වූ ටයිලර් සහ ඔහුගේ වැඩිමල් සොහොයුරාඋ වන නික්, කඩාගෙන වැටෙන පිටසක්වල යානයක් සොයාගන්නව. ඉතින් මෙයාල මේක අරගෙන ගිහින් එයාල ගරාජ් එක තුළ හංගාගෙන ඉන්නව. පස්සෙ ටයිලර් මේකෙ නැගල ගැඹුරු අභ්‍යවකාශයට තුළට ගමන් කරනව. නැවතත් යානයෙන් ගෙදර එන ටයිලර්ට දින කිහිපයකට පසු අමුතු දෙයක් වෙනවා.ඔහු Skyrunner කෙනෙක් බවට පත්වෙනව. Skyrunners ල කියන්නෙ සුපිරි හැකියාවන් තියන මනුෂ්‍යන්ට. මොවුන්ට සුපිරි වේගයක් සහ ශක්තිමත් ශරීරයක් තියෙනව. ඒවගේම මොවුන්ට සිත් කියවීමේ හැකියාවකුත් තියනවා. ඉතින් අභ්‍යවකාශයට ගිහින් ඇවිත් Skyrunner කෙනෙක් වුනු ටයිලර් හා වැඩිමල් සොහොයුරා නික් එකතු පිටසක්වල ජීවී විශේෂයක් පෘථිවියට පැමිණ පෘථිවිය විනාශ කරන්න උත්සාහ කරන බව හොයාගන්නව. ඉතින් අයියා සහ මල්ලි මේ පිටසක්වලයන් සමඟ සටන් කරල පෘතුවිය ඔවුන්ගෙන් බේරාගන්න යන කතාව අපිට පැය 1 විනාඩි 30 ක සුපිරි ෆිල්ම් එකකින් බලාගන්න පුළුවන්.

එහෙනම් ලිපිය මෙතනින් අවසන් කරනව. බලපු නැති අයට මේ ෆිල්ම් එකත් බලන්න කියල ආරාධනා කරන ගමන් මම නවතිනව. ඊළඟ උපසිරැසියෙන් හමුවන තුරු ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

2,587 downloadsDownload Skyrunners-2009.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,587 downloadsDownload Subtitles44 KB

24 comments

  1. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata...
    Jaya wewa..!

  2. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Pubudu_shankanath

    thank you very much bro me sub ekata.mama hoya hoya hitapu movie ekak

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  6. sunanda shanth

    thanks

  7. sublove

    sthuthi saho me sub ekata

  8. gayan1982

    machan film eka ganna link ekak dipankoooo

  9. Tharaka

    THANKS...........................

  10. ushan

    godak sthuthi

  11. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  12. Kulanjana Maduranga

    subata thanks

  13. harshani11112

    ස්තුති සහො

  14. Dushan Tharuka

    Thanks bro

  15. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  16. hirantharaka

    download karanna link ekak puluwan nam denna

  17. nimesh_herath

    සසිදු බොහොම ස්තූතියි ඦයවෙවා

  18. wajira

    Thanks for sub

  19. Ferdi

    මම බලන්න ආසම වර්ගයේ ‍ෆිල්ම් එකක්, ඒත් ඩව්න්ලෝඩ් එකේ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් ලින්ක් එක දාලා නෑ. ඒකත් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්..................

  20. thanushan

    ptta aswen blpu film ekak...thnx saho sub ekt

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. MAALnath

    Thanks .............good luck .................

  23. Anonymous

    Link eka wityark dannko eka copy krnnath baa

  24. Anonymous

    Thanks bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.