Watch Trailer

Stolen (2012) Sinhala Subtitles | මිත්‍රයාගේ පලිගැනීම !![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන වර්ගීකරණයටය…

ඔන්න අදත් මං මේ අවුරුද්දේ නිකුත් වුන පට්ටම බයිස්කෝප් එකක් අරන් ආවා. ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. මොකද බොහොමයක් දෙනා කැමති නළුවෙක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ. ඒ තමයි Nicolas Cage. මොහුගේ චිත්‍රපට ගැන ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑනේ. මේක වර්ග කරලා තියෙන්නේ සටන් සහ ත්‍රාසය කියන වර්ගීකරණයටයි. මේ චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ ගොඩක් දෙනා බලලා ඇති මේ අවුරුද්දේ නිකුත් වුන Safe House කියන චිත්‍රපට. ඒ චිත්‍රපටයේ කතාව ලියපු කෙනාමයි. එයාගේ නම තමයි David Guggenheim. හරි ඔය ඇති ඒවා ගැන කිවුවා. දැන් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු.

මේ චිත්‍රපටය පටන් ගන්නෙම පොඩි රොබරි කේස් එකකින්. මේකේ මොලකාරයා තමයි අපේ නළු නිකලස් කේජ්. මේ චිත්‍රපටයේ ඔහුගේ නම විල්. මොහු මේ රොබරිය දීලා අන්තිමට පැනලා එද්දි එක් වයසක පුද්ගලයෙක් මොවුන්ව දකිනවා. මොවුන් කිවුවේ විල් වයි ඔහුගේ සහයකයා වන වින්ස්ටන් වයි. ඉතිං වින්ස්ටන් හදන්නේ මේ දැකපු වයසක මිනිහව මරලා දාන්න. ඒත් ඒකට විල් කැමති නැහැ. ඉතිං විල්, වින්ස්ටන්ගෙන් තුවක්කුව උදුර ගන්න ගියාම වින්ස්ටන්ගේ කකුලට වෙඩි පහරක් වදිනවා. ඉතින් විල් මිනිහවත් උස්සගෙන එයාලගේ වාහනේට මිනිහව ගිහින් දානව. ඒත් සල්ලි බෑග් එක මග දාලා තමයි ඇවිත් තියෙන්නේ ඉතිං විල් යනවා ඒක අරගන්න.

ඔය අතරේ පොලිසියෙන් මේක අල්ලන්න මේ කට්ටියව වට කරනවා. ඉතිං විල්ව දාලා අනිත් කට්ටිය වහනේන් පැන ගන්නවා. ඉතිං විල් සල්ලි බෑග් එකත් අරගෙන පනින්න උත්සහ කරන්නේ. ඒත් වැඩේ හරි යන්නේ නැහැ. ඉතිං මේ රොබරිය නිසා පොලිසියෙන් විල්ව අල්ලගෙන හිරේ දානවා. අවුරුදු 8ක් හිරේ ඉදලා එලියට ඇවිත් යනවා තමන්ගේ දුවව බලන්න. ඒත් දුව තාත්තා එක්ක තරහයි. අවුරුදු 8කට කලින් ඒ දීපු රොබරියේ අන්තිමට සල්ලි තිබුනේ විල් ලඟ නිසා මෙකේ අනික් සගයො ටික හිතන්නේ විල් සල්ලි ටික හංගලා තමයි පොලිසියට අහු වුනේ කියලා. මොකද පොලීසියට හොයාගන්න බැරි වෙනවා සල්ලි බෑග් එක. ඉතිං අර මුලින් කකුලට වෙඩි තියපු එකා විල්ගේ දුවව උස්සනවා සල්ලි ටික ගන්න.

සල්ලි ටික විල් ලඟ තියෙනවද ? ඇත්තටම සල්ලි වලට මොකද වුනේ ? විල්ට දුවව පනපිටින් බේරගන්න හැකිවෙයිද ? ඒවා ගැන දැනගන්න මේ චිත්‍රපටය අරගෙනම බලන්න වෙනවා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!

