Watch Trailer

Soothravakyam (2025) Sinhala Subtitles | පොලිස් සමීකරණ [සිංහල උපසිරැසි]

Soothravakyam (2025) Sinhala Subtitless ආයුබෝවන්. මෙන්න තවත් අලුත් මලයාලියක්.මේකත් family comedy suspense thriller එකක්. සාමාන්‍යයෙන් බැලුවට කමක් නෑ කියල හිතෙන සරල චිත්‍රපටයක්. ශයින් ටොම් චාකෝ කියන්නෙත් තමන්ටම කියල තියෙන ආවේණික ශෛලියකින් රඟපාන ජනප්‍රිය නළුවෙක්. මෑතකදි දරණු රිය අනතුරකට ලක් වෙලා ජීවි…

Soothravakyam (2025) Sinhala Subtitless

ආයුබෝවන්. මෙන්න තවත් අලුත් මලයාලියක්.මේකත්  family comedy suspense thriller එකක්. සාමාන්‍යයෙන් බැලුවට කමක් නෑ කියල හිතෙන සරල චිත්‍රපටයක්. ශයින් ටොම් චාකෝ කියන්නෙත් තමන්ටම කියල තියෙන ආවේණික ශෛලියකින් රඟපාන ජනප්‍රිය නළුවෙක්. මෑතකදි දරණු රිය අනතුරකට ලක් වෙලා ජීවිතය බේරුණත් එයාගෙ තාත්තා ඒකෙන් මිය යනවා. බොහෝ විට අපි ඔහුව දූෂිත පොලිස් චරිත හරහා දැක්කට පහු ගිය කාලෙ ඔහු සුන්දර චරිත කීපයකටම දායක උනා. එතකොට මේකෙදි ඔහු සුන්දර පොලිස් කාරයෙක් වෙනවා. ඒ සමග වින්සි ඇලෝසියස්, දීපක් පරම්බොල් රඟපාන මෙය ජෝස් චිරම්මෙල්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය.

ඉතිං කතාව පැත්තට යොමු උනොත් මෙතන කතාව යන්නෙ මලයාලි පොලිසියක. නිකම් අපි දකින පොලිසියක් නෙමෙයි. කලින් කිව්ව වගේ සුන්දර පොලිස් කාරයො ඉන්න පොලිසියක්. ඒකෙ බොස් තමයි චාකෝ. පොලිස් රාජකාරියට අමතරව එයා 11 පන්තිවල සිසුන්ට නොමිළේ ගණිතය පන්ති කරන ආදරණීය ගුරුවරයෙක්. ඒක කරන්නෙත් පොලිසියේමයි. ඉතිං ඒ නිසයි පොලිසිය සුන්දර තැනක් වෙන්නෙ. එහෙම තියෙද්දිත් එයාට එක්තරා අභිරහසක් විසඳන්න වෙනවා. ඒක තමයි කතාව

ඔබත් චාකෝ රසිකයෙක් නම් මේක බලන්න.

නව උපසිරැසියක් සමග හමු වෙමු.

Soothravakyam (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

2,713 downloadsDownload Soothravakyam-2025.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Soothravakyam (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

2,713 downloadsDownload Subtitles36 KB

7 comments

  1. Kavi

    sthuuthiyi saho
    jaya vevaa!

  2. tharidu16

    මේවා මරු. කවුරුත් සබ් නොදේන මලයාලම් එව්වාට සබ් දෙන්න. මලයාලම් එව්වා තමයි දැන් කට්ටිය වැඩියෙන් බලන්නේ. එව්වාගේ ස්ක්‍රිප්ට් මරු නිසා.

  3. Buddhika laKMal

    තෑන්ක්ස් බන්දුල සහෝ සබට

  4. Ruchira

    Thanks for the sub!!!!

  5. yohan

    Many thanks for the sub. Jaya wewa....

  6. Sahan Gayantha

    thanks a lot Bandu;a saho sub ekata

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.