Watch Trailer

The Guillotines (2012) | අභිරහස් අනන්‍යතාවය. [සිංහල උපසිරසි සමඟ]

හා හා පුරා කියල මමත් පටන් ගත්ත උපසිරැසි කරන්න. මම සදුන් ධනුෂ්ක ! මේ මගෙ පළමුවැනි උපසිරැසි නිර්මාණය කිව්වොත් නිවැරදි. ඇත්තටම මම කරන ජොබ් එක ගැන කිව්වොත් එහෙම කවුරුත් විශ්වාස කරන්නෙ නැතිවෙයි. ඒ මොකක්ද ඒ ? සෑහෙන ප්‍රශ්නයක් නේ. පල්ලෙහා පොටෝ එක ඇති බලන්නකෝ. එතකොට තේරුම්ගන්න පුළුවන්. මේ වගේ ජොබ් එකක් කරන…

The.Guillotines 2012

හා හා පුරා කියල මමත් පටන් ගත්ත උපසිරැසි කරන්න. මම සදුන් ධනුෂ්ක ! මේ මගෙ පළමුවැනි උපසිරැසි නිර්මාණය කිව්වොත් නිවැරදි. ඇත්තටම මම කරන ජොබ් එක ගැන කිව්වොත් එහෙම කවුරුත් විශ්වාස කරන්නෙ නැතිවෙයි. ඒ මොකක්ද ඒ ? සෑහෙන ප්‍රශ්නයක් නේ. පල්ලෙහා පොටෝ එක ඇති බලන්නකෝ. එතකොට තේරුම්ගන්න පුළුවන්. මේ වගේ ජොබ් එකක් කරන කවුරුත් චිත්‍රපටයක් උපසිරැසි කරල නැතිව ඇති.

මටත් හිතුණ හැමදාම සිංහල උපසිරැසි ඩව්න්ලෝඩ් කර කර ඉදල හරියන්නෙ නැහැ මමත් කරන්න ඕන කියල. ඒක හින්දම මෙන්න ඔයාලට ගෙනාව වීන චිත්‍රපටයක්. මේක chinawhisper වෙබ් අඩවියේ හොඳම චිත්‍රපට දහයට තේරිලා තියෙනව. මේ චිත්‍රපටයට නම් දෙකක් තියෙනව ‘The Guillotines’ සහ ‘Xue di zi’. මුල් නාමය ‘Xue di zi’. ක්‍රියාදාම ගණයට අයත්වෙන මෙයට 4.7/10 IMBb අගයක් ලබාගෙන තියෙනව. රාජධානියක අභිරහස් කණ්ඩායමක් ගැන කියවෙන චිත්‍රපට ගැන පොඩ්ඩක් දැනගම්මු.

ගිලටින්ලා කින්ග් රාජවංශයේ ගුපත කණ්ඩායමක්. ඔව්න් පැවත එන්නෙ මන්චූරියන් වංශයෙන්. ඔවුන්ගේ රාජකාරිය රාජධානි භූමිය ආරක්ෂා කිරීම. අභිරහස් අනන්‍යතාවය සමග. ඔවුන්ගේ විශ්වාසවන්තකම සුරක්ෂිත කරගන්න ඉගෙනගැනීමට, ලිවිමට, කියවීමට තහනම් කරල තියෙන්නෙ. සුවිශේෂ කඩුවක් ඔවුන්ගේ ළග තියෙනව. ලෙන්ග් කණ්ඩායමේ නායකය. තව චෙන්ටායි, සු, බුකා, ෂිෂාන්, හුතු, මුසෙන් අනිකිත් සාමජිකයින්. මොවුන් සියලුදෙනාම සහෝදරයන්. හෝ හෝ තවකියන්න ගියොත් ඔයගොල්ලො චිත්‍රපටය බලන්නෙ නැතිවෙයි මගෙ කතාව අහල.

මේ චිත්‍රපටය බලල උපසිරැසි ගැන අඩුපාඩු කිව්වොත් මට දෙවන එකෙදි වැරදි, අඩුපඩු හදාගන්න පුළුවන්. පළවෙනි එකනේ සමව දෙන්න වැරදි අඩුපාඩු වලට. එහෙනම් දෙවන උපසිරසෙන් හමුවෙමු. ඔබට සුබ දවසක්. ජය ශ්‍රී…………………!

The Guillotines (2012) on IMDb

 

 

351 MB කොපිය මෙතනින් බාගන්න

36CAE18D3E58CC357C8F05E9AB044A52F7D60ABC

798 MB කොපිය මෙතනින් බාගන්න

CD3F243C84EF8D149F4770C15096F6B59EA552C1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,856 downloadsDownload The.Guillotines.2012.baiscopelk.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,856 downloadsDownload Subtitles50 KB

41 comments

  1. Thisal

    thanxx

  2. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho..sirawata sho ge job 1ke hatiyata sub denawa kiyana 1ka hithagn ba thamai.filumanm pattai wge.....Thanks again api wenuwen wena mahansiyata.digu gamanak yn suba pathanawa.....jaya wewa...................