හැමදාම මෙන් කුහක නොවී කරනා මෙහෙය ගැන සිතා පොඩි හරි අදහසක් පහලින් දමාගෙන යන්න.

අහිංසක හිත්නේ. 😛

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

7,280 downloadsDownload Stolen.2012.SinhalaSub.Baiscopelk.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19

Subtitles

7,280 downloadsDownload Subtitles66 KB

156 comments

  1. එරංග

    අඩේ මෙන්න ධනා නම් සුපිරි කොල්ලෙක් :) දෙනවා නේ මැක්සම ඒවා ජයම වෙන්න ඕනේ

  2. lasidu

    ධනා තමා කොල්ලා පට්ට පට්ට පට්ට මම ආසම නළුවෙක්

  3. samankoo

    niyamai niyamai kohomad kollo mechchara ikmanatama mewa denne ape kollata jayama jaya wewa... mama film wagayaka sub dawnload kala comment dannath beri una kollanta .. ekata godaaak sorry ... issarahata oyalata hodata me wage weda karanna lebewa.. jayen jaya wewaaa... me koreaya wala okkoma kollange wish ekak...

  4. පැතුම්

    බයිස්කෝප් සයිට් එක නම් පට්ටම පට්ට ලොවෙත් නෑ ධනා සබ් පට්ට

  5. darshana

    Budu ammooo meykath deela....

  6. elakiri

    එල එල එලම කොල්ලෙක් නේ ධනා මට නම් හිතන්නත් බෑ මේ සබ් දෙන දීමනාව ගැන

    ජයම වෙන්න ඕනේ

  7. අමීර

    Thanks...

  8. Edward

    Niyamai saho....

  9. sampath....

    Thnxxc maxxxaa

  10. VisH

    බොහොම ඉස්තුතියි, ෆිල්ම් එක හම්බුනා සබ් නැතුව හිටියෙ බලන්න :)

  11. udhaya

    thanks

  12. දිනිඳු සම්පත්

    අද දවල් මම මේක බාන්න දැම්මේ.. මෙන්න බොලේ හවස් වෙනකොට සිංහලෙන් සබ් දීලා. නියමයි ධනා.. ජයවේවා.. ඔහොම තමයි ඉන්න ඕන.. මෙන්න මගෙන් සුභපැතුම්!!!

  13. rusuru | රුසිරු

    පට්ටම පට්ට බයිස්කෝප් එකක් ජයම වේවා

  14. driftkingdj

    Ada 1kada manda....
    thnx machoo.. balana asawen idapu film 1kak. dan itin sinhala sub 1kama balathaki. thanx vry much... bro

  15. kalinga

    නියමයි..... :) මචෝ ....... :) ජයම වේවා......

  16. mihin ලංකා

    පට්ට පට්ට ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ

  17. kasun

    niyamai....macho......

  18. lanka

    ෂා ෂා,,,, මරු මරු ධනාට කොහොම පින් දෙන්නද මන්දා

  19. wall e

    ධනා නම් නියමනේ හිතන ඉක්මනට සබ් දෙනවා අනේ බන් තවත් හොද ඒවාට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා !!!!!

  20. vee

    වැඩේ පට්ටම පට්ට වැඩිය කියන්න දෙයක් නෑ

  21. tharanga

    Maxxama maxxa patta film ne

  22. ws media

    Niyama vedak machan. Jaya wewa.

  23. ccnp

    thxxx macho supiri

  24. g-a-n-d-u

    එලම කතාවක් මේක නම් පට්ට පට්ට පට්ට

  25. Arjuna

    thnx

  26. එරංග

    සබ් දෙනවා කියන්නේ වෙඩි වගේ ධනා කොල්ලෝ ජයම වේවා !!!!!!!!

