Watch Trailer

Final Fantasy: The Spirits Within (2001) With sinhala subtitles | පෘථිවියේ ආත්මය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම.. ඔන්න මම ටිකක් විතර පරණ ඇනිමේෂන් සිනමාපටයක් රැගෙන ආවා. ඇත්තටම මේක කරන්න හේතුවුනේ මම කලින් දීපු kingsglaive final fantasy xv සිනමාපටයෙන් පස්සේ මේක කරන්න කියලා ඉල්ලීම් කීපයක් ලැබුන නිසා. එහෙනම් අපි බලමු කතාව මොනවගේද කියලා. පෘථිවිය පිටසක්වල ආක්‍රමණයකට ලක්වෙලා ඉන්නේ. මේ පිටසක්වලයින…

Final Fantasy-The Spirits Within (2001)

කොහොමද ඉතින් හැමෝටම.. ඔන්න මම ටිකක් විතර පරණ ඇනිමේෂන් සිනමාපටයක් රැගෙන ආවා. ඇත්තටම මේක කරන්න හේතුවුනේ මම කලින් දීපු kingsglaive final fantasy xv සිනමාපටයෙන් පස්සේ මේක කරන්න කියලා ඉල්ලීම් කීපයක් ලැබුන නිසා. එහෙනම් අපි බලමු කතාව මොනවගේද කියලා.

පෘථිවිය පිටසක්වල ආක්‍රමණයකට ලක්වෙලා ඉන්නේ. මේ පිටසක්වලයින් මිනිස්සුන්ගේ ආත්මය එලියට ඇදලා තමයි මිනිස්සුන්ව මරන්නේ. එවගෙම මුන්ව පියවි ඇසට පේන්නෙත් නැහැ. එනිසාම මිනිස්සු මේ පිටසක්වලයන්ව හදුන්වන්නේ අවතාර කියලා.ඉතින් මේ පිටසක්වල උවදුර මර්දනයට බොහෝ පිරිසක් විසදුම් සොයනවා. ඩොක්ට ආකි කියන්නේ එහෙම කෙනෙක්. ඇය යම්කිසි මානුෂිය විසදුමක් සොයායනවා. ඒත් ජෙනරල් හයින් නැමැත්තාට අවශ්‍ය තමන් විසින් නිපදවූ අතිබල විනාශකාරී ආයුධයක් භාවිතා කරන්න.

ඉතින් මේ මිනිස් ඇසට නොපෙනන මරන්න බැරි පිටසක්වලයන්ගෙන් පෘථිවිය කෙසේ ගැලවෙයිද? මොවුන් පෘථිවියට පැමිණීමේ සැබෑ අරමුණ කුමක්ද යන දේවල් බලලම දැනගන්න. එහෙමනම් යලිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙමු.

Bridge of Spies (2015)

Final Fantasy: The Spirits Within (2001) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Final Fantasy The Spirits.Within.2001.1036p.BluRay.5.1.x264 . NVEE

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,697 downloadsDownload Final-Fantasy-The-Spirits.Within.2001.Baiscopelk.com_.rar56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,697 downloadsDownload Subtitles56 KB

23 comments

  1. Darshana

    Sub ekata thanks saho

  2. Haritha Dayanga

    thank

  3. ඉෂාන් මදුෂ

    ඉල්ලීම් සලකා බලනවට ඔබව අගය කරනව සහෝ
    බොහෝම පිං මේකට සබ් කලාට.සබ් එකට ස්තුතියි
    Final Fantasy VII: Advent Children (2005) මේකටත්
    අනිවා සබ් දෙයි කියා සිතනවා.
    ජය වේවා!

    1. මධුකප්‍රිය පෙරේරා

      අනිවා සහෝ..මේකත් දෙන්නම්.

    2. pasindu

      Ado ubata ooke sub eka hambunada bn

    3. Amalka Himeshan

      Thanks bro Directors Cut copiyama denna

    4. ඉෂාන් මදුෂ

      නියමයි

  4. Raveen Fernando

    sub ekata thanks bro

  5. Sajith Anthony

    උපසිරසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  6. නුවන් මානගේ

    උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා…!!

  7. මාලින්ද

    හම්මේ. ගන්නවා මේක නම්.

  8. කවීන් ලහිරු

    නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය

  9. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. aruna

    maxxa

  11. Asanka Gayan RZ

    The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
    The Last Exorcism (2010)

    1. මධුකප්‍රිය පෙරේරා

      සමාවෙන්න ඕනේ.මටනම් මේ ඉල්ලීම ගැන සලකා බලන්න වෙන්නේ නැහැ. මොකද මම හොල්මන් ෆිල්ම් එහෙම බලන්නේ නැහැ.<b.

  12. Anju Deshan Senarathne

    ThanQ Soooooooooooooooooooo Mutch broo
    but film baa ganna vidiyak kauru hari kiynwda?

  13. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට පුලුවන්නම් final fantasy advent children ekatath සබ් දෙන්න එකත් සුපිරිම් ඇනිමේශන් එකක්

  14. තිසර

    උපසිරසියට බොහෝම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා…!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Udara Damith B/K

    උපසිරසියට බොහෝම ස්තුතියි......

  17. Kalanacosta

    Thanks......

  18. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.