  3. Maleesha (s.k)

    Thank you very much Sadun!! :D Congratz for first sinhala subtitle..wish you good luck :)

  4. chanaka

    Thanks Bro

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඇත්තටම රට රකින්න කැප උන ඔයාලට මම ගොඩක් ගරු කරනවා, ඉදිරියටත් විවේකයක් තිබෙන ආකාරයට උපසිරසි ගෙනෙන්න උත්සහ කරන්න,ජයවේවා.

  7. Sajith

    niyamai kolla,,digatama karagena yanna

  8. Aditha Praween

    නියමයි !
    ඔයා නම් අනිවාර්‍යයෙන්ම විශේෂ කෙනෙක් !
    දිගටම සබ් දෙමු .
    ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව .
    :D

  9. gayan

    niyamayi machan thanks anika ube job eka ubalaa nisaa api sahalluwen innawa bayak nathiwa ekata pin

  10. ෂෙහාන් [Shehan]

    පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
    අනික මේ කරන රැකියාවත් එක්ක සහෝ මේ කරන ක්‍රියාව අගේ කරනවා :D
    ලංකාවේ ආමි කාරයෝ නෑ ඉන්නේ රණවිරුවෝ විතරයි :D

  11. ajith ranjan

    thank you machan .. 1 st ekata keep it up .. u are the man ;)

  12. Champ Nilaksha

    මාරු....බොහොම ස්තුතියි මේ වැඩේට යාළුවා.....

  13. නලින්

    ස්තුතියි සදුන් සහෝ

    බයිස්කෝප් අඩවිය! අපිත් එක්ක සම්බන්ධ වුනාට සාදරයෙන් පිළිගන්නවා!

    ජය වේවා!

  14. HimEshCrEeD

    wooooow elama bro respect

  15. Jack

    බොහෝම ස්තුතියි සදුන් සහෝ උපසිරැසියට.
    ඒ වගේම ඔයාවත් ඔයාගේ රැකියාවත් ඇත්තටම අගය කරනවා.
    දිගටම හැකි වෙලාවට සබ් එකක් දෙන්න.
    ඒ වගේම දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉන්න.
    ජයෙන් ජයම වේවා !!!!!!

  16. ගයාන් රූකාන්ත (ජෝනා)

    නැතෝ නැතෝ ඔයා නෙමේ පළවෙනියා :) :)
    සාදරයෙන් පිලිගන්නවා සහෝ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට
    පලවෙනි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්.
    බලමුකෝ කතාව හොදයිද කියලා
    දිගටම සබ් දෙමු නේද. :) :) ජය!!

  17. Sashika Pramith

    කමෙන්ටුවක් නොදා යන්න බැරි තරමට...
    ගොඩාක් අගේ කරනවා වැඩේ...
    සුබ පැතුම් පලවෙනි උප.
    පුළුවන් වෙලාවට උප. දෙන්න...

  18. diluk

    thanks bro
    goddaak pin :)

  19. warne

    suba pathanawa sahooo....

  20. ishara

    ela kollek ela ela

  21. deshan

    niyama wadak yalu....elaz

  22. sajeewa

    thanks brother... download karala balannam

    THANKS AGAIN

  23. RUKI

    සුබ පැතුම් සහෝදරයා ..... දිගටම උපසිරස දෙන්න ලැබෙන්න කියල පාර්ථනා කරනවා...

  24. widuranga

    1st ekata congratz
    100tama yamu

  25. Jayasooriya

    welcome to බයිස්කෝප්. දිගටම සබ් දෙමු. ජය වේවා! ;-)

  26. “චූටී මල්ලි”

    එල මචෝ
    රණවිරු කොල්ලෙක්නෙ ආ
    එහෙනම් නොසැලී ඉදිරියට යන් සහෝ
    සබට තුති
    ඔබට ජය..........

  27. channa

    ඔයා විශේෂ කෙනෙක් !
    දිගටම සබ් දෙමු .

  28. gihan

    ඔයාගෙ පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්
    සිංහල උපසිරසියටත් ගොඩක් පින්

  29. LaSa MaRLeY

    නියමයි “ සදුන් ධනුෂ්ක ” සහෝ ,,අගය කල යුතු වැඩක් ,,ජයවේවා !!!

  30. kasun madushanka

    Wish u a all tha best my lovely brother....

  31. සමීර

    ​සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට, බොහොම ස්තුතියි මුල්ම උපසිරසට, ඉදිරියටත් අපි වෙත උපසිරැස ගෙන එන්න ශක්තිය, ධෛර්යය ලැබේවායි පතනවා, ජය වේවා..!!! :D

  32. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  33. Thanu

    Thanku wewa...

  34. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  35. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  36. deanuwan

    ela ela aaa

  37. sanjeewa

    thanks machan

  38. දමිත්

    නියමයි සහෝ. ගොඩක්ම ස්තුතියි. ඔයාට ජයෙන් ජය

  39. sanjeewa

    thanks

  40. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...!

  41. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.