  27. වෙනුර

    කුමන කතාද පට්ටම නළුවා නිකලස් ...තුති

  28. chamara

    Thzxxx so much..

  29. නෙරංජි සුලක්ඛනා

    නියමයි

  30. අසංක

    ධනා ඇත්තටම ඔයා කරන මේ සේවය අගය කරනවා හදවතින්ම දිගටම මේ වගේ සබ් දාන්න ශක්තිය ලැබේවා !!!!

  31. sameera

    Wow...supiri macho.tz

  32. f_live

    මැක්සා මචෝ උබ නම් දෙයියෙක් මම මේ ෆිල්ම් එක ගත්ත විතරයි..

  33. හොට්ටා

    සුපිරි ෆිල්ම් දෙන අපේ කොල්ලන්ට ජය වේවා,,,,,,,,,, :) :)

  34. dj

    මචං නියමයි ඔන්න බොහෝ තුති

  35. සිංහලයා

    එළනේ මෙන්න මේක දීලා මමත් බලන්නම ආසාවෙන් උන්නේ ධනා නම් නියම පොරක්

  36. zumo man

    පට්ට පට්ට ජය

  37. chandima

    nice film

  38. sinderellas boyfriend

    maxxaaaaaaaaaaa..thankuuuuuuuuuuuu

  39. Chamee

    adoooo mamada koheda palaweniya....
    mama asama naluvek
    jayawewa....

  40. pubudu

    පට්ට කොර :)

  41. උදාර

    නියමයි...මචෝ :) ජය .........

  42. වරුණ w@c

    දැන් බයිස්කෝප් සයිට් 1 කියන්නෙ ආයෙ සුපර්ර්ර්ර්ර්ර්ර්ර්ම් සයිට් 1ක්.... ජයම වේවා!! අපෙන් සතපහක දෙයක්වත් ගන්නෙ නැතුව මේ කරන සේවය කියල ඉවර කරන්න බෑ... මදර් පා එල කිරි

  43. terminator

    සබ් වලට බොහොම ස්තූතියි
    පසුව ලියමි
    එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ බිහිවූ හොඳම රොබෝ යන්ත්‍රය මොකක්ද කියලා කව්රුහරි ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද?එදා මෙදා තුර හොලිවුඩ් සිනමාවේ හොඳම personality කුත් එක්ක action ෆිල්ම් එකක රඟපෑ නළුවා කව්ද කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද? avatar,truelies,titanic හදපු james cameron ගෙන් ඇහුවොත් එයා කියන්නේ ඒ හැම එකටම උත්තරේ එයාගෙම ෆිල්ම් එකක් වන imd හොඳම 250 තියෙන terminator 2-judgment day ෆිල්ම් එකේ තියනවා කියලා .ඇත්තටම මේ ෆිල්ම් එක බලලා තියනවනම් ඒකෙ වරදක් නෑ කියලා ඔයාලටම තේරේවි.මෙච්චර හොඳ ෆිල්ම් එකකට තවම සබ් දාන්නේ නැත්තේ මොකද කියලා මට නම් තේරෙන්නේ නෑ

    1. විකියා

      බොහොම ස්තූතියි ධනා...

      @terminator
      ඒ වගේම ඔබ විසින් ඉල්ලන ලබන බයිස්කෝප් එක ඉදිරියේදී ලබා දීමට අප විසින් කටයුතු කරනවා ඇති...

  44. sahan

    ela elaz
    keep it up
    juke

  45. rss

    Thanks..

  46. samaith4

    පට්ටම ධනා පට්ටම වැඩක්

  47. maxy (හේවා ලුණුවිලගේ )

    පට්ට බුවෙක් නේ, දිගටම දෙනවා නේ..... ඒකත් හොඳම ඒවා.....

  48. sidath

    එල එල එල :)

  49. kavinda

    Thanks Bro :)

  50. ns

    thanx...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.